@mr_puba_: පේන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා කෙනෙක්ගේ නිහඬකම දැකලා ඒ අයගේ ජීවිත ගැන තීරණ ගන්න එපා. මොකද හැමෝම තමන්ට පේන විදිහට නෙමෙයි, තමන්ට දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්නේ. ජීවිතේ අපිට උගන්වන එක දෙයක් තියෙනවා— කෙනෙක්ව තේරුම් ගන්න බැරි නම්, අඩුම තරමේ විනිශ්චය නොකර ඉමු. 🖤 #sinhalaquotes #sinhala #deepthoughts #fypシ #viral

<𝐓𝐇𝐄 𝐌𝐑. 𝐏𝐔𝐁𝐀>🍁
<𝐓𝐇𝐄 𝐌𝐑. 𝐏𝐔𝐁𝐀>🍁
Open In TikTok:
Region: LK
Wednesday 16 September 2026 16:10:10 GMT
150
32
1
0

Music

Download

Comments

dinik5480
🤫dinuk❤️‍🔥 :
♥️♥️♥️
2026-09-16 16:51:35
0
To see more videos from user @mr_puba_, please go to the Tikwm homepage.

Other Videos


About