@maliyah_928: සකල සතම බොදු බැතියෙන් පන්සල් ගියා 🥹#sl_maliya🇱🇰 #fypシ゚ #viralreels

maliyah🇱🇰🥷🇯🇵
maliyah🇱🇰🥷🇯🇵
Open In TikTok:
Region: JP
Wednesday 16 September 2026 16:16:57 GMT
81250
3167
123
530

Music

Download

Comments

panduladissanayaka
Pandula Dissanayaka :
උදේම tik tok එකට එද්දි දැක්ක video එක. 😂 මෙන්න නංගිලා.... ❤️‍🔥
2026-09-17 01:30:51
24
rivindu.ranjaka
Rivindu Ranjaka :
ඔය කෙල්ලන්ව බදින කොල්ලන්ට දෙයියංගෙපිහිටයි
2026-09-17 01:45:58
6
nowa2243
@sachintha mihiran.20 :
ඒ කොල්ල බේරුනා සතුටු වෙයන්
2026-09-17 02:41:14
0
thilinabjayawardana
Thilina Jayawardana :
මේ වීඩියෝ එකත් ඇති මේ පිරිමි ළමයා අත්අඩංගුවට ගන්න. මේ ගැහැණු ළමයාගේ ඡායාරූප සමාජමාධ්‍ය තුළ පලකර, ඒ තුළින් ඇයව අපහසුතාවයට පත් කිරීම, ඒ තුළින් ඇයගේ චරිතය විනාශ කිරීම වගේම මේ වගේ වීඩියෝ පවා සැලසුම් සහගතව කර නැවත නැවතත් එම කාන්තාවගේ පුද්ගලික ජීවිතයට බලපෑම් කිරීම නීතිමය වරදකි.
2026-09-16 18:23:35
68
buddika.buddika632
Buddika Buddika :
මෙකෙ කවුද හරි කවුද වැරදි
2026-09-17 02:37:13
0
isira.sadamith.is
Isira sadamith Isira :
බුදු අම්මෝ මෙ අපෙ උන් හිතන් ඉන්නේ එකම දේ ලවු කරන එක තාම හරි කියලා
2026-09-17 01:50:35
1
prasa877
🎶💔🇰🇷music🇰🇷🙋🥀❤️💞 :
අර පොඩි එකා කිය්න කෙනා තමයි සුපිරි👌👌🤣🤣🤣🤣
2026-09-17 01:23:46
0
wasana39279
𝓣𝓱𝓲𝓵𝓲𝓷𝓲 𝔀𝓪𝓼𝓪𝓷𝓪🦋 :
ochchara ke gahanna deyak nane 🤔hodin kiyanna tibba
2026-09-17 00:37:09
2
dilshan_adams
Dilshan.Adams :
Cameraman
2026-09-16 17:31:35
14
nanayakkarakamal
Kamal Deshapriya :
මෙහෙම කරපු එක සම්පූර්ණයෙන්ම වැරදියි. ඕනම කෙනෙක්ට ආත්ම ගෞරවයක් තියෙනවා. කාට හෝ කැමති වීම හෝ අකමැති වීම ඒ කෙල්ලගෙ පුද්ගලික අයිතියක්, ඒක මේ ලෙස විවේචනය කිරීම වැරදියි. ඒ ළමයට අසභ්‍ය වචන කියලා අපහාස කරලා එයාව තරහා අවුස්සනවා කියලා හොදටම පේනවා. තරහා ගියාම ඕනම කෙනෙක්ගෙ හැසිරීම වෙනස් වෙනවා. ඒකෙන් කියැවෙන්නෙ නෑ මේ ගෑණු ළමයා සම්පූර්ණයෙන්ම වැරදි කෙනෙක් කියලා. තමන්ගෙ දහම් පාසලේ දරුවන් දෙමාපියන් ඉදිරියේ හිතාමතාම ඇයව අපහසුතාවයට පත් කිරීම හා එය සමාජගත කිරීම වැරදියි. අනිවාර්යෙන්ම මීට විරුද්ධව නීතිමට ක්‍රියාමාර්ග ගත යුතුයි.
2026-09-16 22:00:53
3
risher_091
Adeesha Denuwan :
Background eke un 😭🥀
2026-09-16 22:45:10
2
asmazeha1
❤️💫Asma nurri🥺❤️ :
Apo iya aduma taman inna tanawath hithala katha kara nan hari nea
2026-09-16 17:58:37
5
pramod..9
03.30.සුදු පුතා.. ❤️‍🩹💸 :
ඒ නංගී 💗
2026-09-16 22:26:35
2
ravihansa__1234
m adusha🫀🖤 :
ලමයී දන්නවා මං කවුද කියලා [Tears of joy]
2026-09-16 23:17:17
1
sanuka.lakshan81
Sanu👺 :
2026-09-17 00:46:54
1
tharusha.tm
Axel :
මං අහන්නේ පරුෂ වචන කියපු අපි තාම වැරදියිද මිස්
2026-09-16 18:15:09
6
user1610151408533
user1610151408533 :
Bandama hari yanawa
2026-09-16 22:07:43
1
sadaruwanpushpak4
Sadaru@ :
ghapan nangi okata
2026-09-16 18:35:12
1
___kavizz
ˤ𝐆 𝐈 𝐇 𝐀 𝐍📍 :
Comment madi😓. saved😁
2026-09-16 18:04:11
1
To see more videos from user @maliyah_928, please go to the Tikwm homepage.

Other Videos


About