@dew_quotes6: මගේ ආදරය හදුනන්න ඔය හිතට බැරි වෙන්නැති...😭 #Love #sinhalaquotes #srilankan_tik_tok🇱🇰 #sinhala #foryou

𝐇 𝐀 𝐍 𝐒 𝐀 ☁️❕
𝐇 𝐀 𝐍 𝐒 𝐀 ☁️❕
Open In TikTok:
Region: LK
Wednesday 16 September 2026 16:31:52 GMT
35525
3077
80
70

Music

Download

Comments

heshaniniwunhella
tharu 💓 :
යකෝ අපිට දවසක හාර්ට් ඇටෑක් එනවා මේවා දැකලා. මොන කරුමයක් ද ආදරේට ආදරේ කරන්න දන්න උන් හම්බ වෙන්නෙ නැත්තෙ අප්පාහ් 🥺💔
2026-09-17 10:45:05
2
nickelia0
Nethu ☁️🦋🌸 :
❤️ඒ වගේ කොල්ලොන්ට කවදාවත් වරදින්නේ නෑ🥺
2026-09-17 08:15:08
0
dilad169
DILA.70🏏 :
අවුරුදු 05 ලවු එක කැම්පස් ගියම වෙනස් උනා 🙂
2026-09-17 05:10:56
3
adeesha_kaushalye
アディーシャ🇯🇵🖤 :
අඩේ ඔය පොස්ට් එකේ comment කියවලා මන් දාන්න ගියපු එක ආයෙම මකලා දැම්මා 🙂💔
2026-09-17 01:45:06
7
userc7nmzul3eh
HASINI HANSIKA :
විස්වාස කරන්න මිනිස්සුන්ව.ඒත් ආදරය විස්වාස කරන්න එපා.ආදරය කියල දෙයක් තිබ්බෙ අම්ම තාත්තා ගාව විතරයි ✅
2026-09-17 05:17:45
5
manju_322
D I L U Z z 🤍 :
හැමදේම බොරුවක් කියලා තේරුනා 🙂🤍
2026-09-17 02:30:50
68
_littlemiss_23
ᥫ᭡_ℓιттℓє🇧🇩мιѕѕ_💉🧊🩸 :
හිතේ තියෙන දුක මෙච්චරයි කියලා කියාගන්නවත් අඩන්නවත් කදුළු නෑ මගේ ඇස් වල එක පාරක් නෙවෙයි දෙතුන් පාරක්ම මට වැරදුණා දෙයියනේ එ හැමදේම තේරුම් යද්දී පරක්කු වැඩි මගේ ජීවිතේ මට කොච්චර වැරදුණත් කවදාවත් කාගෙවත් ජීවිතයක් කාලකණ්ණි කරන්න මට ඕන උනේ නෑ පුළුවන් විදිහට හැමදේම එ මිනිස්සු වෙනුවෙන් කරා එත් අන්තිමට ඉතුරු උනේ අම්මයි තාත්තා යි විතරයි මගේ හිතේ තියෙන ලොකුම දුක ඇයි දෙයියනේ එදා තාත්තා කියපු දේ ඇහුවේ නැත්තෙ මගේ ජිවිතේ අදින් පස්සෙ හුස්ම ගන්නෙ නංගී අම්මා තාත්තා වෙනුවෙන් එයාලාව සතුටින් තියන්න විතරයි මං හිතන්නෙ කවුරු කොහොම ආදරෙයි කියන් ආවත් මං තේරුම් ගත්තෙ අන්තිමට දෙමාපියෝ විතරයී.
2026-09-17 03:15:32
3
dila__54
ᎠᏆᏞᎪ🤍 :
Apita mona de kalath apiva tani Karala giya kiyala eyalata kavadavath varadinna hoda na 🙂🥺
2026-09-17 06:38:58
1
chuty_2026
˚₊‧꒰ა 𝓒𝓱𝓾𝓽𝔂 ໒꒱ ‧₊˚ :
💔🙂 රැකින තැන රැදෙන්න පින නෑ.. 🙂 අදටත් ඩේටා කාඩ් එකක්වත් බලාපොරොත්තු නොවී පන වගේ ආදරේ කරන ගෑනුත් නැතුව නෙවෙයි.. ඒත් එහෙම ගෑනුන්ට හරි ඉක්මනට වැරදුනා... අවන්ක උනාම වරදින විදිය හිතාගන්න අමාරුයි 💔🙂
2026-09-16 22:11:05
18
vidu.gamage2001
VIDU Gamage😏 :
අඩෝ අවුරුදු ගානක් පස්සට ඇදිලා ගියා බං.😣
2026-09-17 02:31:53
4
thiwanka389
Dagaya Dagaya :
ඔය සිද්දිය මටත් උනා.දැන්ට සති දෙකයි.ඒ සිද්දින් , මමතකයන් මතක් වෙද්දී පොඩ්ඩක් වේදනාව දරාගන්න අමාරුයි 💔
2026-09-16 23:31:20
5
oshantikka
oshantikka :
ඌ අරගෙන දුන්නෙ ගවුමක් මම අරගෙන දුන්නෙ ටෙඩියෙක් අවුරුදු 5 කට කලින් ඒත් තවමත් අදුරු මතක අමතක වෙන්නෙ නෑ
2026-09-17 04:07:17
2
user6112292007326
💋❤️ :
වචන වෙන්නැ ඒ නිසා සද්ද නොකරම යන්නම් 🥺 අපරාදෙ අපේ අවුරුදු ගානක කාලෙ වාටිනාකමක් නැති මිනිස්සු වෙනුවෙන් විනසවෙලා ගියා 🤧
2026-09-17 03:26:34
3
amilapresad4
PRASAD :
සමහරැ මුලු ජිවිත කලේම විදවනවා ..අගයක් නැති තැන් වල නැවතිලා ........
2026-09-17 04:16:12
2
kavee1240
11:11💋" :
එහෙම පිරිමියෙක් ලබන්න එයාට වාසනාවක් පිනක් නෑ 🙂
2026-09-17 02:37:03
2
shenu.girl.gaming
SHENU GIRL GAMING :
කොහොමද යකෝ මිනිස්සු එහෙම කරන්නේ... 😒
2026-09-17 02:50:19
1
suranga.jayatilak
Suranga Jayatilaka :
aurudu 3nak adare karalath salli bauthika dewal nisa eki mawa athariya🥺🥺🥺
2026-09-17 03:51:45
1
amilapresad4
PRASAD :
අනිවාර්යයෙන්
2026-09-17 04:15:17
1
rishanthiwanka
THIWA :
Me real pirimi.
2026-09-17 01:38:02
1
krishan4326
❤️ 💜️S H A N 💜️🍓 :
මටත් උනා එක නිසා අදටත් අවුරැදු හතක් අදටත් තනියෙන් 😔
2026-09-17 01:42:44
1
sihini080
丂丨卄丨几丨" 🤍 :
Ane 🥺💔
2026-09-17 12:06:15
0
c_h_a_n_u_w_a8
චාන් ❤️👊 :
පපුවට අමාරු වචන 🖤🥀
2026-09-17 11:14:53
0
gayani1771
❤Gayani❤ :
2026-09-17 12:40:31
0
ravee__2007
𝐑𝐚𝐯𝐞𝐞 🍓 :
සමහර දේවල් හරිම අසාදාරණයි ❤️‍🩹!
2026-09-17 12:25:23
0
chanu2242
🤍🎀 :
ane 🥺❤️‍🩹
2026-09-16 20:53:42
0
To see more videos from user @dew_quotes6, please go to the Tikwm homepage.

Other Videos


About