@d_s_official: තරහ හංගගන්න බෑ… ආදරේ අතහරින්න බෑ.” සමහර වෙලාවට ඔයා කරන පොඩි දේකටත් හිතට තරහා එනවා… කතා නොකර ඉන්න හිතෙනවා… ටිකක් ඈත් වෙලා මගේ හිත හදාගන්න හිතෙනවා… ඒත්… තරහෙන් ඈත් වෙලා ඉන්න හදන හැම මොහොතකම හිතට දැනෙන්නෙ ඔයා නැති හිස්කම… එතකොට තේරෙනවා… මං තරහා වෙන්නෙත් ඔයා මට ගොඩක් වටින නිසා කියලා… වෙන කෙනෙක් කළ දේවල් සමහරවිට නොදැනුණත්, ඔයා කරන පුංචි වෙනසක් පවා මගේ හිතට දැනෙන්නෙ ඒ තරම් ඔයාට හුරු වෙලා නිසා… ඒ නිසා… තරහ ආවම මං නිහඬ වෙනවා… ඒත් ඒ නිහඬකම ඇතුළෙත් ඔයා ගැනම හිතනවා… “ආයෙත් කතා කරයිද…?” “ආයෙත් ඉස්සර වගේ වෙයිද…?” කියලා… මට ඔයා එක්ක හැමදාම සතුටින් ඉන්න බැරි වෙන්න පුළුවන්… සමහර දවස්වල තරහා වෙන්නත් පුළුවන්… ඒත් එක දෙයක් නම් වෙනස් වෙන්නෙ නෑ… තරහ හංගගන්න බෑ… ඒත් ආදරේ අතහරින්නත් බෑ. මොකද… තරහ කියන්නෙ මොහොතක හැඟීමක්… ඒත් ඔයා ගැන තියෙන ආදරේ මගේ හිත පුරුදු වෙච්ච හැඟීමක්.🤍 #fypシ#foryou#viwes#fyyyyyyyyyyyyyyyy#frouyoupage @දිනූ! 🤍 @PUNSARA EDITZ

D a r k - s h a d o w e s ☁️
D a r k - s h a d o w e s ☁️
Open In TikTok:
Region: LK
Wednesday 16 September 2026 17:05:22 GMT
8577
811
16
26

Music

Download

Comments

madhushika_devindi
Devi :
Caption eka dannako
2026-09-16 17:40:54
2
chamoozz
𝐂𝐡𝐞𝐞𝐙𝐳𝔂😽🧀💘" :
@𝗠𝗢𝗞𝗦𝗛𝗔|:මෝක්ෂ|:மோட்சா 💤 Pnh tik🥺💋💗Caption ek blnnna video eke yta thiyena.. ❤️‍🩹😓
2026-09-19 16:48:47
2
heshi_95
Heshi95❤️ :
😍😍😍
2026-09-16 17:40:40
1
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-09-17 15:46:15
1
sarithmandara
Manu ☁️ :
❤️❤️❤️
2026-09-17 04:06:03
1
malshansenarathna2
Malshan | 🤍...! :
❤️
2026-09-16 21:56:10
1
hazzi_pagee_offis
HAZZI_PAGEE_OFFiSHILE. :
💙💙💙
2026-09-17 02:20:42
1
To see more videos from user @d_s_official, please go to the Tikwm homepage.

Other Videos

Саша Булкин (настоящее имя — Александр Шабанов) — популярный видеоблогер из Санкт‑Петербурга. Родился 9 января 1996 года. Известен благодаря YouTube‑каналам с контентом про видеоигры и автомобили. Начинал с летсплеев, а позже стал активно развивать автомобильную тематику — делает тест‑драйвы, участвует в заездах, экспериментирует с тюнингом. У него есть отдельный канал про авто — Bulkin Drive. В детстве любовь к технике ему привил дедушка — уже в 7 лет у Саши был мопед Yamaha Jog, а в 13 он купил свой первый автомобиль (ВАЗ‑2106). В автопарке Булкина в разное время были, например, BMW M5 F90, Mercedes, Subaru WRX STI и другие машины. Псевдоним «Bulkin» появился из‑за школьного прозвища: Сашу называли «булочкой» из‑за пухлости, отсюда и «Булкин». #fyp #fyr #рек #рекомендации #сашабулкин #булкин #bulkin #видеоигры #пк #ютуб #твич #youtube #twitch #bulkindrive #terccos #887#creatorsearchinsights

About