@anupabandara.lk: "අම්මාව හොඳට බලාගත්තා මන් ඇවිල්ලා බලලා ගියේ" ජනපති අනුර ඔහුගේ මව රජයේ රෝහලේ ප්‍රතිකාර ගත් හැටි සංවේදීව කියයි.. 🥺 කොහොමද ඒක, මීට කලින් හිටපු ජනාධිපතිලා ඇතුළු පාලකයෝ කැස්සකටවත් බෙහෙතක් ගත්තෙ නෑ රජයේ ඉස්පිරිතාලෙකින්. 🙆 මොකක් හරි ලෙඩක් වුණ ගමන් එක්කෝ Private hospital, නැත්තන් සිංගප්පූරුවෙ මවුන්ට් එලිසබෙත් රෝහලට යනවා. ඒ වෙන එකකට නෙවෙයි අපේ රටේ රජයෙ රෝහල් ගැන ඔවුන්ට තිබුණ අවිශ්වාසය නිසා. ඔව් සමහරවිට එයාලට විශ්වාස නැත්තේ එයාලනේ ප්‍රමිතියෙන් තොර ඖෂධ එහෙම ගෙනාවේ 😊 (ඒක බීජ බයියන්ට මතකද දන්නෑ ඒවා 😅 බයියන්ගේ නායකයෝ ගෙනාපු බෙහෙත් නිසා අපේ රටේ මිනිස්සු මැ.රු|ණා කියලා 🙂) ඇයි තව අම්මගෙ අප්පගෙ සොහොන් කෞතුකාගාර කියලා Building හදපුවා තමයි ඒක බීජ බයියන්ගේ වීර නායකයෝ කරේ 🙆 මතකද? හැබැයි ජනපති අනුරගේ මව බෙහෙත් ගන්නේ අනුරාධපුරේ Government Hospital එකකින් සාමාන්‍ය මිනිස්සු එක්කම. මොකද අනුරට විශ්වාසයි තමන්ගේ රටේ සෞඛ්‍ය පද්ධතිය. 👊 අනුරටත් බැරුව නෙවෙයිනේ වෙන අය වගේ පිටරට Hospitals වලට තමන්ට / මවට යන්න.. හොදටම පුළුවන්. හැබැයි රටේ නායකයාට විශ්වාසයි රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන. අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතාම විශිෂ්ට මට්ටමක තියෙන්නේ. මේකෙන් මිනිස්සුන්ටත් විශ්වාසයක් හැදෙනවා "ජනපතිගේ අම්මාට පවා බෙහෙත් දෙන යාන්ත්‍රණයෙන්මයි අපිත් බෙහෙත් ගන්නේ" කියලා. 💙 වෙන පාලකයෝ මෙහෙම තමන්ගේ අම්මාව Government Hospital එකක තියා සාමාන්‍ය මිනිස්සු එක්ක ගැවසෙන්නවත් දුන්නද.. 😅 නෑ ඒ තරම් ඔවුන් වෙනම තලයක හිටියේ 🙆 බලය, දුප්පත්කම කිසිවක් Fashion එකක් කරගත්තෙ නැති පොළොවේ පය ගහමින් ජීවත් වෙන අපේ ජනපති 👊🥰 2026.09.16 | අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය © 𝐀𝐧𝐮𝐩𝐚𝐁𝐚𝐧𝐝𝐚𝐫𝐚 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 | 𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 💛 #presidentAKD #SriLankaNews #anurakumaradisanayaka #akdsrilanka #AnuraKumara

Anupa Bandara
Anupa Bandara
Open In TikTok:
Region: LK
Thursday 17 September 2026 00:33:14 GMT
12412
1355
97
32

Music

Download

Comments

aviz..k
avi :
Minissu meparath oya ekka innva ✨
2026-09-17 09:45:11
1
safras.anees
safras anees :
අපි ඈත ගම්වල ඉපදුණු මිනිස්සු.Feel this word 👌
2026-09-17 08:55:49
1
malishlakshan0999
➢@𝑀𝓪𝓵𝓲𝓼𝓱𝓪@🇶🇦 :
ඉක්මනින් අපේ රට සුර පුරයක් කරන්න ශක්තියක් ලැබේවා ❤️🥰🫂
2026-09-17 10:14:39
2
wblakshan
wb lakshan 🪬🩸 :
දුප්පතාගෙ හිතවතා,,රකින්න ඕනි පන වගෙ ❤️‍🩹🫀
2026-09-17 10:27:27
2
lakmal1036
L.J :
අපට හරි පාත් එක පේනකොට රටට ගොඩාක් කෙලවිලා ඉවර උනා ඔබතුමන්ල මීට කලින් කවුද කියල දැනගත්තනම් අද අපිත් ගොඩ රටත් ගොඩ හොරුන්ට රැවටුනා අවුරුදු ගානක් 😪😪😪😪
2026-09-17 07:44:04
22
arhalekata
දුටුගැමුණු රජතුමා 🖤 :
රජෙක්
2026-09-17 07:07:30
5
malith.madusanka91
Malith Madusanka :
පොලවේ පය ගහලා ඉඳලා, සාමාන්‍ය මනුස්සයෙක් රටේ ජනාධිපති උනාම [Red heart]🥺
2026-09-17 03:11:24
43
hashitha1230
Hashitha Wickramasinghe :
කටක් ඇරලා ජනාධිපති කියන්න පුලුවන් මනුස්සයෙක් ❤️
2026-09-17 04:12:34
41
prasannalakmal55
virath kholi 👑 :
methuma blganna oni api hamoma
2026-09-17 05:33:23
11
ruwanrumie
ラクシタ :
love AKD🥰🥰
2026-09-17 06:40:24
9
jnthjk7
🕊️Vish🦋☸️ :
AKD ❤️
2026-09-17 06:38:52
8
chanaka.madusanka913
Chanaka Madusanka Gunarathne :
NPP/AKD ❤️❤️
2026-09-17 08:45:43
1
rathnayakagemlapidary
Pathum 💎❕🇱🇰 :
💐
2026-09-17 07:05:04
1
rifkhanr
Rafeek mohammed Rifkhan :
AKD❤️✅
2026-09-17 08:13:38
1
chathu_gamage4
Chathuri🧿 :
♥️🫡
2026-09-17 08:00:33
1
user84967384531055
user84967384531055 :
👍👍👍👍💪💪🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
2026-09-17 10:05:28
0
dilshanfernando82
Dilshan Fernando :
AKD ❤️
2026-09-17 09:01:15
1
user72092606
කණියා🤫❄️👽🌳❤️ :
2026-09-17 04:08:21
0
dadi20033
Danidu Aditya :
❤️
2026-09-17 08:10:55
1
chanika.vijayanga
Chanika Vijayangani :
2026-09-17 08:39:12
0
surajimalshan
Suraj Imalshan :
ape eka king 👑 AKD
2026-09-17 10:12:37
0
lahiru542
라히루🇰🇷🇰🇷ලහිරැ :
රංබන්ඩා මාමාගෙ පුතා❤️🙏නැති වුන රට හදලා පවුල් වලින් ඈත් වෙලා ඉන්න අපිට අපේ රටට ඇවිත් ජීවත් වෙන්න පුලුවන් රටක් හදපන් සහෝදරයා💪🏻🙏❤️(එකම පාරක්වත් ජන්දය දීලා නෑ.දෙන්න හිතුන පාර දෙන්න කලින් නායකයො අපිව අපේ රටේ ඉන්න බැරි කරා😓)
2026-09-17 11:28:13
0
charukabandara97
charukaBandara97 :
2026-09-17 09:21:08
0
baabi_gurl
bby_gurl :
great leader akd❤️❤️❤️❤️❤️❤️
2026-09-17 11:46:41
0
lankawiraj
නිශාන් වීරසිංහ2026..11:11🌏☸️ :
2026-09-17 06:59:27
0
To see more videos from user @anupabandara.lk, please go to the Tikwm homepage.

Other Videos

You mean oversized expensive clothes 2. * * Dark & neutral color: * * Black, navy, - ash, olive = auto firm - 3. * * Neat from the ends of the hair: * * Hair, - nails, clean shoes. Messy = authority drop - 4. * * Do not most accessories: * * 1 watch is enough - * #BadDay Edition - If you want to post OOTD fitting again bad day but still authoritative: - '#BerwibawaDuluBadDayKemudian - #OutfitTegas #CleanLook #bhikumathre🥹❤️‍ " width="135" height="240">
You mean "authoritative guy outfit" for ngatasin_ bad day _ yes? ** Let it still look firm + confident even though again _ bad mood _, the key: simple, neat, and neutral color. Authoritative outfit = make people auto reluctant. # # #* 3 Formula Outfit Boy Anti Bad Day * * * 1. Smart Casual CEO Mode * * Make college, work, or hang out but still respected - * * Top: * * Plain oxford shirt navy, black, or white color. Roll up the sleeves a little. _ ** Subordinate: * * Chino pants / ankle pants khaki color, charcoal, or black. No torn. - ** Shoes: * * Loafers, chelsea boots, or clean white sneakers. - * * Extra: * * Leather / steel watch + sunglasses. * * * Vibes: * * * Calm but dominant. Bad day immediately stepped aside. * * 2. Minimalist Monochrome * * The easiest but the effect is strong - ** Top: * * Black crew neck / henley shirt fit on body, do not oversized - * * Bottom: * * Black material pants or black wash slim fit jeans - - * * Outer: * * Overshirt or chore jacket matching color - * * Shoes: * * Boots or full black sneakers * ** Vibes: * * * Mysterious, focused, not much drama. * * 3. Old Money Clean Look ** Expensive look without big logo - * * Tops: * * Neat polo shirt or earth tone linen shirt: olive, cream, mocca - * * Bottom: * * Pants material straight cut beige / off-white color - * * Shoes: * * White premium sneakers or penny loafers - ** Extra: * * Leather belt, smooth hair neat *** Vibes: * * * Adult, classy, bad day so don't dare to disturb. --- # # #* Authoritative Key Let Bad Day Lose: * 1. * * Fit is king: ** Clothes that fit on the body > oversized expensive clothes 2. * * Dark & neutral color: * * Black, navy, - ash, olive = auto firm - 3. * * Neat from the ends of the hair: * * Hair, - nails, clean shoes. Messy = authority drop - 4. * * Do not most accessories: * * 1 watch is enough - * #BadDay Edition - If you want to post OOTD fitting again bad day but still authoritative: - '#BerwibawaDuluBadDayKemudian - #OutfitTegas #CleanLook #bhikumathre🥹❤️‍

About