@tirondesilva2: කොළඹ 15, මට්ටක්කුලිය - අලුත්මාවත පාර (කන්දඋඩ ප්‍රදේශයේ මංසන්ධිය) අසලදී අද ඉතා බරපතල රථවාහන අනතුරක් සිදුව තිබෙනවා. මූලික තොරතුරු වලට අනුව, කොටහේන දෙසට අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයකට එහි වේගය පාලනය කරගැනීමට නොහැකි වීමයි මෙම අනතුරට මුල වී ඇත්තේ. පාලනයෙන් ගිලිහුණු එම මෝටර් රථය අසල තිබූ ත්‍රිරෝද රථ තුනක සහ මෝටර් සයිකල් දෙකක වේගයෙන් ගැටී, ඒවාට දැඩි අලාභහානි සිදු කර තිබෙනවා. 🚗💥අනතුරේ බරපතලකම නිසා සිව්දෙනෙකුට වැඩි පිරිසක් මි|ය|ගො|ස් ඇති බවටයි මේ වන විට අනුමාන කෙරෙන්නේ. සිද්ධිය වූ ස්ථානයේදීම දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇසින් දුටුවන් තහවුරු කර ඇති අතර, තුවාල ලැබූ සහ අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පිරිස වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. 🏥 කෙසේ වෙතත්, මේ වන තෙක් මි|ය|ගි|ය සංඛ්‍යාව සහ අනතුර පිළිබඳ නිල තොරතුරු කිසිවක් මාධ්‍ය වෙත නිල වශයෙන් තහවුරු කර නෑ.ගමනක් යන විට හැමවිටම ප්‍රවේශම් වන්න... ඔබේ ආරක්ෂාව ඔබ අතේ! 🙏✨මි|ය|ගි|ය අයට නිවන් සුව ලැබේවා 💐 #creatorsearchinsights
@꧁༒☬tiron☬༒
Region: LK
Thursday 17 September 2026 04:15:09 GMT
Music
Download
Comments
chamindakeshan :
😂😂😂
2026-09-17 07:27:55
0
To see more videos from user @tirondesilva2, please go to the Tikwm
homepage.