@npp_thanamalwila: "යතිවර මාපිය නිවහන" ජාතික වැඩසටහන - 2026 ​බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම දරුවන් සම්බුද්ධ ශාසනයට පූජා කළ දෙමාපියන් වෙත සුරක්ෂිත නිවසක් දායාද කිරීමේ "යතිවර මාපිය නිවහන" නිවාස 1000ක් ගොඩනැගීමේ ජාතික වැඩසටහන . ​​මුල්ගල තැබීමේ සමාරම්භක අවස්ථාව | සැප්තැම්බර් 19 | පෙ.ව. 9.00 ට |හාලි ඇල, පටිටියගෙදර, කහටගොඩදී. "යතිවර මාපිය නිවහන" ජාතික වැඩසටහන සමගාමීව 2026 සැප්තැම්බර් 19 දින මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක මෙම උතුම් වැඩසටහන යටතේ නිවාස රැසකට මුල්ගල් තැබිමේ කටයුතු ආරම්භ කරනු ලබයි. #foryou #goviral #fyp #යතිවරමාපිය #yathiwaramapiya

NPP THANAMALWILA
NPP THANAMALWILA
Open In TikTok:
Region: LK
Thursday 17 September 2026 05:23:41 GMT
358
46
2
1

Music

Download

Comments

user5343320655228
🫂👀🫂 :
💓💓💓
2026-09-17 07:20:00
1
To see more videos from user @npp_thanamalwila, please go to the Tikwm homepage.

Other Videos


About