@xyow_2: මම පුළුවන් විදිහට හැමෝටම හොඳ මනුස්සයෙක් උනා…!! කාටවත් බරක් වෙන්න හිතුවේ නෑ, කාගෙවත් හිතක් රිද්දන්න හිතුවේ නෑ, මට රිදුණත් නිහඬව ඉවසගෙන අනිත් අයගේ හිත සතුටින් තියන්න උත්සාහ කළා…!! මට තිබුණේ පුංචි බලාපොරොත්තුවක් විතරයි, මම අනිත් අයට දුන්න තරම් ආදරයක් දවසක මටත් ලැබෙයි කියලා… ඒත් අන්තිමට තේරුණා, හොඳ මනුස්සයෙක් වෙන එක හැමෝගෙන්ම හොඳක් ලැබෙනවා කියන ගිවිසුමක් නෙමෙයි කියලා…!! මම කාටහරි උදව් කළාම ඒක මතක තියාගන්න කෙනෙක් හිටියේ නෑ, කාටහරි හිත දුන්නාම ඒ හිතේ වටිනාකම තේරුම් ගත්තෙත් නෑ… මම හැමෝවම තේරුම් ගන්න උත්සාහ කළා, ඒත් මාව තේරුම් ගන්න කෙනෙක් හොයාගන්න බැරි උනා…!! මට දුක හිතුණු දවස්වලත් “මම හොඳින්” කියලා හිනා උනා, මගේ ඇස්වල කඳුළු තිබුණත් අනිත් අයගේ ඇස්වල කඳුළු එන්න නොදී හිටියා… අන්තිමට මම හැමෝටම හොඳ මනුස්සයෙක් වෙලා මටම ආගන්තුකයෙක් වෙලා ඉතුරු උනා…!! කවුරුත් නොදන්න නිහඬ වේදනා ගොඩක් මගේ හිත ඇතුළේ තියාගෙන… ඒ නිසා අද කාටවත් තරහක් නෑ… කාටවත් දොස් කියන්නෙත් නෑ… මම කළේ මට පුළුවන් තරම් මනුස්සකම රැකගෙන ජීවත් වීම විතරයි…!! කවුරු හරි මාව අමතක කළා නම්, කවුරු හරි මාව වෙනස් කළා නම්, කවුරු හරි මගේ හිත රිද්දලා ගියා නම්… ඒ හැමෝටම මගේ හිතේ තවමත් එකම දෙයක් තියෙනවා… “මම ඔයාට නරකක් කරලා නෑ…” මම පුළුවන් විදිහට හැමෝටම හොඳ මනුස්සයෙක් උනා…!! ඒත් කවුරුත් නොදන්න දෙයක් තියෙනවා… හොඳ මනුස්සයෙක් වෙලා ජීවත් වෙන එකට වඩා, හොඳ මනුස්සයෙක් වෙලා නිතරම හිත රිද්දගන්න එක තමයි අමාරු…!! 🥺❤️‍🩹 #popular #xyow_2 #fypage

𝐘 𝐨 𝐰  ☁️ !
𝐘 𝐨 𝐰 ☁️ !
Open In TikTok:
Region: LK
Thursday 17 September 2026 07:25:59 GMT
33955
3891
28
169

Music

Download

Comments

yosiffxx
❤️දම්සාරි ❤️❤️ :
💐💐හිත රිදෙන හැම මොහොතකම අමාරුවෙන් හරි හිනාවෙන්න.. ❤️❤️.
2026-09-18 14:29:01
0
janangakaushalya
~^•:"°LeON_•^¡💘🥷⚡ :
Caption one
2026-09-17 09:59:47
1
.minu37
➵ᵐꜞᔆᔆ᭄ Minu࿐🇱🇰 :
😔 මමත් එහෙම තම
2026-09-18 08:26:53
0
kavizauto78
kavizauto :
හැමෝටම හොද කරලා අන්තිමට හැමදාම වැරදිකාරයා උනේ මම.🥺😞
2026-09-18 02:09:02
1
dewumi1202
🌹 DEWUMI 🌹 :
caption
2026-09-18 08:08:18
0
deepanichandima2
🇰🇼💢🪷MINUKI🪷💢🇱🇰 :
මමත්😔😔
2026-09-17 15:18:01
2
sachi___page
𝙎𝗮𝗰𝗵𝗶 ┃ සචි 〲☸️ 🇱🇰 :
2026-09-18 08:27:34
1
rashmiomesha1
❤🎀 Rashmi Omesha❤️🎀 :
ඇත්ත🥺🥺
2026-09-17 15:41:20
1
kaviyaa_a
>>𝑲𝑨𝑽𝒊💋✨ :
siravatama 🫂😉
2026-09-17 12:32:32
1
soorya2006
°•°•TSM angel•°•°🫀💋🍷 :
🥀
2026-09-18 06:12:13
0
user3496541993271
user3496541993271 :
Hmm 🥺
2026-09-17 14:08:17
0
lakshanthi3
Lakshanthi 🇮🇹 :
Caption one
2026-09-17 07:52:04
0
kushi2923
||: 𝚔𝚞𝚜𝚑𝚒 🦋💦🍄" :
Hamotam hoda manussayek una mama eyat waradi karyek una🙂💔(𝔦𝔰𝔥𝔞𝔫)
2026-09-18 13:52:56
0
sadun.dilshan439
Sadun Dilshan :
😔😔😔
2026-09-18 00:53:05
1
buddhi.keshan3
Buddhi Keshan :
🥰🥰🥰
2026-09-17 18:31:59
1
nethma._mahisada
< 𝙉𝙀𝙋𝙋𝙀🫀🤍 :
@tona✨🩵🦋🪬
2026-09-17 15:28:53
2
dinu_roshi
dinu_roshi :
😌
2026-09-17 16:00:19
1
nimsarasandepa123
Nima 🤙 :
🥰🥰🥰
2026-09-17 09:22:17
1
pradeep.hansi6
🎀H 🍃🍒 :
💗💗💗
2026-09-17 08:42:17
1
izuu01887
no name :
🥲🥰
2026-09-17 07:41:27
1
dewumi1202
🌹 DEWUMI 🌹 :
[Red heart]
2026-09-18 08:08:20
1
chanukafernando28
💸💸 SUDA💸💸 :
😁😁😁
2026-09-18 06:31:53
1
yashsmoking22
🇴🇲y̶̶͞a̶̶͟s̶̶̶h̶̶͟i̶̶̶ 🇴🇲 :
👍👍👍
2026-09-18 07:57:23
1
user4444985193430
නොටි තරිදූ :
🥰🥰🥰
2026-09-18 13:30:32
0
smddharshana
SMD :
❤️💯
2026-09-18 14:12:16
0
To see more videos from user @xyow_2, please go to the Tikwm homepage.

Other Videos


About