@bidofood: Tắc gừng mật ong Lạc Yên Food #tacgungmatong #tacgungmatonglacyen #tacgungmatongduongphen #lacyenfoods #samdealruocden

Bí Đỏ Food
Bí Đỏ Food
Open In TikTok:
Region: VN
Thursday 17 September 2026 09:00:53 GMT
648
2
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @bidofood, please go to the Tikwm homepage.

Other Videos

⛔⛔⛔💔🏏 ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියට පෙර නවසීලන්තයට දැවැන්ත පසුබෑමක්! ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය ආරම්භ වීමටත් පෙර නවසීලන්ත කණ්ඩායම ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේ සේවය අහිමි වීමේ ගැටලුවකට මුහුණ දී තිබෙනවා. 😔 ඒ අනුව ක්‍රීඩකයන් හත්දෙනෙකුගේ සහභාගීත්වය සම්බන්ධයෙන් මේ වනවිට ගැටලු මතුව තිබෙනවා. ❌ ඩෙවොන් කොන්වේ – පළමු එක්දින තරගයට ක්‍රීඩා නොකරයි. ❌ රචින් රවීන්ද්‍ර – සමස්ත තරගාවලියෙන්ම ඉවතට. ❌ මාර්ක් චැප්මන් – සමස්ත තරගාවලියෙන්ම ඉවතට. ❌ සක් ෆෝල්ක්ස් – සමස්ත තරගාවලියෙන්ම ඉවතට. ❌ විල් ඕ'රූර්ක් – සමස්ත තරගාවලියෙන්ම ඉවතට. ❌ බෙන් සීයර්ස් – සමස්ත තරගාවලියෙන්ම ඉවතට. ⚠️ මැට් හෙන්රි – පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිතයි. ප්‍රධාන ක්‍රීඩකයන් රැසක් අහිමිවීමත් සමඟ ඉන්දියාවට එරෙහි තරගාවලියේදී නවසීලන්තයට දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇති. 🇳🇿🏏 #CricketLK #NewZealandCricket #BlackCaps #INDvNZ #ODICricket

About