Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@gihankoheda: වටිනා කාලය🤔🤫🤔🤫#foryoupage#foryou#fyppppppppppppppppppppppp#trending#viral
Gihan Koheda
Open In TikTok:
Region: KW
Thursday 17 September 2026 09:55:12 GMT
43044
3056
320
552
Music
Download
No Watermark .mp4 (
23.14MB
)
No Watermark(HD) .mp4 (
23.14MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Chinthanawodini :
ඕනිම වෙලාවේ දැකපු video එකක් ♥️
2026-09-17 10:22:39
46
Kawee Status🌻🇰🇼 :
ඕනම වෙලාවක මේක දැක්කෙ...🥹
2026-09-17 12:23:56
18
Nelum :
මමනම් ගිය කෙනෙක් කවදාවත් ලං කරගන්න හදන්නෙ නැ අත ඇරියොත්වත් අත ඇරියාම තමා
2026-09-17 17:32:01
3
💞💞🙏🏿🙏🏿🎵🎵 :
අනිවාර්යයෙන්ම ඹයා කියන්නෙ ඇත්ත ආදෙර් එපා කිසියම් දෙයක් එපා මම සතූටින් ඉන්නවා මගේ පාඩුවේ 🥰🙏
2026-09-17 10:32:02
2
Madusha Priyadarshani :
ඇත්ත ගිය අය ගියා එයාල සතුටින් නම් ඇයි අපි දුකින් ඉන්නේ.
2026-09-17 12:46:46
4
Nilusha Harshani :
අසරණ කම කියන සමහර මිනිස්සු ඉන්නවා අපි තවත් අසරණ කරන්න එන්නේ ඒ නිසා හැමෝටම බයයි
2026-09-17 13:40:38
3
💫💫𝐍𝐢𝐫𝐨𝐬𝐡𝐚𝐧𝐢🇰🇼🇰🇼 :
හිත හදාගන්න බැරුව ඉන්න වෙලාවේ දැකපු vidio එකක් 😔😔😔😔
2026-09-17 12:08:34
6
🎀SUDU HANSHI🎀 :
හිත හදාගන්න මේ වචන ටිකම ඇති..[Red heart][Red heart]
2026-09-17 11:06:22
13
(අනුරාධපුර 🌎❤️)🇱🇰🇴🇲❤️)))) :
අනිවාර්යෙන් 🙏🙏🙏🙏👍🥹
2026-09-17 16:40:02
1
🇱🇰 චූටි දු..🇰🇼 ✈️ :
tiktok එකේ අද දවසේ හදවතට දැනුන ආදරනීය වචන ටිකක්..හැදෙන කෙනාට මේ වචන ටික ජීවිතාත්තය දක්වාම හොදටම ඇති... රෙක්ස්ෆට් කරනවා මන් ඔබ තුමාව..🙏🙏👌.
2026-09-17 11:18:46
14
₳₥₳ ₳₦Ʉ ✨🧿 :
කොච්චර රිදුනත් මේ තමා ඇත්ත . මේ ටික තේරුම් ගන්න පුළුවන් තරමට පරිණත වුනා නම් කිසිම පසුතැවීමක් වේදනාවක් නෑ . හරිම නිදහස්
2026-09-17 13:06:47
6
😊 :
onima welawe dekke meka🥺
2026-09-17 16:51:18
3
චාරිකා චාරිකා :
මටම කීවා වගේ 💔💔😭😭
2026-09-17 11:21:13
1
lshi🇮🇱💍♥️💪🫂🇱🇰 :
aniwaryenma may wachana tikama athi hitha hadaganna
2026-09-17 11:27:51
1
( දෝනි දෝනි ) චානිකා ධනංජි 🌹 :
මම අමාරු වෙන් අයින් උනා ❤️❤️
2026-09-17 11:41:57
1
canchna :
හ්ම්ම් එක ඇතැයි
2026-09-17 11:26:06
1
❤️❤️Chani❤️❤️ :
2026-09-17 10:55:17
0
💫❤️Ŝĥashiî❤️💫 :
hmm
2026-09-17 10:05:56
1
manikabeysinghe :
saththakinma aththa oyage kathawa ,,❤️❤️
2026-09-17 11:02:36
1
Nimu Munasinghe :
ඒකනම් ඇත්තමයි ස්තූතියි ඔයාට තෙරුවන්සරණයි !🙏♥️
2026-09-17 10:29:50
1
pradeep :
මං ගේවේන හැම මිනිත්තුවේ ම විස්වය එක්ක සතුටීන් ඉන්නේ 🙏🙏🙏🙏🙏
2026-09-17 16:48:07
1
Suwrnalit :
හ්ම් අනිවාර්යෙන්ම ඇත්ත [Red heart][Red heart][Red heart][Red heart]
2026-09-17 12:35:23
1
piyawi :
දෙයියනේ මේක මටද ❤️❤️ඕනිම වෙලාවක හම්බ උන වීඩියෝ එකක්
2026-09-17 17:46:37
1
Bilaksha Bandara :
අනිවාර්යයෙන් ඇත්ත කතාව සර්❤️🥰
2026-09-17 17:06:46
1
🇱🇰🕊⍣⃝♡PiumiI⍣⃝♡🕊💗🇮🇹 :
ඇත්තටම සර්.කිහිපවතාවක්ම ප්‍රතික්ෂේප කරත් ආයේ ආයේ ආවහම සමාව දුන්නා.ඒත් කරන්නෙම එකම වැරද්ද.හදවතින් අයින් කරන එක අමාරුයි.ඒත් මට මම ඉන්නවානෙ කියලා මම හිත හදාගන්නවා.ස්තූතියි සර්.
2026-09-17 16:40:51
2
To see more videos from user @gihankoheda, please go to the Tikwm homepage.
Other Videos
Type shift? @Keno #dance #viral
🏔️ Fairy Meadows – The Crown Jewel of Pakistan ✨ Experience the magical beauty of Fairy Meadows with Vista Skardu – The Natives of Gilgit-Baltistan. 🌲 Lush Green Forests 🏔️ Majestic Nanga Parbat Views ✨ Unforgettable Landscapes 📅 Weekly Regular Departures 🚌 Friday Night – From Lahore 🚌 Saturday Morning – From Islamabad Book your seat now and discover Pakistan’s most enchanting destination! 📲 WhatsApp: +92 355 5663069 #foryou #foryoupage #unfreezemyacount #goomopakistan #FairyMeadows
شوفت الي كان جاحد زمان || ڤيني #viral #fyp #فينيسيوس #ريال_مدريد #edit
ও আমায় ভালোবাসে নি..!!😌🤍✨ #fyp #mukti__islam07 #mukti__islam06 #lyrics_mukti_07 #editz_mukti_07 #bad_buzz_society @TikTok @For You House ⍟
#foryou #المغرب🇲🇦تونس🇹🇳الجزائر🇩🇿 #CapCut #ترندات_تيك_توك
About
Robot
API
Legal
Privacy Policy