@ns_r.x: #شعراء_وذواقين_الشعر_الشعبي #شعر #مالك_الباوي #محمد_صالح #لايك__explore___ @الشاعر مالك الباوي

𝐌𝐎𝐇𝐀𝐌𝐌𝐄𝐃
𝐌𝐎𝐇𝐀𝐌𝐌𝐄𝐃
Open In TikTok:
Region: IQ
Thursday 17 September 2026 10:27:16 GMT
50132
5310
16
370

Music

Download

Comments

a_02_xx
حًُِـسًٌٍــٌِّٓوُنٌيّ👹 :
عمي عليكيفك ويانه راح دمرنه من وره شاعر وانته تنشر بي❤️😔
2026-09-17 10:41:32
5
p.sfk
مسلم طاهر :
الله يا كبير
2026-09-17 10:48:00
1
2007l120
عباس :
الك
2026-09-17 10:41:37
1
1ss.av
باقر علي :
امممم
2026-09-17 10:38:01
1
ali_23un
Ali Gawad :
[مؤثر][مؤثر][مؤثر]
2026-09-17 18:34:45
2
krarazez20
ڪــرار ال عــزيز. . :
[مؤثر][مؤثر]
2026-09-17 12:35:54
2
v5i_3
بركات وحيد :
🥰🥰🥰
2026-09-17 10:31:03
1
93hamoudaalabbadi
93hamoudaalabbadi :
🥰🥰🥰
2026-09-30 12:05:10
0
user61721271985114
ابو نمر 🐅👉🤫 :
🥰🥰🥰
2026-09-17 10:44:22
1
user7985877081991
ٴᜮ :
🥰🥰🥰
2026-09-20 18:56:04
0
user218p7
مهند داخل :
🥰🥰🥰
2026-09-17 12:30:17
1
za.__356
مےـهےـِديے🥀 :
💔
2026-09-17 18:52:34
1
user6937053917854
صادق صادق :
🌹🌹🌹
2026-09-17 14:56:42
1
ye_7w
سجودي برازيلي 🦅 :
🥺🥺🥺
2026-09-18 10:14:13
0
a.19fs
مقتدى جاسم ⚡️ :
@الشاعر مالك الباوي كبير
2026-09-18 06:51:43
0
aio.aio013
A💤 :
[مؤثر][مؤثر][مؤثر]
2026-10-14 07:56:02
0
To see more videos from user @ns_r.x, please go to the Tikwm homepage.

Other Videos

ඔබ ගැන මතක් වෙන හැම පාරකම හිත ඇතුළේ එකම ප්‍රශ්නයක් මතු වෙනවා. අලියා ජාතික උරුමය කරගත්, අලියට වැඳපුදාගත් රටක අපි ඉඳගෙන, ඇත්තටම අපි ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ඇති තරම් දෙයක් කරනවද? මේ ප්‍රශ්නය තවත් තදින් දැනෙන්නේ ලෝකය දිහා බලද්දි. 🇹🇭 තායිලන්තයේ අලියෙක්ට දෙවෙනි අවස්ථාවක් දෙන හැටි තායිලන්තයේ තියෙනවා Friends of the Asian Elephant Hospital කියලා ලෝකේ පළමු අලි රෝහල. ඒකේ බිම් බෝම්බ වලට අහුවෙලා කකුල නැතිවුණ මෝෂා, මෝතලා වගේ අලි ඇතුන්ට කෘත්‍රිම කකුල් හදලා දීලා ආයෙම ඇවිදින්න පුරුදු කරනවා.  කකුල නැතිවුණා කියලා ජීවිතය ඉවරයි කියලා ඔවුන් අතහැරලා නෑ.
ඔබ ගැන මතක් වෙන හැම පාරකම හිත ඇතුළේ එකම ප්‍රශ්නයක් මතු වෙනවා. අලියා ජාතික උරුමය කරගත්, අලියට වැඳපුදාගත් රටක අපි ඉඳගෙන, ඇත්තටම අපි ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ඇති තරම් දෙයක් කරනවද? මේ ප්‍රශ්නය තවත් තදින් දැනෙන්නේ ලෝකය දිහා බලද්දි. 🇹🇭 තායිලන්තයේ අලියෙක්ට දෙවෙනි අවස්ථාවක් දෙන හැටි තායිලන්තයේ තියෙනවා Friends of the Asian Elephant Hospital කියලා ලෝකේ පළමු අලි රෝහල. ඒකේ බිම් බෝම්බ වලට අහුවෙලා කකුල නැතිවුණ මෝෂා, මෝතලා වගේ අලි ඇතුන්ට කෘත්‍රිම කකුල් හදලා දීලා ආයෙම ඇවිදින්න පුරුදු කරනවා. කකුල නැතිවුණා කියලා ජීවිතය ඉවරයි කියලා ඔවුන් අතහැරලා නෑ. "කොහොම හරි ජීවත් කරවනවා" කියන තීරණය අරන් තියෙනවා. Thai Elephant Conservation Center වගේ තැනකින් දවස ගානේ කරන්නේ ඒකයි - ප්‍රතිකාර, රැකවරණය, පුනරුත්ථාපනය. ඒකෙන් අපිට කියලා දෙන පාඩම එකයි. අලියෙක්ගේ ජීවිතයක් වටිනවා. ඒක බේරගන්න මහන්සි වෙන්න වටිනවා. 🇱🇰 එතකොට අපේ රටේ අලින්ට? අපිට තියෙන්නේ අලි ඇතුන් එක්ක බැඳුණු ඉතිහාසයක්, සංස්කෘතියක්, ආඩම්බරයක්. ඒත් අදටත් අපේ අලි මිනිස්-අලි ගැටුමෙන්, වාසස්ථාන නැතිවීමෙන්, අනතුරු වලින් දවස ගානේ මිය යනවා. අපිට ඕන හරිම දේවල් ටිකයි, හැබැයි ඒ ටික ශක්තිමත්ව: අනතුරක් වෙන්න කලින් වළක්වන ක්‍රමයක්. අනතුරක් වුණොත් තත්පරයක්වත් පරක්කු නොවී එන ගලවාගැනීමේ පද්ධතියක්. අන්තිම මොහොත වෙනකන් අඛණ්ඩව ප්‍රතිකාර කරන රෝහල් පහසුකමක්. සහ අලියෙක්ගේ ජීවිතය ගැන ගන්න හැම තීරණයකම වගවීමක්. අපේ වනජීවී නිලධාරීන්, පශු වෛද්‍යවරු දවස ගානේ කරන කැපවීම අපි මුලින්ම අගයන්න ඕන. ඒත් ඒ එක්කම ඔවුන්ට ඕන කරන නවීන උපකරණ, බෙහෙත්, පුහුණුව, සහ ආයතනික හයිය දෙන්නත් අපි රජයෙන් ඉල්ලන්න ඕන. අපට ඕන සිද්ධියක් වෙලා ඉවර වෙලා කඳුළු හලන එක නෙවෙයි. 💔 කාවන්තිස්ස ගැන දුක එක අලියෙක් ගැන විතරක් නෙවෙයි. ඔහු අපිට මතක් කරන්නේ මේ රටේ කැලේ ඇතුළේ නම් නැතුව ජීවත් වෙන දහස් ගාණක් ගැන. ඔවුන්ට තමන්ගේ වේදනාව කියන්න බෑ. ඒ නිසා අපි කතා කරන්න ඕන. තායිලන්තය පරිපූර්ණ නෑ. එහෙත් ඔවුන්ටත් ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔවුන් අලි රෝහල්, කෘත්‍රිම අවයව, පුනරුත්ථාපන කියන දේවල් වලින් පියවරක් ඉස්සරහට ගිහින් තියෙනවා. අපිටත් ඒ පියවර යන්න බැරි ඇයි? අලියෙකුට ආදරෙයි කියන්නේ එයාගේ ෆොටෝ එකක් share කරන එක විතරක් නෙවෙයි. එයා ජීවත් වෙනකන්, වේදනාවෙන් මිදෙනකන්, ආරක්ෂිතව කැලේ ඇවිදිනකන් ඒ වෙනුවෙන් හඬ නගන එක. කාවන්තිස්ස, ඔබ විඳපු වේදනාව තවත් අලියෙකුගේ ජීවිතයක් බේරගන්න හේතුවක් වේවා! 🐘❤️‍🩹 අපේ අලි ඇතුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් නිහඬ නොවී කතා කරමු. #කාවන්තිස්ස #අලිඇතුන්රකිමු #වනජීවීසංරක්ෂණය #SaveOurElephants

About