@nilantha.bro7: නෝනට තැගී ගෙනාවා මාසයක් දිනයකට රුපියල් 200ක් ඉතුරු කරලා 🩷🙏 #nilanthabro #viralvideo #lovewife

Nilantha bro - නිලන්ත බ්‍රෝ
Nilantha bro - නිලන්ත බ්‍රෝ
Open In TikTok:
Region: LK
Thursday 17 September 2026 11:16:21 GMT
123454
9929
827
573

Music

Download

Comments

dilini7862
dilini :
🥺🥺🥺 මේ තමයි සැබෑ ආදරේ ,,, අනේ ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනේ,,
2026-09-18 13:57:46
3
nilukanilu1
නිල් නෙතු :
හස්බන්ඩ් ගෙන් තැග්ගක් ලැබෙනවා කියන්නෙ මහා මෙරක් ලැබුනා වගේ
2026-09-18 07:47:40
6
hewage867
🇱🇰ℍ𝔼𝕎𝔸𝔾𝔼 𝕊𝕙🖇️ℝ𝕀🇨🇾 :
අනේ එයාගෙ ආදරයක් හැම කාන්කාවකටම ලැබේවා තමන්ගේ මහත්තයාගෙන් පුංචි තෑග්ගක් නෝනාකෙකුට ලැබේනවා කියන්නේ ඒ සතුට කියලා නිම කරන්න බැ හැමදාම ආදරේයෙන් ඉන්න ලැබේවා ඹබ දෙපලට ❤️තෙරුවන් සරනයි 🙏 ❤️
2026-09-18 10:36:01
1
shashi7977
shashi :
hamadama sathutin inna amme thaththe b.s💕💕💕💕🙏🙏🙏🙏🙏
2026-09-18 06:59:58
1
udaraisurangisilwa
🎤🎧අම්මා මගේ පන :
අනේ ලස්සනයි ගොඩක් සතුටින් ඉන්න ඉස්සර පොරොන්දු දීපු පොරොන්දු රකින මිනිස්සු බුදුසරණයි
2026-09-18 11:28:56
1
cook.with.ume.sl
cook with ume SL :
අනේ.. අදකාලෙ හොයාගන්න අමාරු ආදරයක්..තෙරුවන් සරණයි🙏🙏
2026-09-18 08:32:25
1
nethmi_d_rathnayaka
NETHMI 🤍 :
දුප්පත් උනත් ඒ නැන්දා ගොඩක් පින් කරල තියෙයි ආදරයක් ලබන්න 🤍 සල්ලි කොච්චර දුන්නත් වැඩක් නැ තමන්ගෙ බිරිදට තෑග්ගක් ගෙනත් දෙන්න බැරි නම්. චූටි තෑග්ගක් හරි දෙනකොට දැනෙන සතුට සල්ලි වලට ගන්න බැ !
2026-09-18 02:38:32
107
sudubaba1994
🇰🇼✈️❤️‍🩹මදු ✈️ :
tik tok කියන්නේ මේවට බුදුසරණයි අම්මේ තාත්තේ
2026-09-17 22:27:08
31
sushantha.ks
Sushantha KS :
පවි අනේ අහින්සක මිනිස්සු🥰🥰🥰
2026-09-17 12:17:30
176
disnasadamali8812
🇰🇼අහිංසක ❤️‍🔥❤️‍🔥සදා 🇱🇰 :
අනේ ඒ ආදරේ ඇස් වලට කදුළු ආවා හැමදාම සතුටින් ඉන්න. අම්මේ තාත්තේ බුදුසරණයි ඔයාලා දෙන්නට 🙏🙏🙏
2026-09-17 17:26:08
21
kumari.kumari9171
Kumari Kumari :
බුදුසරණයි. අයියේ. ඔයා. වගෙඉ. මහත්තයෝ ලබන්න. අක්කා. පිං. කරලා. තියෙනවා. සතුටින්. ඉන්න බුදුසරණයි 🙏🙏🥰🥰🥰
2026-09-17 11:37:13
18
dilrukshi.2023
❤❤❤❤❤ජිවා :
අහිංසක ආදරයක්. සතුටින් ඉන්න මහා ලොකුවට මුදල් ඕනි නෑ. දෙන්නාට දෙන්නා තෙරුම් ගත්තානම් ඇති . හරිම ලස්සනයි❤❤ . බුදුසරණයි
2026-09-17 17:10:43
11
nissanka.nissanka19
🎸🎸පුලතිසි කවි විරිදු☸🎸🎸 :
අනේ ඒ දෙන්නා
2026-09-17 12:05:55
20
user3301896578349
kelum sri :
පව් කියන්න එපා කාටවත් එයාලා හරි පිංවන්තයි.🥰
2026-09-17 15:59:50
5
heily7979
🇱🇰🥀ĦÊĪŁÝ🥀🇯🇵 :
අනේ ඒ ආදරේ.. සතුටින් ඉන්න හැමදාම .බුදු සරණයි ❤️❤️🙏🙏
2026-09-17 16:46:27
9
induwijesiri
අහිංසා🌹 :
අනේ ඒ සතුට සල්ලි හම්බ කරන්න ආව අපි ලග නැ තෙරුවන් සරණයි 🌹🌹🌹
2026-09-17 15:54:21
8
k..d..santhi
k. d. santhi. :
මුලු ජීවිතයම සතුටින්ම ඉන්න ඔය දෙදෙනාට බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️
2026-09-18 06:23:32
1
1niroqvkmfh
nirosha 💕💕💕 :
අනේ පව් බුදුසරණයි ❤️❤️❤️
2026-09-17 18:41:59
1
kanchi4798
kanchi :
දෙන්නටම දීර්ගායුශ ලැබෙන්න ඔනි .තව දීර්ග කාලයක් නීරෝගීව ඔහොම ආදරෙන් ඉන්න ලැබේවා කියල මන් පර්තනා කරනවා❤️❤️❤️
2026-09-18 12:07:30
1
vihangahikkaduwa2
vihanga0909 :
අනේ 🥺🥺🥰
2026-09-18 11:00:47
1
gayaninadeesha225
🇱🇰🇱🇰Nadee🇮🇱🇮🇱 :
අනේ බුදුසරණයි දෙන්නම සකුට්න් ඉන්න ♥️
2026-09-18 12:13:32
1
sandamali.nanayak
Sandamali Nanayakkara :
අනේහ්
2026-09-18 12:42:04
1
chutimanika.4
අම්මගෙ නෝට් දූ🩷 :
අපේ කාලේ හැටියට අපි මොනවද බන් ආදරෙ ගැන දන්නේ අපි දන්නෙ මොකක් හරි අල්ලන් මරා ගන්න එක තමයි අනේ ඒ ආදරෙට ඇස් වහක් වදින්න එපා 😥😍☺️☺️
2026-09-18 12:30:23
1
anuththara.sathsa2
anuththara sathsaraniHfg Thh :
🥰🥰🥰🥰🥰හැමදාම සතුටින් ඉන්න ලේබෙවා බුදුසරණයි
2026-09-18 11:18:01
1
nirosha.franando
Nirosha Franando :
🥰🥰🥰🥰🥰🥰 ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 🥰🥰🥰🥰
2026-09-18 13:43:15
1
To see more videos from user @nilantha.bro7, please go to the Tikwm homepage.

Other Videos


About