@dinutha_malshan: හ්ම් ❤️‍🩹🙂 . . . #froyou #fyp #sinhalaqoutes #goviralvidiyo #froyoupage

" 𝗗 𝗶 𝗻 𝘂 : 🐣 ᥫᩣ "
Open In TikTok:
Region: LK
Thursday 17 September 2026 12:53:00 GMT
34866
3532
138
182

Music

Download

Comments

kavi.bb6
kavi 🖤🕊️ :
ane ammo mn nm dem hri bayayi adre krnna adre eoa kiyana mathe mm nm.inne
2026-09-18 12:00:08
0
hashini...2006
Hashini mahesha😘😘❤️🫶 :
එහෙම අය ඉන්නවද හිටියත් ඒ දෙම ආයි කරොත්.. 🙂
2026-09-18 13:13:36
0
ishadi993
S💖💐 :
එහෙම අය කියල වෙනසක් නෑ.එහෙම හිතලම ඒ වගේ කෙනෙක්ට අවුරුදු එකහමාරක් ආදරේ කරා.එකෙන් මාස 7ක්ම මාව රවට්ටලා 😊❤️‍🩹
2026-09-18 01:39:30
4
gimhaninperera5
𝓖𝓲𝓶𝓱𝓪𝓷𝓲🍓 :
මාත් මෙච්චර කල් නම් හිතන් හිටියේ එහෙම තමයි ඒත් එයාලා තමයි වැඩිපුරම අපේ හිත් රිද්දන්නේ🙂💔🥀
2026-09-17 15:37:36
25
vihangi.2005
vihangi 2005 :
එම අය ඉන්නවද
2026-09-18 09:17:27
2
sachinisenarathn5
sachi 🙃 :
එම අය ඉන්නවාද 🙂💔
2026-09-17 13:00:05
5
r_a_s_h_i_01_01
Rashi_💔🥀 :
ඒම කෙනෙක් හොයාගෙන අන්තිමට ඒ වේදනාවම ආයෙම වින්දා 🙂💔
2026-09-17 13:21:14
12
dana62775
♥️D-A-N-A♥️ :
මොනවා type කරන්නද කියලා හිතාගන්න බැරි තරම් හිත රිදෙන post...🥺
2026-09-18 15:24:12
0
tharika.madubashini
❤️🇱🇰 Tharu 🇰🇼 :
මාත් එහෙම හිතන් තමයි ඉදියෙ. ඒ උනාට එයාලා තමයි වැඩි පුරම රිද්දන්නෙ.
2026-09-17 21:06:52
1
chalikachalika2
🇦🇪🕊️💜️NEShU GiRLLY💜️🕊️ :
ඒ දැන දැනත් එයා ගියා😥💔
2026-09-17 20:14:05
2
tharushi.seumika
𝐓𝐡𝐚𝐫𝐮 ᥫ᭡ ' :
Eka boru kathawak yanna oni unama kauruth yanawa ❤️‍🩹🥺
2026-09-17 14:28:33
0
sachihinisansala
දොනි 🙊❤️😚 :
එහෙම අය තමයි හොදටම කරන්නේ එක නිසා එපා
2026-09-17 17:23:19
2
danu69657
Sandaruwani :
Ema Aya ne ❤️‍🩹😔
2026-09-17 16:53:33
3
user1163745322661
/"𝐾𝑎𝑣𝑖𝑠𝒉𝑎🫀🍭 :
ehema aya hitiyata API kohomada wish wasa karanne
2026-09-18 02:21:56
0
rushigirl171
Rushi 🌝❤️‍🩹 :
ඇත්ත 😓🥲
2026-09-17 20:01:53
2
user5040427841009
Chamo..💗🫀 :
Eth hemoma ehem thama..😣
2026-09-18 02:39:56
1
heshanimenaka67
Heshi :
Boruwak
2026-09-17 19:00:21
2
k.max28
K.M.S :
single wenawa kiynne ekak thani wenawa kiyanne ekak yaluwa e deka patalaganna epa.🤗
2026-09-17 21:07:59
0
gayani647
❤️💙🌏 chathu ❤️💚👑️ :
මාත් එහෙම හිතන් හිටියා...🥺💔 හැබැයි ඒ මනුස්සයම තමා වැඩිපුරම හිත රිද්දුවෙ🥺💔💚
2026-09-18 00:27:17
1
tharidudilshan885
Tharindu Dilshan :@o_O🌿🌿 :
එහෙම් උන කෙල්ලොම තමයි බන් බොරු හේතු හදන් මගෙ ජිවීතෙට ලන් වෙලා මගෙ ජීවීතේම කෑවේ තාමත් විදවනවා 😭💔
2026-09-17 15:52:35
1
kmk086
🇱🇰🧿♦️🅰🅺🅰🆂🅷♦️🧿🇦🇪 :
එපා. මොකද උන් ආයෙම පාරක් කරන්නෙත් උබව fail කරන එකමයි....
2026-09-17 23:04:12
1
avi.boy12
🧜‍♂️𝐀𝐕𝐈 𝐁𝐎𝐘🇱🇰 :
කොල්ලෙක් ට කෙල්ලෙක් ව ඕනිනම් සල්ලි තියෙන්න ඔන නැත්නම් හිත හදාගන්න වෙනවා
2026-09-17 18:15:03
1
vipu003
Vipun🖤" :
උන් බයයි අයෙ ආයෙ ආදරෙ කරලා රැවටිල දුක් විදින්න එ වගෙම තවත් කෙනෙක්ටඒ වගෙ දුකක් දෙන්න එ නිසා එහෙම මිනිස්සු හැමදාම තනියම ඉන්නව🙂❤️‍🩹
2026-09-17 21:26:55
1
hiru20852
🌹⃝⃘̉̉̉̉̉̉💗Hiru😍⃟💗࿔🇱🇰♥️ :
එහෙම රැවටිච්ච අයත් ආයම රවට්ටන්නේ නෑ කියලා ලං වෙලා රැවැට්ටුවා
2026-09-17 14:41:53
1
rishmi517
Rishu🍓!" :
hmm
2026-09-17 13:11:13
0
To see more videos from user @dinutha_malshan, please go to the Tikwm homepage.

Other Videos


About