@thepixelarchive: Warzone ගහන්න ආස වුණාට ලොකු PC එකක් නැතුව දුකෙන් හිටියද? 🤯🔥 එහෙනම් අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න ඕන අලුත්ම Free-to-Play Game එක තමයි "Blood Strike" කියන්නේ! මේක PC සහ Mobile දෙකෙන්ම එකට ගහන්න පුළුවන් (Cross-play). ඒ වගේම නෝමල් ෆෝන් වලයි, අඩු RAM එකක් තියෙන ලෝ එන්ඩ් (Low-end) PC වලයි කිසිම ලැග් එකක් නැතුව මේක Play කරන්න පුළුවන්. ග්‍රැෆික්ස් සහ Movement අනිවාර්යයෙන්ම ඔයාට Warzone වගේම ෆීල් වෙයි! 🎮🔥 👉 පරණ ගේම්ස් ගහලා එපා වෙලා, අලුත්ම ගේම් එකකට බහින්න බලන් ඉන්න ඔයාගේ ස්කොඩ් එකේ යාලුවාව අනිවාර්යයෙන්ම පහළින් Mention කරන්න! 👉 මේ ගේම් එකේ Download Link එක Inbox ඕන අය පහළින් BLOOD කියලා Comment එකක් දාන්න! 👇 #BloodStrike #BloodStrikeMobile #WarzoneMobile #SinhalaGaming #SLGamers #MobileGamingSriLanka #PCGamingSriLanka #LowEndPC #GamingSriLanka #FreeToPlay
The Pixel Archive
Region: LK
Thursday 17 September 2026 13:23:39 GMT
Music
Download
Comments
OLDx_ NIGHT :
4gb ram puluwand
2026-09-17 15:16:51
0
𝕋𝕒𝕜𝕤𝕚𝕝𝕦 :
2026-09-17 19:19:01
0
BKEEPER :
😁
2026-09-17 20:01:51
0
To see more videos from user @thepixelarchive, please go to the Tikwm
homepage.