@herath7777: කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බැලීම නම්වූ ..ක්ෂණ සම්පත්තිය ලැබී ම...ගැන දන්නවා ද ? කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බැලීම විය ගස නොහොත් විය දණ්ඩ ශක්තිමත් ලී අරටුවකින් සාදාගන්නකි .. මේ වියගසක් කැඩෙන්නේ නම් එය අඩුම ගනනේ පරම්පරා දෙකක් වත් ගතවිය යුතුය එය කැඩී යන්නේ ශක්තිමත් බව අඩුම තැන වන විය සිදුර දෙකඩ කරවමිනි ... ඉන්පසුව ගොවියා කැඩුන විය දන්ඩේ කොටස් දෙක..නියරෙන් ගොඩ ඕවිට ඉව්රකට ගෙනගොස් අත්හැරිය යුතුය ටික දවසක් ගතවන විට මහ වැසි වැටී වෙළ දෙගොඩතලා ගලා යා යුතුය .. ගලා යන ජලයට වියගසේ කෑලි දෙකම ගසාගෙන යා යුතුය ඇළට ගොස් ඔය දක්වාම. කැබලි දෙකම පාවී යා යුතුය ඔයට ගොස් ඔයෙන් ගඟ දක්වාම කැබලි දෙකම පාවී යා යුතුය .. ගඟට ගොස් ගඟෙන් මුහුදට පාවී යා යුතුය .. මෙසේ මුහුදේදී පාවි පාවී තිබී සිදුර නැවතත් පෙරතිබූ පරිදි විය සිදුර එකට එකතුවිය යුතුය..( මුහුදු රැල්ල සමඟ කුඩාලී කැබලි දෙකක් නැවත පෙර පරිධි එකට ගෑවිය හැකි දැයි සිතන්න ? ) ඒ යම් මොහොතක එකතු වන දින රාත්රියක් විය යුතුය ඒ රාත්රිය පුර සඳ පායා ඇති රාත්රියක් ම විය යුතුය ඒ සඳ පායා .. විය සිදුර එකතුවී තිබෙන සුළු මොහොතේ කැස්බෑවෙකු ද සිටිය යුතුය .. ඒ කැස්බෑවා අන්ධ එකෙකුද නොවිය යුතය .. කණ ( බාගෙට පෙනෙන ) සතා මොහොතකට එකතුවෙන විය සිදුර තුලින් අහස බැලිය යුතුය ... ( සඳ නැතිනම් කණාට අහස දැකිය නොහැක ). මිනිසෙකු ලෙසින් ලබන ක්ෂණ සම්පත්තිය .... මිනිසෙකුව ඉපද චතුරාර්‍ය සත්‍යය ධර්මය ඇසීමට ලැබීම සසර තුල අබුද්ධෝත්පාද කාලසීමා ඇත.. ඇතැම් කල්ප සිය ගගන් වල බුද්ධ ... නම් වචනය පවා ඇසෙන්නේ නැත .. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරැම් පුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්පහල වීම අතිශය දුර්ලභ කාරණයකි නිරය ( විනිපාතය / දුගතියට ) ට නොවැටී ...ඉපදීම දුර්ලභ ය බලු ,,,බලල් ,,,ගව ආදී තිරිසන් අත්බවයක් නෙැලැබීම තවත් දුර්ලභ ය ... යක්ෂ පෙරේත නාග අසුර ආදී ඉපදීමක් නොලැබීම දුර්ලභ ය ... මාළුවෙකු .. ජලජ ජීවියෙක් නොවී ඉපදීම දුර්ලභ ය මනුෂය ලොකය තුල ඉපදීම දුර්ලභ ය ... ඒ සුවිසල් මිනිස් ලෝකයේ ධර්මය අවබෝධ කල හැකි මනසක් තිබීම දුර්ලභ ය ... ඒ දුර්ලභ ලෝකයේ චතුරාර්‍ය සත්‍ය නම් අතිශය දුර්ලභ ධර්මය ඇසීමට ලැබීම ක්ෂණ සම්පත්තිය නම් වේ .. ලංකාව තුල ඉපද අපට මේ ක්ෂණ සම්පත්තිය ලබාගැනීමට මොන තරම් නම් හැකියාවක් අද ලැබී තිබේ ද ????? කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බලනවා යන අතිශය දුර්ලභ බාදක පසුකර ඔබ අප මිනිස්සු ව ඉපද ඇත.. අපට ධර්මය ද ඇසේ ?????? තවත් රස්සා .. මුදල් ???? සැප පසුපස දුවමු ද ???? (උපුටා ගන්න ලද්දකි) ....තෙරුවන් සරණයි 🙏 මා ද ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින් නිවී සැනසේවා 🙏 නමෝ බුද්ධාය 🙏 #fyp #onemillionaudition #viral #foryou #srilanka
HM Herath🖤
Region: LK
Thursday 17 September 2026 13:25:23 GMT
Music
Download
Comments
User :
මුදල්, රස්සා නැතිව පිං කරන්න ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් මග කුමක්ද
2026-09-18 04:41:03
0
helo :
ඇත්තටම නෙද බ්න්..නික්මට හිතපන්කෝ.. උදා හරනයකට කුබියෙක් ගමු💔
2026/09/18 වන අද දවස වෙනකොට ,එකම එක කුබි ගුලක කොච්චර කුබි ඇද්ද, එවගේ ගේ වටේ තියන කුබි ගුල් වල කුබි කියක් ඇද්ද.
ගමෙම ,නගරෙම ,පලාතෙම,මුලු රටෙම,මුලු ලොකෙම අස්සක් මුල්ලක් නැර කුබි ගුල් කියක කුබි ඇද්ද...ඒ සියල්ලම ජිවිතනේ...
නිකමට හිතපන්කෝ =
ගනන් කරන්න ගත්ත පලමු ගුලෙන් පලමු කුබියා ට මිනිස් ජිවිතයක් ලැබෙන්නේ මුලු ලොකෙන්ම ගනන් කරලා අවසන් උන අවසාන කුබියත් මැරුනට පස්සේ නම් 💔
මේ ජිවිතෙ ප්‍රශ්න තිබ්බත් මෙම හරි ලබන්න කොච්චර පිනක් තියෙන්න ඔනෙද කියකා 💔💔💔💔💔
2026-09-18 03:18:45
18
rehan.jay :
ඒ දුර්ලබ ජිවිතය කලකිරීම් වලින් පිරෙමින් පවති
2026-09-18 00:23:43
13
Hirun_._Dinuga :
කන කැස්බැවා විය සිදුරෙන් හද දකින එක වෙන්න පුලුන් උනත් ඉටවඩා මනුස්ස ආත්මයක් ලබනඑක දුර්ලබයි කියලි බුන්වහන්සේ දෙශනාකරලා තියෙනවා
2026-09-18 01:43:01
17
දහම් සිත :
හද දැක්කා කල්ප ගණන් නමුත් සසරින් නිදහස් වෙන්න බැරි වුණා.🥺😢🙏✋..
2026-09-18 02:58:14
0
No Name :
බොහොම ස්තුතිය මේ වචන වලට 🙏🥹🫀හිතට දැනුනා ගොඩක් 🫂 බුදුසරණයි 🙏
2026-09-17 20:24:01
8
dEeW 💥🇨🇦 :
Caption eka
2026-09-18 03:14:19
0
Nissanka :
2026-09-18 01:42:35
0
🕊.⋆𝙑͟2͟ ͟𝘼͟𝙨͟𝙝͟𝙮͟🧸⚡➛ :
🙏
2026-09-17 23:21:35
0
𝕬 𝖒 𝖊 𝖘 𝖍 𝖆 ◢ ◤ ➕✖️ :
නෑ ඔයා විතරයි වෙන්න ඇති
2026-09-18 01:23:46
0
WhatsApp Status 👉 0714688971 :
නොබල හිටියනම් එකක් 🥴
2026-09-18 03:05:05
0
NEW FOREIGN EMPLOYMENT AGENCY :
💯
2026-09-18 01:35:12
1
Sithija Diwyanjana :
❤️❤️❤️
2026-09-18 00:39:39
1
###🖕 :
🙏
2026-09-17 15:44:46
3
* # p i n k i # :
🙏🙏🙏
2026-09-17 15:32:52
2
LEVEL DEVIL :
❤️🙏
2026-09-17 20:03:07
1
Rawulaa :
❤️❤️❤️
2026-09-17 16:09:12
1
𝗚𝗔𝗬𝗨𝗨𝗨 :
🙏
2026-09-17 19:32:15
0
P R A M U 🐼🖤 :
@Kanish 🖤
2026-09-18 03:26:31
0
OMESHA :
😁😁😁
2026-09-17 23:19:54
0
🇱🇰🌏Kumaraha🙋🤝 :
🙏🙏🙏
2026-09-18 04:59:06
0
To see more videos from user @herath7777, please go to the Tikwm
homepage.