@chuty_girlpage: දවසක එයා දිනනවාමයි 🥹❤️ #foryou #onemillionaudition #fyppppppppppppppppppppppp #trending #viral • 𝐂 𝐇 𝐔 𝐓 𝐘 > 🤍🥂💋

• 𝐂 𝐇 𝐔 𝐓 𝐘 > 🤍🥂💋
• 𝐂 𝐇 𝐔 𝐓 𝐘 > 🤍🥂💋
Open In TikTok:
Region: LK
Thursday 17 September 2026 13:28:58 GMT
233856
26483
1434
5178

Music

Download

Comments

sewwandi.nisansala93
😘THARU😘03:08🇱🇰🇰🇼✈️🇷🇴 :
@ තව ටිකයි මගෙ රත්තරන් ජීවිතේ දිනන්න දුරට වෙලා හරී ඔයා දිහා හරි ආදරෙන් බලන් ඉන්නවා 🌍🫂
2026-09-23 19:35:19
1
jayani.sharmali
Jayani Sharmali :
ඔව් අනිවාර්යයෙන්ම මං ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා මගේ පණ සුදු මැණික මේ ලෝකේ දිනනකම් ආදරෙයි මගේ සුදු මැණික ❤️❤️❤️❤️❤️
2026-09-24 04:24:09
1
shanu_girl28
𝓝𝓮𝓽𝓱𝓾 🧚‍♀️🤍🌸 :
එයාට උතුරන්න හරියන්න ඔනි 🤍🥺
2026-09-24 06:43:18
0
lakshithadeshan3
🇰🇷 락시드 대산 🇰🇷 :
මට හම්බුන එයා මම දිනන්න දගලනකොට වෙන අයත් එක්ක ඒ සතුට සැමරුවා 😖😑 කවදාහරි මට හයියට කවුරුත් නැති උනත් මම තනියම දිනන එක දිනලමයි ආපු දුර බලන්නේ ☺️🫂
2026-09-18 05:30:13
15
2026story2
Me🤍 :
එයා දින්නා..රස්තියාදු කාරයෙක් වෙන්න නොදී මහත්තයෙක් කරා..ඒත් පරම්පරාවෙන් ආව ගති වෙනස් කරගන්න බැරි උනා.. අන්තිමේ අවුරුදු 7කට පස්සේ මටත් හොරෙන් වෙන කෙනෙකුගෙත් වෙලා..💔💔 මට හිතා ගන්න බෑ මිනිස්සු කොහොමද එහෙම කරන්නේ කියලා🥺
2026-09-21 14:46:33
2
derivtrade472
Deriv Trade :
එයත් ඔහොමයි හිතන්නෙ 🫶🥺
2026-09-20 02:34:23
2
ishuu1626
❀⥇𝐈𝐬𝐡𝐮𝐮 > > 🦋🎀🍃 :
ඒත් ඊට වඩා ආසයි මම එයාට ජිවිතේ දිනන්න හයියක් වෙලා ඉන්න 😊🤍
2026-09-23 12:14:15
1
shenulidissanayaka
Shenuu🍓🐱 :
මටත් දවසක හොද ආදරයක් හොයන් එයී 🥺
2026-09-19 06:24:10
3
suddi4756
Achi ❤️ :
මන් දන්නෙ නෑ එයා තව ඉස්සරහටත් ඉදීද නැද්ද කියලා එයා මන් එක්ක හිටියත් නැතත් කවදහරි දවසක එයා දිනනවා බලන්න තිබුනනම් ඇති ❤️
2026-09-20 15:34:50
4
kavioffical84
KAVINDA🦅💔 :
මට එහෙම කියන්න කවුරුන් නෑ😁 එත් මගෙ අම්ම කාටද එහෙම කියනව මට ඇහුනා 👑️❤️🫡
2026-09-19 12:20:06
2
tsgdzra44magk8
itz " Me = single Boy 👦🤧 :
එහෙම කියන්න කෙනෙක් හිටියා නම් 🥹🫂
2026-09-20 17:49:51
1
123456789c457
"- සුද්දා "6:25-🪶 :
අනේ එම කියන්න කනෙක් නැනේ 😔💔
2026-09-21 04:35:11
1
user274h9cz6vz
😼🐁Shash💋🫀🐁 :
@තව ටිකයි වස්තු 🥺❤️
2026-09-22 08:54:55
1
sudumanika924
💗 Dilu Girl 💗 :
eya mn ekka hitiyath nethath eya kawadahari dawasala dinanakm balan innawa
2026-09-21 02:28:31
2
sumeda.chathuwa
mex chatuwa :
මමත් එහෙමයි මගෙ සුදු මහත්තයා දිනන කම් මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා 😍😍😍
2026-09-18 13:00:29
2
anuththara166
• | 𝘼 𝙉 𝙐 • 😚❤️💐 :
eya kohomath dinawa ♥️mokada e mage pana tika
2026-09-18 11:47:51
2
surangaransweera
tharu manika 😘❤️💞 :
hummm😊☺️
2026-09-22 15:26:46
0
donebaba75
🙂.... :
Mamath hari asaven balan innv ☺️
2026-09-19 17:01:01
0
sumithkumara7961
Nethmi 😘🫂☺️ :
mm ☺️
2026-09-18 09:57:01
1
kavee..710
**𝓴𝓪𝓿𝓮𝓮 🫶🥰**... :
aniwaren patiyoooo🥰❤️@(k)
2026-09-20 09:23:45
0
nisha31781
Nisha 🦢 :
එයා දිනන්නම ඕන ❤️‍🩹🫂🌎
2026-09-21 06:22:45
0
ayeshakumari285
ashi girl 💕 :
ow 🥰❤️
2026-09-22 03:36:10
0
kaveesha.sathsara610
Kaveesha Sathsarani :
@pawan❤️❤️
2026-09-21 05:48:21
0
yzzzz04.18
yzz🐼🐾️ :
aniwarenma🥰🥺 ❤️
2026-09-22 15:27:59
0
amaaa..2
アマ🌷! :
මගේ නොව්නත් එයා දිනන දවස එනකම් මං බලන් ඉන්නවා🥰❤️💐
2026-09-20 14:19:41
0
To see more videos from user @chuty_girlpage, please go to the Tikwm homepage.

Other Videos


About