@juanpablomarquezgarcia: IMAGEN 1 — PORTADA “Acámbaro celebra quinientos años de historia, identidad y tradición. Cinco siglos que siguen vivos en el corazón de Guanajuato.” IMAGEN 2 — RAÍCES “Antes de la fundación, estas tierras ya guardaban siglos de cultura, trabajo y vida junto al río Lerma.” IMAGEN 3 — FUNDACIÓN “El 19 de septiembre de 1526 comenzó una nueva etapa: nació San Francisco de Acámbaro.” IMAGEN 4 — ÉPOCA COLONIAL “Con templos, caminos, mercados y tradiciones, Acámbaro creció hasta convertirse en un punto clave de la región.” IMAGEN 5 — 500 AÑOS “Hoy, Acámbaro mira al futuro con orgullo. Quinientos años de historia que siguen escribiéndose con su gente.” #acambaro #guanajuato #historia #aniversario #500

juanpablomarquezgarcia
juanpablomarquezgarcia
Open In TikTok:
Region: MX
Thursday 17 September 2026 14:35:27 GMT
1051
23
0
10

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @juanpablomarquezgarcia, please go to the Tikwm homepage.

Other Videos

ඔයාව දකින පලවෙනිම තප්පරේදි මගෙ හිතට දැනෙන ඒ මොකක්දෝ හැඟීම  අදටත් ඒ විදියමයි..... ඒත් අපි අතරේ කිසිම සම්බන්දයක් නැහැ දැන් 😔 අහම්බෙන් උනත් ඔයා මේක දැක්කොත් කියවලා යන්න මැනික 🙏  කරන්නම දෙයක් නැති නිසා මන් නිහඬ උනා....   නොකරපු වැරදිවලට  අසීමිතව මන් වැරදිකාරයෙක් උනා..... නිවැරදී කියලා ඔප්පුකරන්න පුලුවන් උනත්  එහෙම නොකරම මන් නිහඬ උනා...   ඒ ඇයි කියලා  ඔයාට තේරෙන්නෙ නැතුව ඇති. සමහරවිට ඔයා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නැතුව ඇති 🥺  දැන් කාලය ගොඩාක් ගෙවිලා ගිහින් ඉවරයි..   ඒත් මම හරි ආදරෙයි  ඒ ආදරේ එදා වගේම අදත් අද වගේම හෙටත්  මගෙ පපුව ඇතුලෙ තියෙයි 🥺 අයිතිනොවුනට කමක් නැහැ  ඔයා හිනාවෙලා ඉන්නවා මට පේනවා.. මාත් එක්ක හිනා නොවුනට කමක් නෑ ඔයා හිනා වෙනවා මට පේනවා 🥺  මාත් එක්ක කතා නොකලට  වෙන අයත් එක්ක කතාකරනවා පේනවා....  අද මූනවත් නොබලා අහක බලාගෙන ගියාට කමක් නෑ 😔 මට දරාගන්න පුලුවන් ..... මන් ආදරෙයි කිව්වෙ බොරුවට නෙමෙයි  හෙන හතම ගහලා    ඇවිලිලා අලුවෙන්න හරි බලාගෙනම තමයි මන් ආදරෙයි කිව්වෙ... ඒත්,  ඒ ආදරේ නිසා ඔයාට වරදක් අවැඩක් වෙන්න බෑ කවදාවත් 😔 මන් හරි ආසයි ඔයා එක්ක කතා කරන්න  ඔයා ගාවට එන්න  ඔයා එක්ක ඉන්න  ඔයාගෙ ඔලුව ටිකක් අතගාන්න  ඒ ලස්සනම ඇස්දෙක දිහා ටිකක් බලාගෙන ඉන්න 😔  ඒත්,   ඔයා මගෙ නම්බරෙත් බ්ලොක් කරලා දැම්මා මැනික.....   දන්නවද දෙයක්, ඒ නම්බරේ බ්ලොක් කරපු දවසේ ඉදන් මේ වෙනකන්ම මම මැසේජ් දැම්මා 😔   සමහරවෙලාවට මන් චැට් එකට ඇවිල්ලා එක දිගට මැසේජ් දානවා.  පස්සේ තමයි මට මතක් වෙන්නෙ ඔයා මාව බ්ලොක් කරලා නේද කියලා 😔 වෙන කාගෙහරි නම්බරේකින්වත් කෝල් එකක් ගන්න ආසයි කටහඬවත් අහන්න.. ඒත් මන් එහෙම නොකරන්නෙ ඔයාගෙ නම්බරයක් වෙන එකෙක් ගාවට යනවට මන් ඊරිසියයි ලෝබයි නිසා 😔 ආය කවදාවත් ඒ නම්බරේ අන්බ්ලොක් වෙන්නෙ නැතිවෙයි 🥺     ඒත් මන් ආදරෙයි...... මොකක්දෝ කරුමයක් නිසා  මේ ලෝකෙ හැමෝම මාව දැක්කෙ වැරදියට 😔  මන් ඔයාට කොච්චරනන් ආදරෙයිද කියලා  ටිකක් හරි පැහැදිලි කරන්න තේරුම් කරන්න  මගේ උදව්වට මේ ලෝකෙ කවුරුවත් නෑ 😔 කමක් නෑ මන් ආදරෙයි  හැමදාම......... #sinhalaquotes #wadan #viralvideo #foryou #fyp

About