@nisala4949: මේ ලොකේ මට වැඩියෙන් ම දැනුනු එකම කෙනා ඔයා! මේ ලෝකේ මං වැඩියෙන්ම ආදරේ කරපූ කෙනත් ඔයා! මං මේ ලෝකේ වැඩියෙන්ම කතා කරන්න ආසම කෙනත් ඔයා! මං වැඩිපුරම ඉන්න ආසත් ඔයගෙ උනුහුමේ! ඉතින් මේ ආත්මෙට විතරක් නෙමෙයි මම සංසාරෙ පුරාවටම ඔයා වෙනුවෙන් මගෙ මුලු ආත්මේම දිලා ඉවරයි! අතරමගදි ඔයාව තනිකරලා යන්න ගියත් ආයේ මම ඊලග ආත්මේ ඔයා වෙනුවෙන් ඉන්නවා.! ඉතින් මට සමාවෙන්න! මේ විදියට නොහිතපු වේලාවක ඔයාව මෙහෙම තනිකරලා සදහටම සමු ගන්න උනාට ඉතින් සමුගමු! ඊලග නැවතුමෙන් හමුවනතුරු..! 💔🫂 #creatorsearchinsights #fyp #foryou #trending #capcut

නිසල
නිසල
Open In TikTok:
Region: LK
Thursday 17 September 2026 14:42:58 GMT
5320
241
7
92

Music

Download

Comments

sandeep123.2
𝓢𝓪𝓷𝓭𝓮𝓮𝓹 ✍🤍 :
Captain plzzzzz
2026-09-17 17:06:51
1
swarnathilakadiss
swarnathilakadiss :
අනෙ එහේම වේන්න එපා
2026-09-17 23:00:06
1
isurusampath845
isuru sampath 54 :
❤️‍🩹🥺🥺🥺🙏
2026-09-18 04:49:47
0
lovelyworld87
Heartless Girl 💔🌍🥀 :
@NoWty 🌍🫂💸 mmmm
2026-09-18 03:42:15
1
To see more videos from user @nisala4949, please go to the Tikwm homepage.

Other Videos


About