@yarnvibe: ဒိုင်နိုဆော + initials 🦖💚 #crochet #keychain #dinosaur #couple #foryou

YarnVibe 🧶
YarnVibe 🧶
Open In TikTok:
Region: MM
Thursday 17 September 2026 16:12:04 GMT
16901
1433
3
232

Music

Download

Comments

kiji318
K :
တစ်စုံဘယ်လောက်လဲဗျာ့
2026-09-18 01:04:26
1
use2958194
မုန့်ဖိုးမရတဲ့ဒဏ်ရာ💵💸 :
☺️
2026-11-07 08:05:16
0
To see more videos from user @yarnvibe, please go to the Tikwm homepage.

Other Videos

*කිසිම වරදක් නොකර මනුස්සයෙක්ට පාරේ යන්න බැරිද? 😡* ඊයේ අපි යාලුවෝ එක්ක ගමනක් යනකොට පැලවත්ත ටවුන් එක අසලදී පොලිස් මහත්තයෙක් අපිව නැවැත්තුවා. අපි කිසිම වරදක් කරලා තිබුණේ නෑ. ID එක තිබුණා. ලයිසන් එක තිබුණා. ඔක්කොම ලියකිවිලි තිබුණා. ඒත්
*කිසිම වරදක් නොකර මනුස්සයෙක්ට පාරේ යන්න බැරිද? 😡* ඊයේ අපි යාලුවෝ එක්ක ගමනක් යනකොට පැලවත්ත ටවුන් එක අසලදී පොලිස් මහත්තයෙක් අපිව නැවැත්තුවා. අපි කිසිම වරදක් කරලා තිබුණේ නෑ. ID එක තිබුණා. ලයිසන් එක තිබුණා. ඔක්කොම ලියකිවිලි තිබුණා. ඒත් "සැක සහිතයි" කියලා නිකන් අරන් යන්න හැදුවා. වීඩියෝ කරන්න කලින් අපිට අප්‍රසන්න වචනෙන් බැන්නා. වීඩියෝ කරනවා කියලා දැක්කම එකපාරටම හොඳ පොලිස් මහත්තයෙක් වගේ කතා කරන්න ගත්තා. ඊට පස්සේ කිව්වේ මේකයි, "මල්ලි වීඩියෝ එක delete කරන්න, එතකොට යන්න දෙන්නම්. නැත්තම් යන්න දෙන්නේ නෑ" කියලා. ඒ විතරක් නෙවෙයි, මගේ ලයිසන් එකේ පොටෝ එකකුත් ගහගත්තා. මම අහන්නේ එක දෙයයි, කිසිම වරදක් නොකර, කිසිම දෙයක් පාවිච්චි නොකර, ලියකිවිලි ඔක්කොම තියෙද්දිත් නිකන් අරන් යන්න පුලුවන්ද? වීඩියෝ කරන එක වරදක්ද? ඇත්ත පෙන්නන එක වරදක්ද? හොඳට වැඩ කරන පොලිස් මහත්වරුන්ට අපි ගරු කරනවා. ඒත් මෙහෙම කරන අය නිසා මුලු පොලිසියටම නරක නමක් හැදෙන්නේ. පොලිස්පතිතුමනි, මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. 🙏 මේ වීඩියෝ එක මම delete කරන්නේ නෑ. ඇත්තටම මොකද වුණේ කියලා හැමෝම දැනගන්න ඕනේ. #Pelawatta #SriLankaPolice #Justice මීගහාතැන් police ඉන්නේ මේ මහත්තයා පැල්වත්තේ මගේ ලය්සන් එකේ පොටෝ එකක් ගත්තා මේ සර් මොන කරන්න ගත්තද දන්නේ නෑ මේක මම දන්නේ තව කෙනෙක්ට මේ වැඩේ නොවෙන්න....

About