Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sanka.04.24: ඒ වේදනාව දන්නේ ඒක විදපු එකෙක් විතරයි 🥺💔 #creatorsearchinsights #onemillionaudition #fypシ゚viral #tiktokviral
SΛNKΛ BΞΛTZ 🍁🎧
Open In TikTok:
Region: LK
Thursday 17 September 2026 16:38:51 GMT
123885
12594
254
406
Music
Download
No Watermark .mp4 (
1.19MB
)
No Watermark(HD) .mp4 (
1.33MB
)
Watermark .mp4 (
2.05MB
)
Music .mp3
Comments
🦋 Thakshi girl 🦋 :
මට වගෙ 💔 අම්මා නැතිවෙලා අවුරුද්දක් තාත්තා නැතිවෙලා අවුරුදු 6ක් මට ඉරිසියයි සමහර අම්මලා තාත්තලා දරුවොත් එක්ක ඉන්නවා දකිද්දි 😔 හැමදාම අඩනවා මන් ජීවිතේම වේදනාවක් මගෙ 😔💔
2026-09-18 17:02:27
1
🇰🇷 නලදතා. 🇰🇷 :
මන් වගේ තව අය ඉන්නවද
2026-09-18 13:15:08
5
adhi_noirtheena🧿🍃 :
හැබැයි දෙමව්පියො ඉදලත් විදවන උන් මේ ලෝකේ ඉන්නවා💗
2026-09-18 01:28:50
150
S❣️❣️ :
එ දුක නම්.පොඩි කාලෙ.ඉදම් විදිනව 😘 දැන් තැලිලාම ශක්තීමත් වෙලා
2026-09-18 09:52:19
9
ᴵᴬᴹ ➳𝚜𝚑𝚎𝚗𝚞➳ :
mn wage demaupiyo hind widwana thwa un innwad ..🙂🫀🫂
2026-09-17 19:18:04
29
H " 🤍💋 :
අම්මා අප්පච්චි ඉදලත් ඒ ආදරේ හම්බෙන්නැති උනාම 🙂❤️🩹 එයාලා එයාලගේ ලෝක වල හරි සතුටින් ඉන්නවනේ 🫀 මට ඒ ඇති 😊❤️🩹 ( මගේ සහෝදරයොන්ටවත් එයාලගේ ජීවිතේ හදාගන්න උදව් කරන්න අම්මේ අප්පච්චි ) 😊🤍🫀
2026-09-18 16:03:48
1
nimmi83Saman Kumari :
මන් අතිනුත් මේ ආදරේ දෙන්න බැරි තරම් මගේ ආර්ථිකය මාව අසරණ කරා. මේවා දකිද්දී මන් මාර විදිහට විදවනවා. 😔😔😔😔😔i miss my beby 🙏🙏🙏🙏
2026-09-18 11:00:42
1
itz_dilitha :
කිසිදු කෙනෙක්ට මේ දුක දැනෙන්න එපා 💔
2026-09-18 10:48:33
1
¥ O S H A N 🇰🇷🫰🏻 :
කාටවත්ම මේ දුකනම් විදින්න ලැබෙන්න එපා🙏
2026-09-18 13:27:15
4
M A S H I 🐍🌵💦🇦🇪 :
ඉදලාත් විදින්න පින නැති අයත් ඉන්නවා 💔🥺
2026-09-18 07:04:49
9
Thaara Oneli Wijesinghe🇨🇭🖤 :
මට නැති දේ හැබැයි ලැබෙන්නෙ නෑ කියල දැනගෙනත් තවම හොයන දේත් ඒක 🥺😔
2026-09-18 06:08:54
4
Miyu Weerasingha 🐣♥️ :
දරුනු තුවාලයක් පෑරෙනවටත් වඩා වැඩියෙන් ඒ වේදනාව දැනෙනවා💔 දෙමව්පියෝ ඉදලත් විදවන්න උනාම 💔
2026-09-18 10:44:35
2
R _Z ¥•°• :
🥺❤️🩹 adatath duwek ammakge athen ellila yaddi mata adenawa
2026-09-18 03:22:24
2
🇱🇰 පියු🌼 (PEYU) :
දේමාපියන් නමට විතරක් ඉන්න දරැවෝ . අිදරේ විදලා නැති ආදරේන් ඔලුවවත් අත ගාන්න නැති එහේම දරැවන්ටත් ආදරේ ලැබෙන්න ඔන උතුරන්න🙏
2026-09-18 02:46:52
5
janana_pabasara2 :
Man hithuwe mata withrai kiyala bn😪
2026-09-17 16:47:37
5
<"𝕽𝖚𝖜𝖎𝖎"> :
මමත් ඔයවගේ නේද කියලා මතක් වෙද්දී 🙂💔
2026-09-18 03:10:36
1
Thilan Sanjeewa :
kisima daruwekta denennapa me duka🥺🥺
2026-09-18 02:35:37
3
umesha ❤️🩹💫💯 :
namata vitharak demaupiyo apita inne..eyala deyak karalath ne apita deyak kara ganna denneth ne.aduma pare behela yanna nambuvak vath thibbanam kisima dukak ne
2026-09-18 09:56:38
0
Tharaka ❤️😉 :
දෙන්නම ඉදලාත් තනියම ගෙමක් ගහන මම 💔💯
2026-09-18 02:08:14
2
S A Y U 🫀🫶 :
e wedanawa katawath danenna epa deyyne 🙏🙏🙏
2026-09-17 21:25:06
1
avii sudda :
Sirawatama bn 😔😔
2026-09-17 17:04:26
1
sadu doni :
ඒ වේදනාවනම් මේ ලෝකේ කාටවත් දැනෙන්න දෙන්න එපා දෙවියනේ එක උවසන්න බැ මන් එක හොදටම දන්නවා 😔😔😔😔😭😭
2026-09-17 19:21:59
1
𝐍𝐞𝐭𝐡𝐮🦋🍒 :
සමහර දෙමාපියො ලමයින්ව හුරතල් කර කර ආදරෙන් බලා ගන්නවා දකින කොට හිතට දැනෙන වෙදනවා කියන්න වචන නෑ... 🙂💔
2026-09-18 04:19:14
1
sadali 🥰😍 :
අම්මයි තාත්තයි දෙන්නම ඉදලා අදරෙ නැතුව දුක් විදින අයත් ඉන්නවා 🥺
2026-09-18 17:42:37
0
ushan sasmitha :
Deep feel it same no one
2026-09-17 16:48:26
0
To see more videos from user @sanka.04.24, please go to the Tikwm homepage.
Other Videos
Nayla have 2 side #bapakpalingjujur #punyabapakjujur #BPJClip #andovidalopez #politik #mahasiswa #nayladennypurnama
Freitagsmotto 🥳 #humor #haha #meme #lustig #fyp
قالوا ناس زمان #امثال_شعبية #حكم_وأمثال_وأقوال #قالو_ناس_زمان #كلام_من_القلب #اكسبلورexplore
#عبارات_جميلة_وقويه😉🖤 #عباراتكم_الفخمه📿📌 #عباراتكم_الفخمه📿📌 #عباراتكم_الفخمه📿📌 #عبارات_جميلة_وقويه😉🖤
@marianapimentaoficial #marianapimentacy
rotate transition tutorial | INTRO: @⟢ 𝘨𝘪𝘢 #CapCut #capcuttutorial #edittutorial #capcutpioneer #trendedit bare minimum trend edit tutorial | shake + ghost edit transition tutorial | aespa edit
About
Robot
API
Legal
Privacy Policy