@cricketkawee2: පසුගියදා නිමා වූ LPL තරගාවලියේ වීරයා මේ! ඊට පස්සේ ක්ලබ් ලෙවල් එකට ඇවිත් ලකුණු 145ක් නොදැවී ලබාගෙන ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලංකාව තුල විස්සයි විස්ස තරගයකදී රැස්කල ඉහලම ලකුණු සංඛ්‍යාවත් රැස් කරා... කලින් මැච් එකේ බෝල 14කදී ලකුණු 10ක් ලබාගෙන සුපිරි ටෙස්ට් ඉනිමක් අපිට පෙන්නුවා. අද අවාසනාවන්ත ලෙස ශතකයට තවත් ලකුණු 100ක් පමණක් ලබා ගැනීමට ඉතිරිව තිබියදී දැවී ගියත් විශ්වාසයි කොල්ලා ඊලග මැච් එකේ සුපිරි ශතකයක් ගහලා අපිව ගොඩදානවා ❤️ කමිල් මිෂාර! නියම වගකීම් සහගත ඉනිමක් දියත් කලේ...🔥 #cricket #Cricketlove #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #slvseng #kamilmishara

kawee 👀✨️
kawee 👀✨️
Open In TikTok:
Region: LK
Thursday 17 September 2026 18:24:43 GMT
5511
180
7
3

Music

Download

Comments

thihansa.lk
Thihansa 🤍” :
Open enna ona eka 1down awama ohom thama 😪
2026-09-17 18:42:27
3
To see more videos from user @cricketkawee2, please go to the Tikwm homepage.

Other Videos


About