@damithniroshan06: 🌴 රටවල් 195ක් සංචාරය කළ ලොව ළාබාලතම සංචාරකයාගෙන් ශ්‍රී ලංකාවට ඉහළ පැසසුම් රටවල් 195ම සංචාරය කළ ලොව ළාබාලතම පුද්ගලයා ලෙස පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින කැමරන් මොෆිඩ් (Cameron Mofid) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉහළ ප්‍රශංසාවක් පළ කර තිබෙනවා. ඔහු සිය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් Podcast වැඩසටහනකදී සඳහන් කර ඇත්තේ, සාපේක්ෂව කුඩා රටක් වුවද ශ්‍රී ලංකාව තුළ විවිධ අත්දැකීම් ලබාගැනීමට විශාල අවස්ථාවක් පවතින බවයි. නේපාලය සහ මැලේසියාව වැනි රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තම අත්දැකීම වඩාත් ප්‍රිය කළ බවද මොෆිඩ් සඳහන් කර තිබෙනවා. “ශ්‍රී ලංකාව මගේ හදවත දිනාගත් රටක්. හරිත පරිසරය, සුන්දර ස්වභාවික දර්ශන, විශාල වනජීවී සම්පතක් මෙහි තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තවමත් නිසි ලෙස ඇගයීමට ලක් නොවූ රටක්.” “ශ්‍රී ලංකාව විශිෂ්ටයි. රට කුඩා වුණත් කරන්නත්, බලන්නත් බොහෝ දේ තිබෙනවා. වියදමත් සාපේක්ෂව අඩුයි. ඒ වගේම ශ්‍රී ලාංකික ජනතාව ඉතා හොඳයි,” යනුවෙන්ද ඔහු පවසා තිබෙනවා. තම ශ්‍රී ලංකා සංචාරය අතරතුර වෙනත් රටවලදී අත්විඳි ඇතැම් පරිසර දූෂණය හෝ සංචාරක වංචා වැනි අත්දැකීම් තමන්ට ශ්‍රී ලංකාවේදී හමු නොවූ බවද මොෆිඩ් පවසා තිබෙනවා. රටවල් 195ක් සංචාරය කර ඇති සංචාරකයෙකු ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, වනජීවී සම්පත, ජනතාව සහ සංචාරක අත්දැකීම් පිළිබඳ මෙලෙස ප්‍රශංසා කිරීම, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පිළිබඳ තවත් අවධානයක් යොමු කරවන්නක් බවට පත්ව තිබෙනවා.

D_A_M_I_T_H_N_I_R_O_S_H_A_N
D_A_M_I_T_H_N_I_R_O_S_H_A_N
Open In TikTok:
Region: QA
Thursday 17 September 2026 23:47:02 GMT
40563
3410
70
153

Music

Download

Comments

gayashan.buddika
Gayashan Buddika :
අපේ ගොඩක් උන් අපේ රට අනෙක් රටවල් එක්ක පහත් කරලා කතා කරන කාලෙක....අපේ රට කොච්චර වටිනවද කියලා සුද්දෙක් ම කියද්දී..... ඒ හැගීම කියලා නිමකරන්න බෑ… අපේ උන් මොනවා කිව්වත් මේ තමයි ලෝකේ හොදම රට..
2026-09-18 10:17:52
5
anuradha.senarath75
Anuradha Senarathna :
අපෙ රටෙ මොනද බන් අඩු හැම දෙකින්ම පොහොසත් රටක්
2026-09-18 08:11:59
36
prabath_madushanka_
Prabath Madushanka__ :
අහද්දි ඇඟ හිරිවැටෙන ඒවා❤️
2026-09-18 12:07:25
0
rroshan14
R K රොෂාන්..💥 🇧🇭🇱🇰 :
සියලුම ස්වභාවික සම්පත් සතු එකම රට අපේ රට 🇱🇰❤️
2026-09-18 11:22:42
0
np.ilangasingha
Nuwan💙💙🏕️🏕️🚂💎 :
Sir Lanka❤️❤️my I’m 🌎💙💙💙💎🏔️🏕️🚂🪻💎💎🌎🌹
2026-09-18 11:19:11
0
user1086783552736
නිලූ ❤️නිලු :
very proud
2026-09-18 12:48:55
0
lahiru_______
❤️🌎___laHiru••••___🌎❤️ :
අඩෝ ඒ ගැම්ම 💪😇❤️
2026-09-18 11:28:22
0
mohomed_akil
mohomed_akil :
Sri Lanka 🇱🇰 🫂 ☸️🕉️☪️✝️
2026-09-18 10:11:44
2
maheeshadenuwan8
Mr.[00] :
mata amuthuma gammakuth ekka amuthu hagimakuth ava 🥰
2026-09-18 04:03:58
5
mr.bhaasu
B H A S U R A :
2026-09-18 07:48:36
4
im._.sisi_x
Sisindu Nethmin 🪆 :
Thnk you 😻
2026-09-18 09:22:06
3
kusal.udayanga
KAVI✌️👀💗 :
thank you bro💗
2026-09-18 09:51:35
1
lakydek
アケース AKESH🇱🇰🇯🇵 :
Sri Lanka broo🇱🇰🇱🇰🇱🇰
2026-09-18 11:24:26
0
nick.name.liyasha
nick name liyashan :
💪my country
2026-09-18 11:28:01
0
chuti061
chuti beautiful :
2026-09-18 12:18:59
0
chamijsl
chamijsl チャミ :
i love you my country 🇱🇰
2026-09-18 08:47:49
0
mdhaszan
Notification :
2026-09-18 12:15:02
0
kavindukavishan40
꧁ঔৣ✞ͥͣͫ➳ᴹᴿ᭄ ꝀȺVƗNĐᵾ✞ঔৣ꧂ :
Sri Lanka ... ♥️
2026-09-18 11:24:38
0
badrhamdan20
🤍✨ :
🤍
2026-09-18 09:55:03
0
didu542
LASII BBH🇦🇪 :
SRI LANKA🥺💗
2026-09-18 09:59:36
0
theekshana.akash46
Theekshana Akash :
2026-09-18 12:39:26
0
asanka.sampath28
Asanka Sampath :
I love you brother ❤️❤️❤️my srilanka
2026-09-18 11:17:29
0
ireshanadeesha
Iresha Nadeeshani 🇱🇰❤️🇦🇪 :
It makes me really happy when someone from outside Sri Lanka🇱🇰 speaks about the country like that.❤️Thank you so much🙏
2026-09-18 10:41:14
0
prabazhe.jayaseka
Prabazhe Jayasekare. :
brother 😍
2026-09-18 10:03:17
0
anush1523
Anush👾👽 :
🔥🫀❤️
2026-09-18 05:18:48
0
To see more videos from user @damithniroshan06, please go to the Tikwm homepage.

Other Videos


About