@hd.photography74: 2026 ජූලි මස 5 වන දින නුවර වැව රවුම අසල මා දුටුව දසුනකී... #kandy #srilanka #viral

HD photography
HD photography
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 02:05:27 GMT
49199
1408
105
257

Music

Download

Comments

rudra_quotes_
𝐱 𝐑 𝐔 𝐃 𝐑 𝐀 . 🗿💀 :
යකො ඒ කිරිල්ලිට කොච්චර දුක ඇද්ද. 😓🗣️" තමන්ගෙ පැටවු වෙන එකෙක් ගිලලා දාද්දි ඇස් ඉස්සරහාම. 😓 "
2026-09-18 16:03:43
1
hd.photography74
HD photography :
හැමෝම මට බැනලා comments දාලා තියනවා ඇයි එලෙව්වෙ නැත්තේ කියලා. මන් මෙ video එක ගත්තේ ගොඩක් දුර ඉඳලා. මන් මොකකින් හරි ඒ සතාට ගහද්දි වැරදිලා කූඩුවට හරි, අනිත් සත්තුන්ට හරි වැදිලා මොකක් හරි දෙයක් උනොත් මට එතනත් පවක්. අනිත ඒ වෙලාවෙවි එතන හිටපු අය්ය කෙනෙක් කිව්වෙ හැමදාම උදේ හවස කබරයෝ මේ විදියට වැව රවුම ගාව තියන කූඩූ වලට බැහැලා ඔහොම බිත්තර සහ පැටවු කනවලු. මේ දේ සාමන්‍ය දෙයක්. අනික මන් ඒ වෙලාවෙ ඔය දේ නැවැත්තුවත් ඒ සතාම පස්සෙ වෙලාවක ඇවිල්ලා ආපහු මෙ දේම කරනවා. මට ඒ වෙලාවෙ බලගෙන ඉන්නව ඇරෙන්න වෙන කරන්න කිසි දෙයක් නෑ. ❤️‍🩹
2026-09-18 18:00:53
3
prabuddhafit
Prabuddha Manoj🇱🇰 :
අයේ මේ වගේ video දාන්න එපා මේක බලලා මට මාරම අව්ල් මේක බලන හැම එකෙනෙක්ම සතුටක් නොව දුකක් දැනෙන් නේ
2026-09-18 16:19:58
1
shanuka_s
S H A N U K A 🦕 :
තමන්ගෙ ඇස් ඉස්සරහම තමන්ගෙ පැටව් ටික කද්දි කිසිම දෙයක් කරගන්න බැරුව අසරණ වෙලා බලාගෙන ඉන්න ඒ අම්මට කොච්චර වේදනාවක් ඇතිද 🙂💔
2026-09-18 15:22:01
12
adhi_perera22
Adhii :
මේක බලද්දි එක අතකින් හරිම සංවේදී බන් ඒත් ස්වභාවධර්මයට විරුද්ධ වෙන්න බෑනේ 🥺❤️
2026-09-18 17:24:57
0
chinthakadewmini44
@ChinthakaDewmini official :
ස්වාභාව දර්මයට හැමොම යටත්😓👀
2026-09-18 08:27:43
56
_dilshan_sathsara_
💥Dilshan Sathsara💥 :
Video karana welawe oka elawuwanam mokada
2026-09-18 12:03:13
26
diluu074
꧁࿐kavisha༒dewmi࿐꧂ :
Ay elawve naththe
2026-09-18 09:51:00
12
chama............boy
1nOnly toxic :
Ai video karan idiye uwa elewwanm mokada wenne🥺
2026-09-18 08:36:18
21
itz_raviya
𝝞𝝩𝝛 𝝘𝝙𝝯𝝞𝗦𝝜𝝙𝝥 :
කර්මයලු අරකලු මේකලු.. ගොඩාක් උන් හැසිරෙන්නේ උන් මේ පරිසරයේ ඉන්න සත්ව කාන්ඩයක් නෙවෙයි වගේ. උඹලට කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පුලුවන් නම් බේරගනින් බන්. පණක් බේරගන්න නෙහ් චේතනාවම තියෙන්නේ. ඔතන පොඩි දරුවෙක්, තමන්ගෙ ගෙදර බල්ලා ඉදියොත් අනේ එයා එයාගෙ කර්මය ගෙවනවා කියලා අතෑරලා දාලා ඉන්නේ නෑනෙ.
2026-09-18 14:14:31
11
bee_nu23
Binu_🎀✨ :
ඇයි මං මේක දැක්කේ
2026-09-18 08:24:11
20
anuz_vibe
Aɴᴜᴢ 🪬 :
මන් ඔය ගැන බනක් ඇහුවා ඒක එයාගෙ කර්මය ඒක ගෙවන්න ඕනෙ අපි මැදිහත් වෙන්න හොදනෑ කර්මය ගෙවලා ඉවර උනාම ඒ දේ හරි ඒකයි ධර්මය...☸️❤️‍🩹
2026-09-18 11:37:33
7
yoshanjk
¥ O S H A N 🇰🇷🫰🏻 :
කර්මය🥺
2026-09-18 12:48:07
1
sachi_xf4
𝐒 𝐚 𝐂 𝐇 𝐈 ^  :
මේ ලෝකෙ කරමය හෝ පින කියල දෙයක් ඇති ඒත් ඒක වෙනස් කරන එක මිනිස්සුන්ගෙ වැඩක් . එහෙම දෙයක් මේ ලෝකෙට බලපානවනම් මේ ලෝකෙට doctors ල ඕනි වෙන්නෑ .
2026-09-18 12:36:21
6
sldworld
SLDworld :
අවුල
2026-09-18 08:36:19
0
bikelovers864
Ishara madushan :
Ehnm yko galakin hri ghna epi 🥲
2026-09-18 13:33:40
0
jaliya_chanu
🇱🇰CHANU🇱🇰 :
2026-09-18 13:05:48
1
d.m.p.matheesha
P.matheesha✨️ :
2026-09-18 11:05:08
1
shevon679
shevon :
2026-09-18 12:36:16
1
nayanipremashika2000
Nayani_2000 🐍 :
කර්මය කොහොම උනත් මට බේරගන්න පුලුවන් නම් මම ඉස්සරහ කූඹියෙකුටවත් මැරෙන්න දෙන්නෑ.. 💔 ඒ අම්මට කොහොම දැනෙන්න ඇත්ද
2026-09-18 13:01:36
4
gauri.poornima3
𝐆𝐚𝐮𝐮 💋°🥂♥️ :
ee amma asaranay 🥺❤️‍🔥
2026-09-18 05:06:49
2
user7998242353386
chiran 👌 :
vidio karapu velave galak gahuvanam moko 😪
2026-09-18 08:49:06
2
didulabigusara
DIDULA :
2026-09-18 08:04:55
1
uffff.7
Thris :
2026-09-18 18:03:03
0
koshika091
👑️✨Koshika mihiranga💥💫 :
2026-09-18 17:24:01
0
To see more videos from user @hd.photography74, please go to the Tikwm homepage.

Other Videos


About