@ishuxuk: එයාලට ගානක්වත් නෑ..! 🥹💔 කොහොම තිබ්බ ක්‍රිකට් එකක්ද මේ...! | SL vs ENG | 2nd TEST MATCH | @♡TiTi Girl♡ #fyp #foryoupage #trending #viralvideo #srilankacricket

𝗜𝗦𝗛𝗨 𝗫 𝗨𝗞 ❗
𝗜𝗦𝗛𝗨 𝗫 𝗨𝗞 ❗
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 02:09:42 GMT
51286
4543
169
42

Music

Download

Comments

shavin_dr
Shavindra :
Issara england match wala ape wickets yanneth ne😞
2026-09-18 08:41:01
0
malaka.sampath89
Malaka Sampath :
අපිට තියෙන එකම සතුට ඕක බන් ..අපි නිදිමරාගෙන ඉන්නෙ උබල පරදිනව බලන්න නෙමෙයි බන් 🥺😔💔
2026-09-18 07:44:53
27
user2237980078557
rukshan :
දෙය්යන්ගේ නාමෙන් මන් වගේ දුප්පත් උන්ටත් cricket සෙල්ලම් කරන්න පුළුවන් වෙන විදිහට හදපංකෝ.. අපිට talent එක තිබ්බට අපිට cricket සෙල්ලම් කරන්න බහැ බන් සල්ලි නැ ඕනි කරන cricket බඩු ටික ගන්න..අපිට පුළුවන් football වගේ සෙල්ලම් කරන්න තමයි...ගම් වල ඉන්න දුප්පත් මොරාල් එකක් තියෙන අයටත් cricket වගේ සෙල්ලමක් කරන්න පුළුවන් වෙන්න හදපංකෝ.. එදාට අපේ ලංකවත් cricket match දිනයි 🙂💔
2026-09-18 03:57:31
55
sandeepa_9
Sandeepa :
Sanga kiuva hoda eken
2026-09-18 02:49:53
31
chamika_munasinghe_99
CHAMIKA :
මුරලි කිව්වා හරි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවරයි දැන් තියෙන්නේ ක්‍රීඩකයන්ට කීයක් හරි හම්බ කරගන්න ක්‍රමයක් මිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් එක නෙමේ
2026-09-18 06:31:41
2
yadee_98
yadee_98 :
මෙන්න මෙහෙ ගෙදර වරෙල්ලා බං
2026-09-18 07:24:19
1
osanda_aa
🌟Osanda✨ :
still watching the matches only because of Pathum Nissanka 18 👑🇱🇰🏏🦁
2026-09-18 02:27:10
24
sport.lk5
sport.lk :
dilage මූනෙ තියෙන අසරණ කම [Teary eyed]
2026-09-18 03:58:19
4
posti.tdm1
Posti.tdm🇱🇰 :
ඉස්සර england මැච් ගහන්නත් කලින් අපි දන්නව දිනනව කියල 😞
2026-09-18 07:37:31
11
user9700538787327
___ₖVn◡ :
. හරියන වුන් ටිකක් හොයාගන්න බැරි නං LPL වගෙ ඒවා නවත්තලා දාන එක හොද. 🤌 වෙන රටවල league වලින් හොදට perform කරන set එකක් තෝරලා ගන්නවා. පේනවනෙ indian team එක. wc එක දිනවන්න captain කරපු එකාවත් අයින් කරා.gill හොඳට ගැහුවත් sr මදි හින්දා t20 දාන්නැ. අපෙ බලහංකො ඒකට🫴 පුලුවන් නං අර සොනාල් වත් t20 ගෙනල්ලා කමිඳු වගෙ කාලා දැම්මම cricket අංග සම්පුර්ණයි
2026-09-18 02:58:44
24
avish179
🇱🇰Avishka madhushan 🇱🇰🇲🇾 :
need to change Captain ☝️
2026-09-18 04:28:22
9
ayesh58494
ayesh :
චරිත්ව හරියන් නැ
2026-09-18 02:25:48
20
husma___
හුස්ම :
මුන් ගහන්නේ සල්ලි බලේට විතරයි
2026-09-18 04:06:56
2
ajantha610
🇱🇰 🤙👌 අජන්ත 👌🤙 :
දිනුවත් පරාද වුනත් පඩිය ගානට වෙලාවට අඩුවක් නැතුව ගෙවනවා..ඉතින් ගානක් නැහැ උන්ට
2026-09-18 04:43:41
8
gamagesachindesha
S么Chiれ乛 :
Kohomawath thibbe na issara idan ma ohoma thama thibbe 😅😅
2026-09-18 03:24:18
9
damidusnjaya
𝓓𝓪𝓶𝓲𝓭𝓾 𝓼𝓪𝓷𝓳𝓪𝔂𝓪 :
😂
2026-09-18 02:28:43
11
userchamo_official
𝗖𝗵𝗮 𝗺𝗼 ♡𝐒 🤎 :
2026-09-18 03:56:49
2
dinakamadhusan
dinaka :
ekne
2026-09-18 05:12:09
1
kavishkalakshan0611
A, B, K gaming :
hmm😞😞
2026-09-18 04:05:13
1
anuththa
Anu :
2026-09-18 05:16:40
1
user5478707206335kasun
kassa :
2026-09-18 04:11:10
1
_pinkyboi_98_
Neranja 🔱 :
2026-09-18 05:14:40
1
hirusharumapperuma
ヒルシュ :
dasun shanaka innakan mn baya na 😂
2026-09-18 03:27:10
3
its_me_pranee_
𝒫𝓇𝒶𝓃ℯℯ𝓉𝒽 :
ape un kbbonva form karla dan hodata kanava
2026-09-18 02:35:53
3
rthna.harsha
Rthna Harsha✝️☸️🇱🇰h+s🌍❤️👣 :
balanna epa machan wedak ne
2026-09-18 04:17:05
1
To see more videos from user @ishuxuk, please go to the Tikwm homepage.

Other Videos


About