@hanshi082: අදට මම රට ඇවිත් අව්රුදු 02 වෙනවා........රට ජිවිතෙන් ඉගන ගත්තු පාඩම් ගොඩයි """"..අද වගේ දවසක කිසිම කෙනෙක්ට නොකියා....අඩුම ගානේ අම්මට තාත්තාටවත් නොකියා අහපු ගමනක් මේ.....හැබයි මන් සතුටු වෙනවා එහෙම අහපු ගමන නිසා මට මගේ පවුල ජිවත් කරන්න පුළුවන් උනානේ කියන දේ ගැන හිතද්දී...❤️ රට ජිවිතේ ගොඩක් අමාරුයි..ගොඩක්...අඩුව දවස් කියා ගන්න බැරි තරම් 😔🌎 එත් අද ඉන්න තැන ගැන හිතෙනකොට නිහතමානී සතුටක් දැනෙනවා මට.....ගොඩක් දේවල් වෙනස් උනා.....ගොඩක් දේවල් වලින් පාඩම් ඉගෙන ගත්තා........හොද අය වගේම නරක අයත් ගොඩක් මුනගැහුනා....රැවටුනා...ගොඩක් දේවල් ඉගෙන ගත්තා......😘😘...... ඉතින් මට මේ ගමන එන්න උදව් කරපු අයට thank you😘🌎🧡........ඉස්සහරහට මගේ ජිවිතේ ගොඩක් වෙනස් වෙයි.....හැමෝටම උදව් කරගෙන...හරියට ජොබ් එක කරගෙන...ලස්සන ගමනක් යන්න තිබ්බොත් ඇති....මගේ හීන ටිකත් එක්ක......🌎🖤......#😊🤍🥀foryou__👀🖤🌸
💋💫𝐇𝐚𝐧𝐬𝐢💫💋🇦🇪
Region: AE
Friday 18 September 2026 04:03:16 GMT
Music
Download
Comments
🍄S-A-N-J-I-T-H-A🦋 :
උතුරන්න හරි යන්න ඕනි ❤️🥺🙏🏻
2026-09-29 12:14:35
1
🦞𝕸𝖎𝖑𝖆𝖓𝖎 𝕹🇦🇪😘 02/01 :
tiktok eke raganne nathi kenek.[Pray][Pray][Pray][Pray][Pray].
2026-09-22 07:19:17
0
👉 chathuranga 😎 🇱🇰 ✈️🇲🇻 :
ලස්සනයි
2026-09-19 15:59:17
1
Tharidu Sampath :
Parissamin inna🥰nangi🥰🌹♥️🥰🌹♥️oyataa🌹♥️jp🥰🌹♥️
2026-09-18 09:38:40
2
virath kholi 👑 :
ammata tattata salakana eka gana harima sathutui oyata wadinna nangi 🙏🙏🙏🙏 hamadama jayen jayama wewa ammata tattata salakana knek wenam e pina ganna baha kisima dekin mokadda demapiyo kiyanne venama level akaka inna dennek koi taram salakuwath naya gewanna baha apita innakal salakannai oni bs oyata hoda ganu lamek ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
2026-09-18 05:44:45
1
shanika :
jaya wewa .marenakamma jewithe atdakiim labanne api.bs
2026-09-18 13:24:30
1
නුවන් :
සතුටින් පරිස්සමෙන්
2026-09-18 04:26:52
1
hansika :
මැනික
2026-09-19 07:47:50
1
Hasantha Kalum :
මැ ණික 💖💖
2026-09-18 11:52:06
1
@🌵🌹Noty Sampa🌵🌹 :
chuty😳
2026-09-19 17:28:39
1
☠️🇱🇰.SF.පොඩි.🇦🇪☠️ :
නංගී........අයියා ඉන්නවා
2026-09-18 05:19:54
1
CiNnMoN GirL 🩶🐰🇦🇪🐝🔆 :
Sudu🤍
2026-09-18 13:42:04
1
AB France 🇱🇰 ❤️ 🇨🇵 :
2026-09-18 12:13:02
1
Gayan__@@🇱🇰🇱🇰🇲🇻🇲🇻🫶 :
Lassanai ❤️😘
2026-09-18 06:03:05
1
Chamila Jayasiri :
2026-10-04 13:46:47
0
Ravindra Dissanayaka :
❤️❤️❤️❤️❤️❤️
2026-09-18 04:06:32
1
🦞𝕸𝖎𝖑𝖆𝖓𝖎 𝕹🇦🇪😘 02/01 :
waradina ekak na oyata.
2026-09-22 05:48:36
1
Amila Sanjaya :
🌹🌹🌹
2026-09-23 16:47:35
0
🅢︎🅐︎🅝︎🅓︎🅐︎🅐︎...🤜🤟 :
තෙරුවන් සරණයි !
2026-09-18 08:34:55
2
Hashen Warnakulasuriya :
Delete this
2026-09-18 16:58:26
1
Tharidu Sampath :
🥰♥️🌹
2026-09-18 08:56:17
2
sanjaya SK :
2026-09-18 14:24:04
1
supun chamara :
💞
2026-09-22 10:04:42
0
💫🌹 තනු 💢 🌹🇰🇼💫 :
paressamin enna
2026-09-29 04:03:10
0
❤️❤️ Danushka ❤️❤️ :
❤️
2026-09-18 14:05:12
1
To see more videos from user @hanshi082, please go to the Tikwm
homepage.