@ssc.cricket.offic: ⛔⛔⛔🚨 වර්තමානයේ T20 ක්රිකට් පිටිය තුළ විශිෂ්ටයන් අතර විශිෂ්ටයා කවුද කියලා ඇහුවොත් ඔයාලා දෙන පිළිතුර මොකක්ද? Stats අනුව බැලුවොත් නම් ඒ තමයි ජොශ් බට්ලර්.. ඒ ගැන කිසිම විවාදයක් නෑ.. ජොශ් බට්ලර් T20 ක්රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසුකර යන්න ශ්රී ලංකාවට එරෙහි දෙවන T20I තරගයේදී සමත් වුණා. T20 ක්රිකට් දිවිය තුළ (ලීග් තරග ඇතුලු බට්ලර් ක්රීඩාකළ සියලු T20 තරගවල රැස්කළ ලකුණු එකතුව) ලකුණු 15,000 සීමාව පසුකළ පළමු පිතිකරුවා බවට පත්වෙන්න ජොශ් බට්ලර් සමත් වුණා. මේ දක්ෂතාවය දැක්වූ ලොව පළමු පිතිකරුවා විදිහට තමයි බට්ලර් වාර්තා අතරට එක්වුණේ. ඒ සඳහා ඔහුට වැයවුණේ T20 තරග 528 ක් පමණයි. තරග අතින් බැලුවත් අනිත් පිතිකරුවන්ට වඩා බට්ලර් ඉදිරියෙන් ඉන්නවා. T20 තරග රටාවේ විශිෂ්ටයා තමයි ජොශ් බට්ලර් කියන්නේ ❤️ #ENGvSL #JosButtler #srilankacricketfans🇱🇰🏏🤗
SSC cricket official
Region: LK
Friday 18 September 2026 04:14:00 GMT
Music
Download
Comments
Chama X🤍💫 :
❤️❤️❤️
2026-09-18 15:40:41
0
To see more videos from user @ssc.cricket.offic, please go to the Tikwm
homepage.