@my_heart_5.21: සංගා: මන් හිතන්නේ චරිත් අසලංක මෙම T20 කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්නවත් සුදුසු ක්‍රීඩකයෙක් නෙවෙයි.නමුත් එයාලට ඕනි උනා චරිත් අසලංකව කණ්ඩායමට ගේන්න.ඔයාලට වෙනස තේරෙන්න ඇති. එංගලන්තය අපිට වඩා ගොඩාක් ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. ශ්‍රීලංකාව තීර්ණ ගන්නකොට Consistency එකක් තියාගන්න ඕනි. අද දකින්න ඇති කමිල් මීෂාරාව අංක තුනට ගෙනාවා. ශ්‍රීලංකාවට ඉන්න හොඳම දඟ පන්දු යවන්නා තීක්ෂණ එයාව කණ්ඩායමෙන් එලියට දැම්මා. මුලින් හොඳ ක්‍රීඩකයෝ කව්ද කියලා හදුනා ගත යුතුයි. පස්සේ එයාලව විශ්වාස කල යුතුයි. ඉන් පසුව එයාලගේ Develop කරන්න තියෙන්නේ මොනාද කියලා බලන්න ඕනි. ශ්‍රීලංකාවේ ලොකුම ප්‍රශ්නය ෆිට්නස්. ශ්‍රීලංකාව ඉස්සරහට ෆිට්නස් සහ ශාරීරික ශක්තිය ගෙන ගොඩාක් දේවල් බලන්න ඕනි. ක්‍රීඩකය්න්ගේ පවර්,ක්‍රීඩකයන්ගේ ස්කිල් එක නසාර් මහතා කිව්වා වගේ බෝලෙකට ගහනකොට හරියට ඒ පහර ගහන්න ඕනි නැතුව ඒ බොලෙට ගැහුවා නොගෙව්වා වගේ ස්ට්‍රයික් කරන්නේ නැතුව. ඔව් අපි ළඟ දක්ෂයෝ ඉන්නවා නමුත් ඒ දක්ෂයෝ කව්ද කියලා හොයාගෙන එයාලව හදලා ගන්න ඕනි. ❤️🥹 #cricket #srilanka #srilankan_tik_tok🇱🇰 #srilankacricket #cricketlover
my_heart_5.21
Region: AU
Friday 18 September 2026 04:55:48 GMT
Music
Download
Comments
@𝐚𝐝𝐞𝐞'𝐩𝐚_• :
සෙල්ලම් කරන්න පුළුවන් අය අරං යන්න ඕන මැච් බලන්න ඉන්න අය අරං ගිහින් සෙල්ලම් කරා කියලා දිනන්න බෑ 🥺
2026-09-18 14:39:18
0
dila199999 :
දැන් නම් එපා වෙලා බන්
2026-09-18 16:00:31
0
Madusanka Madusanka :
ඇත්ත kathawa ape cricket eka iwara mita අවුරුදු 12kata කලින් Aaye a කාලේ enne ne bn 🥺❤️
2026-09-18 14:45:20
0
RIZAN :
Kawada aye wc ekak gannada🥹🥹🥹🥹 ballata giya cricket
2026-09-18 15:30:44
0
rukshan :
දෙය්යන්ගේ නාමෙන් මන් වගේ දුප්පත් උන්ටත් cricket සෙල්ලම් කරන්න පුළුවන් වෙන විදිහට හදපංකෝ.. අපිට talent එක තිබ්බට අපිට cricket සෙල්ලම් කරන්න බහැ බන් සල්ලි නැ ඕනි කරන cricket බඩු ටික ගන්න..අපිට පුළුවන් football වගේ සෙල්ලම් කරන්න තමයි...ගම් වල ඉන්න දුප්පත් මොරාල් එකක් තියෙන අයටත් cricket වගේ සෙල්ලමක් කරන්න පුළුවන් වෙන්න හදපංකෝ.. එදාට අපේ ලංකවත් cricket match දිනයි 🙂💔
2026-09-18 10:16:48
8
@__Sanju_official :
අපිට දිනනවා කියන හැගිම එවුන්ට නැ බම්
2026-09-18 16:07:52
2
Luminda Ranaweera :
ඇත්ත කතාව
2026-09-18 09:48:33
0
silent :
සංගා නෙමිද ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නේ එතකොට
2026-09-18 07:32:52
2
අංහිසක හිතුවක් කරයා🥺🥺 :
214💕🥺 ඒ කලෙ ගැමිම තමයි
2026-09-18 10:19:02
2
kavishka nawoth :
sanga aya enna oni keptan vidihata
2026-09-18 13:53:47
1
SHAN@ :
aniwa
2026-09-18 08:44:15
3
lahiruz :
Sirama kathawa🥹
2026-09-18 14:45:28
0
Ranaweera C Dilshan :
2014❤️💖😍
2026-09-18 14:05:53
0
Dilshan :
ඇත්තමයි 😕
2026-09-18 12:16:43
0
adam :
murali kiyapu kathawa hari😥kauru awath meka hadanna be sellam krna aya unandu neththnam daksha neththnam
2026-09-18 11:20:51
0
නුවන් 🇮🇱🇮🇱 Chamera🇱🇰🇱🇰 :
♥️♥️♥️
2026-09-18 13:16:18
0
A_N_D_U_N :
රෙද්ද මෙහෙ වෙලාවෙන් මැච් එක ඉවර වෙන්නේ උදේ 6.30 ට... උදේට 8 ට වැඩ.. නිදි මාරගෙන මැච් එක බලනවා 🥹 වැඩක් නෑ කියල
2026-09-18 14:09:21
0
Lasith Ransika :
සල්ලි වලට ක්‍රිකට් කෑවා එච්චරයි ❤️❤️😞😞
2026-09-18 14:27:51
1
risandujayaweera☸️🙏 :
@S E N U 🥵💔 😏
2026-09-18 11:18:26
1
chamod disanayaka👍 :
🥺
2026-09-18 15:21:19
0
Baggya :
❤️🥺
2026-09-18 14:47:06
0
Chamathilasanya :
🥺❤️
2026-09-18 13:37:48
0
K A V I T H R A 13 :
🥺
2026-09-18 11:50:34
0
Tanisha :
🥹
2026-09-18 12:31:53
0
- D U L A 🌸 - :
🥹💔
2026-09-18 10:03:26
0
To see more videos from user @my_heart_5.21, please go to the Tikwm
homepage.