Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@senodia52: තාත්තා ලග නැති දුවෙකුට මේ දේවල් බර වඩී ❤️🩹! #fyp #onemillionaudition #emotional #fatherdaughter #foryou
𝓓 𝓘 𝓐 🕊️
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 04:55:58 GMT
99168
14432
162
385
Music
Download
No Watermark .mp4 (
1.1MB
)
No Watermark(HD) .mp4 (
1.27MB
)
Watermark .mp4 (
1.76MB
)
Music .mp3
Comments
PaniZ GirL:|🕸 :
ඇත්තමයි මට වරමක් හම්බුනානම් මගෙ තාත්තවයි තාත්තා නැති උන හැම ලමෙක්ගෙම තාත්තාලාවයි ගෙනත් දෙනවා 😖💔
2026-09-18 07:26:00
164
𝗞🐙 :
ලැබෙනවට ආසම , හැබැයි නොලැබුන දෙයක් 🙂🫀
2026-09-18 11:50:22
47
ඉශූ💗🦋💍 :
ඒ ආදරේ කවදාවත් දැනිලානැ🥺
2026-09-18 07:58:42
21
SENU !" 🥂🎀 :
තාත්තගෙ ආදරේ කොයි වගේද කියලවත් දන්නෙ නෑ 🙂💔
2026-09-18 13:28:40
16
Dini girl🌸💗 :
තාත්තා නැතුව අසරණ උන අවස්ථා කොච්චරනම් තිබ්බද...කිසිම ළමයෙක්ට එහෙම දේවල් වෙන්න හොද නෑ..😭
2026-09-18 18:02:43
6
s 🪽 :
එක ඇත්ත...සමහර තැන්වල හරි අසරනයි..🥹💔
2026-09-18 14:05:45
4
Ząrą 🦦 :
තාත්තා... මට ආයේ වරමක් හම්බුනොත් මම ඉල්ලන්නේ ඔයාව... පපුප පලන් යන්න තරම් වේදනාවක් මේ සිංදු ඇහෙද්දි 💔 මට හරිම පාළුයි තාත්තේ ඔයා නැතුව මේ හැමදේම හීනයක් වගේ 😔
2026-09-19 11:37:23
4
malsha :
මේ film එක බලල ඇඩුව අප්ප 🥹♥️
2026-09-18 10:04:54
3
Kavyyyy official 💋 :
ඔය සින්දු ඇහෙද්දි ලන්කාවට යන්න හිතෙනවා 😭😭
2026-09-19 03:24:25
3
_Hiru_☘️❤️ :
තාත්තා ඉදලත් මට මේ වචන බරයි 🥺
2026-09-18 18:36:59
3
Adhi_Dissanayaka🕊️❤️ :
කොච්චර හිත හයිය කරන් , කොච්චර ඉවසන් ජීවීතේ ගොඩ යන්න දැගලුවත් , කොච්චර හම්බකරත් කවදාවත් තාත්තව ආයෙ ගෙන්න ගන්න බෑ කියලා දැනෙනකොට... 🥺 මේ ආත්මේ කවදාවත් ඒ හිස්තැන පිරෙන්නෙ නෑ කියලා දැනෙනකොට.... කොහොමද තාත්තෙ මන් තනියම දරාගන්නේ....... 🥺💔
2026-09-18 19:31:14
2
𝘧𝘢𝘵𝘩𝘪 𝘨𝘪𝘳𝘭 ...🤭❤️ :
ඔය වගේ විඩියෝ දැක්කම අමුවෙන් පිච්චෙනවා වගේ 🥹💔
2026-09-18 15:40:38
2
リシャン 🌏♥️ :
Coments 🥺___හැම ගෑනු ලමයෙක්ටම තමංගේ තාත්තා වගේ ආදරේ කරන ආදරයක් හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🥺💔
2026-09-18 17:13:55
2
Hashi gril 331 🇰🇷💗😘 :
ඒක ඇත්ත 🥺❤️🩹 ලැබෙනවාට ආසම ඒත් කවදාවත් නොලැබෙන එකම දේ 🥺🌍💗
2026-09-18 13:55:18
2
Thathsarani saubhagya :
අප්පච්චි එක්ක මට ජීවත් වෙන්න ලැබුණේ අවුරුදු අටක් විතරයි… 🥺 ඒ අවුරුදු අටේදී මට තේරුණේ නැහැ, මගේ ජීවිතේට ලැබුණු ලොකුම ආදරයක් ඒ තරම් ඉක්මනින් මගෙන් ඈත් වෙයි කියලා. පොඩි වයසකදී කෙනෙක් නැතිවීමේ වේදනාව හරියට තේරෙන්නේ නැහැ. ඒත් වයසින් වැඩෙද්දී, ජීවිතේ එක එක අවස්ථාවලදී “මේ වෙලාවේ අප්පච්චි හිටියා නම්…” කියලා හිතෙන හැම මොහොතකම ඒ අඩුව තේරෙනවා. මගේ ළමා කාලයේ මතක අතර අප්පච්චි ගැන තියෙන්නේ ටිකයි. ඒත් ඒ ටික මට හරිම වටිනවා. ❤️අනිත් අයට සාමාන්‍ය දෙයක් වගේ පෙනෙන “අප්පච්චි” කියන වචනය මට නම් හරිම සංවේදී වචනයක්. මට අප්පච්චි එක්ක අවුරුදු අටයි… ඒත් අප්පච්චි නැතිව ගෙවුණු අවුරුදු ගණන ඊට වඩා ගොඩක් වැඩියි. කාලය ගෙවුණාට, අප්පච්චි නැති හිස්තැන නම් කවදාවත් පරණ වෙන්නේ නැහැ. මතකයෙන් ඈත් වුණත්, හිතෙන් කවදාවත් ඈත් වෙන්නේ නැහැ. 🥺❤️
2026-09-18 16:19:48
2
K🪬.” :
🥺❤️🩹
2026-09-18 12:03:36
2
Thilini Samanthika :
මුලු ජීව්තේම හරි බරයි..අනේ මගේ ලගත් හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි
2026-09-18 12:15:56
2
adhi_noirtheena🧿🍃 :
පපුව ගලෝගෙන යන්න දුක හිතෙන වීඩියෝ💗
2026-09-18 13:53:44
1
𝓓𝓮𝓿 𐙚 | දේව් | தேவ் 🐣 :
මට අවු.3දි වගේ ඉදන් මගේ තාත්තත් නෑ මං ළග. ඒ හින්දා මට එයාගෙ මූණවත් මතක් තිබුණෙ නෑ. දැනට අවුරුදු දෙකකට කලින් මං එයාව හොයන් ගියා.මගේ හිතේ මං මවන් හිටපු තාත්තාමයී. 🥹 මං එයාව බදාගෙන ඇඩුවා.. 😫💔 ඊටපස්සේ එයාට call එකක් ආවා.. මටත් කතා කරන්න දුන්නා. ඒ එයාගෙ තව දුවෙක්. එත් දන්නවද මගෙ හිත රිදුනම දේ.... ඒ දුවටත් එයා මගේ නමම දාලා.. 🥹💔 එදා ඉදන් මට මගේ නම එක්ක තරහක් දැනුණා 🙃🫀
2026-09-19 11:14:54
1
Saumya fernandoo🐬🩵 :
@nishantha panah🥹💗✨
2026-09-20 14:09:38
0
neshu girl 🧚♀️ :
මම දන්න කාලේ ඉඳලා විදලා නැති විඳින්න ආසම ,හැබැයි කවදාවත් ලැබෙන්නේ නැති සෙනෙහස 🥺❤️🩹 තාත්තී 😓 කොහේ කොතැන හිටියත් මේ වගේ වීඩියෝ ඒකක දැක්කොත් මට අඩන එක නවත්ත ගන්න බෑ 😓😣
2026-09-18 12:52:12
1
Vibuzz 🐣💋 :
@Vihazz 🐣💋 🫶❤️🩹
2026-09-19 03:01:45
1
Lukiizz_!? :
jiwithe asama hagimak mechchara athakata giye kohomada kiyala mn thamath kalpana karanawa🙂🙂..ee hagima widinna man kochcharakanm asada🙂💔
2026-09-18 17:15:33
1
aDhee🍓! :
Mge thaththath kalayak ohoma hitiya neda kiyl mathak veddi dan mt hari lobai e adaret🙂✊❤️🩹
2026-09-18 14:02:39
1
🐣08.05🐣 :
Appachchi...🥺❤️🩹
2026-09-18 15:05:32
1
To see more videos from user @senodia52, please go to the Tikwm homepage.
Other Videos
どこでズボン買ってもこうなる。 どうしてウエスト細いズボン中々売られてないんだろう😞
#اخبار #عاجل #احداث #ترند #اكسبلور
hee-/🎀💞🕊️#fyp #foryoupage #tiktok #your_shanto_bhaiyaa_007 @TikTok Bangladesh @TikTok @TikTok Tips @tiktok creators
YO MISMO LOS VOY A APAGAR CAUSA👹 @26is #26is #yosoydelpuertodeldiablo #preview #lyricsvideo #fyp
About
Robot
API
Legal
Privacy Policy