@dishandilanka: දාහක් බලාපොරොත්තු තියාගෙන අද උසාවියට ආවේ අපේ හිටපු ප්‍රසන්න මංත්‍රීතුමා නාමල් රාජපක්ෂව බලන්න. මිනිස්සු මෙහෙම අසරණ කරන්න එපා කියලා අපි රජයට අවධාරණයෙන් කියනවා.ඒ කාලේ බලයේ ඉද්දි කොහොම හිටපු මිනිස්සුද ? මේවා දකිද්දි අපේ හිත් වලට වාවන්නෙ නෑ දෙයියෝ. එදා පාර්ලිමේන්තුව ඇතුලේ ලොකු ප්‍රශ්නයක් වෙලාවේ වහාම ක්‍රියාත්මක වෙලා මිරිස් කු|ඩු ප්‍ර|හා|ර|ය|ක් ක්ෂණිකව එල්ල කරලා කට්ටිය මෙල්ල කලේ මෙතුමා. ඒ ගෞරවයවත් එතුමට දෙන්න කවුරු වුනත් දැනගන්න ඕනේ. බලන්න එතුමට පාස් නැතිව යන්න දෙන්න බෑ කියලා හරවලා යැව්වා 😥. එතුමගෙ මුහුණෙන් පෙනෙන අසරණකම. මෙහෙම මිනිස්සු අසරණ කරන්න එක කතිරයකින් පුලුවන් වුනා 😂 #4millionviews #viral #trending #foryoupage #typpppppppppppppppppp

Dishan Dilanka
Dishan Dilanka
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 07:40:13 GMT
28103
1048
253
71

Music

Download

Comments

shandk7711
shan dikubura :
රේවිලා ඉන්නේ හොරුන්ට සතුටුයි කතිරේ.....🥰🥰👍
2026-09-18 15:17:32
4
milan.edirisinghe5
milan edirisinghe :
ලංකාවෙ .ගහපු කතිර වලින් නියම කතිරේ ගහලා තියන්නෙ මේ පාර බං....😁😂😂
2026-09-18 14:45:35
15
hashanthusitha
Hashan Thusitha :
දවස් පහක් පාර්ලිමේන්තු හිහින් පර්මිට් එක ගත්ත ඩයල් එක
2026-09-18 13:46:39
3
alwis.heeratiya
Alwis Heeratiya :
Parliament member කෙනෙක් නම් කොහොම වෙයිද. එක තමයී පාවිච්චි කාලේ ඒකාලේ.. වචනයක් ගානේ මෙයාලා
2026-09-18 12:45:42
7
sanjaya.bandara19
sanjaya bandara :
හෙන ආතල් ඕයි😂😂
2026-09-18 11:51:43
9
kusuma.priyanthi7
kusuma.priyanthi :
හිතන්න.ඇති.මහින්ද.හරි.රනිල්.හරි.ජානාධිපති.කියලා
2026-09-18 12:58:00
14
shehansshehan
ma..Dubai ♥️🇱🇰 :
super හොරුන්ට
2026-09-18 09:47:34
11
user8794486645945
DS LOVE :
Super 👍👍👍👍👍
2026-09-18 13:02:22
5
3hll5
ahmed :
system change bro
2026-09-18 13:53:19
1
ceylonstories
ceylonstories :
Faaaaaaah 😂😂😂😂💔
2026-09-18 13:41:36
1
ravijin3
ravijin3 :
2026-09-18 13:21:09
2
ravijin3
ravijin3 :
2026-09-18 13:20:36
1
janaka.rathna3
සැන්ඩෝ :
2026-09-18 15:21:41
1
user672638767346611
user67263876734661RAJINIKANTH :
😂😂😂😂
2026-09-18 15:15:54
1
tharanga12341
Tharanga@1 :
😁
2026-09-18 11:00:41
1
s.h.f.deen
FFF :
2026-09-18 10:43:37
1
nalin.dharmasena
Nalin :
2026-09-18 11:50:35
1
rose454364
Rose 🌹 :
🤣
2026-09-18 11:52:58
1
iclud3
Indika Sadun 🥹 :
😂
2026-09-18 10:49:21
1
rajkumar561911
RAJ KUMAR :
RAJHKUMAR GAMPOLA...SRI..LANKA POLICEAYT 👍👍👍👍👍👍👍👍👍👍🙏
2026-09-18 12:10:36
2
pushpakumara209
@𝑷𝒖𝒔𝒉𝒑𝒂𝒌𝒖𝒎𝒂𝒓𝒂💓💓 :
😂😂😂😂😂👍
2026-09-18 16:49:48
1
manga05978
Manga :
වීඩීයෝ එකනම් සුපිරි අරන් තියේ
2026-09-18 15:35:26
2
nuwan.prasantha
Nuwan Prasantha :
කොන්ද කෙලින් තියන් job එක කරන්න පුලුවන් තැනක් හැදිල ඒ මහතුරුන්ට
2026-09-18 15:41:01
2
hashanthusitha
Hashan Thusitha :
කලින්නම් පැරදිලා කියලවත් විපක්ශෙ කියලවත් ඕව ප්‍රශ්නයක් නෑ. කෙලින්ම ඉන්න ආණ්ඩුවෙ කාටහරි කෝල් එක ගැහුව පොලිසියෙ කෙනාව ට්‍රාන්සර් කරා. ඔක්කොම හිතවත්තුනෙ. දැන් ඒ සෙල්ලම් බෑ.
2026-09-18 13:46:08
6
chrislive2
ChRiS LiVe© :
😂😂😂😂 Ammoooo
2026-09-18 12:15:14
1
To see more videos from user @dishandilanka, please go to the Tikwm homepage.

Other Videos


About