@xyow_2: ඔයා දැනුණේ හිතටමයි… ඒ නිසාම ඔයාව අමතක කරන එක හිතට කියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි… 🥺 මිනිස්සු ගොඩක් අතරේ හිටියත්, හිත හොයන්නේ එකම කෙනෙක්ව… ඒ ඔයා… ❤️‍🩹 දවස ගෙවෙද්දි කොච්චර දේවල් අමතක වුණත්, ඔයා එක්ක ගෙවුණු පුංචිම මොහොතක්වත් මේ හිතට අමතක වෙන්නේ නෑ… ඔයා නැති අඩුව වෙන කෙනෙක්ගෙන් පුරවන්න බැරි තරමට, ඔයා මේ හිත ඇතුළෙ ලොකු තැනක් අරගෙන ඉවරයි… ඒකයි දුක… දැනුණෙත් ඔයාව, ඕනෙත් ඔයාව, අදටත් හිත ඉල්ලන්නෙත් ඔයාවම… ඒත් මගේ වෙන්න බැරි කෙනෙක්ව හැමදාමත් මගේ කියලා හිතාගෙන මම කොච්චර නම් තනිවෙලා ඉන්නද… 🥺💔 සමහරවිට අපිට වැඩියෙන්ම ඕනෙ කරන කෙනාම අපේ ජීවිතේ අහිමිවෙලා යන්න ලියවිලා ඇති… 🥀❤️‍🩹 #popular #xyow_2 #fypage

𝐘 𝐨 𝐰  ☁️ !
𝐘 𝐨 𝐰 ☁️ !
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 09:58:21 GMT
12433
1071
20
97

Music

Download

Comments

kushi2923
||: 𝚔𝚞𝚜𝚑𝚒 🦋💦🍄" :
Danuna oyaw labenna kiyla dan danath oyawm hoyan mama..🙂💔"(𝔦𝔰𝔥𝔞𝔫)
2026-09-18 13:42:30
0
dinuwaofficial01
⚡ DINUWA OFFICIAL ⚡ :
Uba dana ewa balala welawaka track painawa
2026-09-18 10:12:45
0
nethuli905
SADU ᥫ᭡" 🇱🇰 🙋‍♀️ 🇰🇼 :
🥺❤️‍🩹
2026-09-18 11:56:44
1
maduva_official2
𝗠𝗔𝗗𝗨_𝗪𝗔👀 :
@Kavi girl💫💖
2026-09-18 12:32:54
1
harsha.niroshn2
𝐓𝐡𝐞 𝐕 _2 𝐬𝐮𝐝𝐝𝐡𝐚...🖤 :
@🌝𝐓𝐡𝐚𝐫𝐮 𝐠𝐫𝐢𝐥🫀👀✨ 🫂💗👀
2026-09-18 12:16:32
0
ishandushmitha
"𝙞𝙨𝙝𝙖𝙣 𝙤𝙛𝙛𝙘𝙞𝙖𝙡" :
@k 💋 🥺💗
2026-09-18 10:51:45
0
manu_boy0143
𝑴𝑨𝑵𝒖𝒖💔💋 :
@Achini nimanthika
2026-09-18 12:04:38
0
madushika1
♥️K🎀madushi💋💗 :
@KAЩΣΣ ⒸⓃ
2026-09-18 12:26:27
0
nethu_cake_
N_G cake :
@Gimsara _9_4_ chutey 🥺♥️
2026-09-18 11:39:30
0
anuperera36
anuperera36 :
@🇪🇺 🇹🇩 𝗪.𝗠.𝗦 MADUBASHA✌️සදහටම ඕනේ ඔයා විතරයි පන🥺🩵
2026-09-18 11:28:15
0
nipu2619
N “🕷 :
@N:🕷️. 😊❤️‍🩹
2026-09-18 11:01:47
0
avishkaeshan19
AVISHKA 😊❤ 🇱🇰 :
💔❤️‍🩹
2026-09-18 12:02:27
0
disna4736
Disi🌼 :
@Shaanu__DKDS 💫🇱🇰 තේරුනාද දුශ්ටයෝ[Red heart]
2026-09-18 10:22:36
0
.sankalpa5
💥 🕊️ ~ Uvi ~ 💋 🤍 :
💔🥹🙂
2026-09-18 12:39:00
0
oshanmenuka
oshan menuka... :
❤️❤️❤️
2026-09-18 10:12:37
0
maduwa_70_82
maduwa💋👀 :
@Yuhi babh_140💫💞 [Teary eyed][Teary eyed][Teary eyed][Teary eyed]
2026-09-18 10:38:29
1
To see more videos from user @xyow_2, please go to the Tikwm homepage.

Other Videos


About