@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 11:15:38 GMT
166306
4671
55
1391

Music

Download

Comments

dinesh_a_pathum
DAP :
Highway වල තියෙන light ටිකත් රාත්‍රී කාලයට දල්වා තබන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා.
2026-09-18 13:08:34
64
nipundilhara8
nipundilhara481 :
😂😂ආන්ඩුව හිගා කෑවනම් නරකද ඔයිට වඩා....අපිනම් දැන් හිගා නොකා කනව
2026-09-18 13:11:20
20
anamy3164
Nishantha :
අවුරුදු 7ට අඩු අයට ඔන්නැ නෙද?
2026-09-18 14:06:41
0
user88361746617184
0789432640 :
ආණ්ඩුව මුදල් NATUWA KADIERIEGANAWA
2026-09-18 11:48:40
15
ishankaushalya742
Ishan Kaushalya :
මේක හොදයි. හැබැයි පොලිස්සියෙ උන් දැන ගන්න ඕනේ මිනිස්සුන්ට ලොකු ලයින් දෙන්නෙ නැතුව එවා කරන්න. ( අද අපරැක්ක හුවමාරුවෙදි වුනු සිද්දියක් ඇසුරෙන්)
2026-09-18 14:05:04
1
wikasitharajitha
🇱🇰Wikasitha FashionGanemulla :
ඔය වැඩේ හොඳයි තව අවුරුද්දක්වත් කල් දෙන්න ඕනේ මිනිස්සුන්ට හැමදේම කරගන්ඩ 👈👈🇱🇰👨‍✈️😳👉🤷‍♂️😥
2026-09-18 14:13:16
0
sithumdinelka
liyon :
පොලිස් වාහන වලට ඕන වෙන්නෙ නැහ් නේ 🤌😂💔
2026-09-18 13:30:55
0
s.u.p777
s u.p :
සිට් බෙල්ට් අලුතෙන් හායි කරන්න කියන්න. බෙල්ට් දාන්න බැ. කළු පාටට ඇදුම් වල ඩස්ට් ඒක ගැවෙනවා..
2026-09-18 14:06:22
0
pradeepmimaduwa
Pradeep Mimaduwa :
ලංකාවේ හයිවේ පාරවල්වල එසී බස් වල ගිහින් නැ කවදාවත් කෝච්චිය තමයි
2026-09-18 14:00:27
0
shelbysen
Shelby :
Leyland bus ethakota?
2026-09-18 13:30:19
2
akalanka269
RH TOURS WITH හුරතලි 🇱🇰 :
high way yanna thel dennako😳😳😳😳😳 hire tika yanna😂
2026-09-18 12:36:12
2
navo_aluthgamage
navo :
අපිට මාසෙකට විතර කලිනුත් ඕම නීතියක් තියෙනව කියල දඩ ගැහුව 🥹
2026-09-18 13:15:34
0
ranga230
Best One 🇱🇰❤️🇷🇴 :
Ewa karanna ona hoda weda. Lankawa anek ratawal wage ikmanata nithi rithi dala hari hadanna ona.anek ratawal wala minissu nithi walata godak garu karanawaa
2026-09-18 14:12:16
0
buddhahall
I Am Buddha :
Very good
2026-09-18 11:51:02
1
rishjaizz
Rishan Sampath :
Lilan
2026-09-18 13:47:01
0
iitz_dn
Dilshan :
2026-09-18 14:06:57
0
rashmika89
Rashmika :
අනේ........
2026-09-18 13:57:29
0
abeesenadeera3
abee senadeera :
හරි දැන් අපෙ කැනපි seat වලට belt තියෙනවනම් අපිටත් highway දාන්න පුලුවන්ද 🤔🤔
2026-09-18 13:05:58
0
jayasinghe2000
Gayashan :
මොන මෝඩ නීතිද ඕයී මේ
2026-09-18 13:05:13
3
chenitha_lakvindu
Chenitha Lakvindu :
2026-09-18 13:13:43
0
jayasinghe2000
Gayashan :
හයිවෙ එකෙ විතරද ඕන මහත්තයො
2026-09-18 13:04:57
0
arunasanthalamahe
Legend|Nethu :
හරි අපි හයි වේ යන්නේ නෑ.
2026-09-18 13:51:27
0
sachii___xx___
SACHII 🐬 :
මාසෙකට පාරක් මොකක් හරි 😂
2026-09-18 13:17:35
0
thakshan.jayarathna
thakshan.jayarathna :
අවම වේගය 90 ව වත් කරන්න ඔනේ. නැත්නම් කොට කොට යන වාහන නම් සාපයක්
2026-09-18 14:18:45
0
kumarngexzo
kumara :
👍
2026-09-18 12:06:02
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About