@nalinprasad22: හැම පිරිමියම එක වගේ නෑ... දෙවිවරු වගේ පිරිමිත් ඉන්නවා 💗😌 #fyp #trending #viral #srilankan_tik_tok🇱🇰 #itnsrilanka

🇳 🇦 🇱 🇮 🇳    🇱🇰🕊🇲🇾
🇳 🇦 🇱 🇮 🇳  🇱🇰🕊🇲🇾
Open In TikTok:
Region: MY
Friday 18 September 2026 11:29:26 GMT
57305
4558
124
520

Music

Download

Comments

manidu.bhasith
නිහඩ හදවත 🇹🇷 :
එහෙම අපිට තම කෙල උනේ හෙලුව බලන්නෙ නැතුව පරිස්සම් කරලා ආදරෙ කරපු අපිට තමා කෙල උනේ
2026-09-24 13:17:42
1
nisa.aw07
hiru 🍂☘️🌱🍃 :
එහෙම හරිම පුදුමාකාර ජිවිත තියෙනවා. එහෙම කෙනෙක් ලබන්න පින් කරන්න ඕන.එත් හිමිවෙලත් ලබාගන්න බැරිව දුක්විදන ජිවිත කොයි තරම් තියෙනවාද.🥺🥺
2026-09-23 11:36:38
2
chathura.dhananjay2
max boy :
එහෙම ඉන්න අපිටයි waradune🥺😞
2026-09-24 02:12:35
1
secretvibe_8
𝐒𝐞𝐜𝐫𝐞𝐭 𝐕𝐢𝐛𝐞 ✨🖤 :
hmmmmm🥺🥺🥺🥺🥺🥺
2026-09-24 06:35:15
0
shanali.fernando1
♥️ශනු🌼🍀 :
හ්ම්
2026-09-24 12:53:11
1
upeksha.jinadhare
>Jinu girl 👀💐❤️> :
eth ehema pirimiyek labanna tharam wasanawk nh 😊❤️‍🩹
2026-09-24 07:10:37
2
tharu.girl250
🥀🥀 ThaRu🥀🥀 :
එහෙම පිරිමි ඉන්නවා මේ වගේ drama වල
2026-09-20 05:54:28
4
dilumigirl
𝐃 𝐈 𝐋 𝐔 𝐌 𝐈 ~.•🧸🥤 :
Eth hambenn pina thiyenn one😊❤️‍🩹
2026-09-22 04:38:21
3
naadi648
naadi :
එයා වටේ ගියාට ලග ඉද්දි රකින්නෙ ඇස් දෙක වගේ.කොහොමද පිරිමි විස්වාස කරන්නෙ 😁🥰
2026-09-21 11:47:08
1
shanika4705
Shanika4705 :
ehama pirimi ati eth hamotama hambawanna na ☺️
2026-09-19 01:17:47
3
.s717561
♥️🌹 Sadu 🌹♥️ :
එහෙම පිරිමියෙකි තමයි හැම ගෑනියෙක්ම හොයන්නේ එත් කාලා බලලා බදින් නැණි ලැබෙන එකා බාර ගන්න ඔනනි දුක හා සතුට තමන් කරපු පින් පවු අනුව තමයි සහකාරයෝ සහකාරියෝ ලැබෙන්නෙත් පවුල් ජිවිතේ කියන්නෙත් අනේ මන්දා හැමොටම හොඳම දේ ලැබෙන්නැනි
2026-09-21 04:51:55
1
madu87223
B A S H I __ 🤍🔮🪔 :
මන් අවුරුදු 10ක් එකම මනුස්සයෙක්ට ආදරේ කරනවා .හැබැයි මන් තවමත් දන්නේ නෑ ආදරේ කියන්නේ කොච්චර සුන්දර දෙයක්ද කියලා 🙂 මන් හරිම ආදරෙන් ලස්සනට ඉන්න කපල් ඕන තරම් දැකලා තියෙනවා .එතකොට මට හිතිලා තියෙනවා අනේ මටත් ඒම ආදරයක් තිබුනානම් කියලා 🙂🥀 ආදරේ ඉල්ලලා ගොඩාක් බාල්දුවෙලා තියෙනවා.කවදාවත්ම ආදරෙන් එක වචනයක් අහලා නෑ.ඒ හැම වෙලේම මන් හිතන්නේ මේ ගෙවෙන්නේ මන් පෙර කරපු කරුමයක් කියලා.කවදාවත්ම කවුරුත්ම මාව ඕන කියලා කියලා නෑ.ඒත් මැරෙන්න කලිම් හරි හමන් ආදරයක් විදලා මැරෙන්න ආසයි 🥺🙏 මොකද මන් ලබන ආත්මෙ කාගෙවත්ම ආදරයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ
2026-09-21 20:40:17
1
sachinikaushalaya4
🧸°SACHI °🧸 :
එහෙම අය ඉන්නවද 🥺
2026-09-21 11:51:13
2
use123455558
මදූ :
සැබෑ ජීවිතේ නම් මං හිතන්නෙ නෑ මේ වගෙ පිරිමි ඇති කියලා[Innocent][Innocent][Innocent][Innocent]
2026-09-21 04:50:27
0
aishu3467
Aishu :
innwa mt knk hitya🥺🥺🥺
2026-09-21 09:21:25
0
ishari7337
Ishari :
innawa
2026-09-24 06:16:38
1
sadgirll170
💕⃝🕊️𝑺𝒂𝒅 𝑳𝒊𝒇𝒆💕⃝🕊️ :
🥺🥰❤️
2026-09-24 16:22:07
0
madu33331
💝Angel🌹⭐💫💝 :
koheda inne
2026-09-20 12:08:35
1
samu.123269
samu 123 :
Hmm
2026-09-20 05:32:09
1
chathu.mali3
chathu mali :
හ්ම්ම් 😍😍😍😍😍😍
2026-09-22 09:52:35
0
nironiro99
Nirosha :
ehema aya ennawada
2026-09-24 14:58:10
0
kavindi71038
kavindi ✈️✈️✈️✈️✈️ :
2026-09-23 05:22:51
0
anoma683
anu :
2026-09-23 22:55:50
0
rangaaiya
Sadamali :
hm
2026-09-23 08:38:32
0
dissanayaka.nadee0
NADEE :
එහෙම ආදරයක් ලබන්න 😔😔😔😔
2026-09-21 13:37:11
0
To see more videos from user @nalinprasad22, please go to the Tikwm homepage.

Other Videos


About