@malaiscooking: ඌර කලුවට, පොල් රොටියි 🤤😘🤗🥞 Black pork curry with pol rotti 🥞🤗🤤 #cooking #trending #viral #foryou #srilanka

Mala is Cooking
Mala is Cooking
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 11:31:22 GMT
765302
39394
682
5973

Music

Download

Comments

ruk000000
Ruka :
පට්ට ගනන් බන් ඉස්සර නිතර කෑව. කොහොම කන්නද බන් මේ ගනන් වලට
2026-09-18 15:12:13
219
wije001
𝕯𝖚𝖑𝖐𝖎𝖙𝖍 :
ඇයි බං රෑ බඩගින්න තියන වෙලාවටම මේවා පේන්නේ.😒
2026-09-18 16:09:55
73
namal.max5
Namal :
අපෙ ගමෙ නම් ඉන්නව පවු කාරයෙක් 😁 උ හින්ද අපි free කනවා 😁
2026-09-20 05:51:13
39
channaanurudda2
🪬ĆĦΔṈṈΔ 🇱🇰🇦🇪 :
කඩල ඇටයක් එක්ක දුකෙන් යොමු වෙලා ඉද්දි මේක දැක්කම
2026-09-19 19:11:26
14
priyantha.karunas
Priyantha Karunasingha :
බූට් කාපු ඌරෙක් අදුරගන්නෙ කොහොමද අප්ප 😁😁😁
2026-09-18 17:07:51
6
charith19900215
චරිත් :
ඔක්කොමත් හරි බුට් එකක් කාපු ඌරෙක් හොයාගන්නේ කොහෙන්ද කියනෝකෝ😅
2026-09-19 12:11:12
11
pink18683
VELVETSOUL DIARY 🍂🍁 :
ඔය කලු කුඩු කියන එක හදන්නෙ කොහොමද ?
2026-09-18 16:26:01
8
_kumari4508_kumari4508
_kumari4508kumari4508tiktok.co :
mama kanne ne
2026-11-03 21:03:02
1
sanjo4006
💜💜🇱🇰Sky🇰🇼💜💜 :
අද මොකුත් කියන්නේ නෑ මොකද මම ඔවා කන්නේ නෑ😏😏
2026-10-29 20:01:14
1
umeilishakya
Shaviiiii :
උයන්න ආස හිතෙනෝ කච කචේට
2026-09-23 03:51:35
1
geminiwijesinghe
🙂 GE〽️INI 😌😈 :
ඔක්කොමත් හරි ... ආදරෙන් අතගාල පැත්තකින් තියන්න බෑහ් 😪
2026-09-18 15:10:53
5
sriyani65809
.... :
බුට් කාපු එකෙක් කොහෙන්ද හොයන්නේ හ්ම්ම් කමුකෝ🌹🌹🌹
2026-09-18 11:39:08
5
c.weerasinghe
Champa Weerasinghe :
ඌරුමස් වලට ගොරකා දානව නේද
2026-09-19 11:44:55
2
__aadil__here__90
 إك بانل ! 🧀 :
iya 🤢
2026-09-20 10:59:45
2
sade.boy44
SaDe BOY :
කමු කමු 😏
2026-09-19 14:23:46
1
edhirisinhage
❤️thanu❤දරුවෝ තමයි මගේ ලෝකේ ❤ :
2026-11-08 20:53:53
1
shalainihithuvakri
❣️❣️shalani ❣️❣️ :
kuwet wala idan meka baladdi lankawata duwagena gari enna hithuna 🥺🥺🥺
2026-09-18 13:59:37
1
blackpanta67
𝓫𝓵𝓪𝓬𝓴 𝓹𝓪𝓷𝓽𝓪𝓻 :
2026-10-27 10:42:46
1
life_quotes75
Life Quotes :
පට්ටම රසට ආවා Thanks ❤️❤️❤️
2026-09-20 21:43:54
1
user6716832460730
user6716832460730 :
නියමයිඅය
2026-09-20 08:24:29
1
russel.c91
Russel C :
Wow
2026-10-21 12:39:58
1
dila.dila8182
Dila :
Me polkattada [Teary eyed]
2026-09-22 07:32:37
1
user20122181992
𝔻❤️𝘄𝗶𝘁𝗵❤️𝕋 :
pok curry mama kanne ne e unata meka dekkama katata kelath unnawa 😁😁😁😁😁😋😋😋😋😋😋😋
2026-09-19 11:27:05
1
thilinarch
ThilinaRch :
🐗500g වලට කලු කුඩු,සියබලා කොච්චර වගේ දාන්න ඕනෙද???
2026-10-29 08:42:27
1
dm342640
❤️😍 :
අනේ 🥺😋😋😋
2026-09-18 19:59:26
1
To see more videos from user @malaiscooking, please go to the Tikwm homepage.

Other Videos


About