@taktiktuktikiriwalalla: ආදරේ කියන්නෙම එකිනෙකාව හරියට තේරුම් ගැනීම. ඉතිං අනික් කෙනාට අවශ්‍යය දේ නැතුව අනික් මොන සැප සම්පත් ලැබුනත් වැඩක් නෑ ඒ වගේ තැන් ඉක්මනින්ම කැඩිලා බිඳිලා යනවා. සතුටින් ඉන්න ඕනේ නම් වෙලාව අරන් partnerව හරියට තේරුම් ගන්න. ☺️😉 #relationshipadvice #srilanakanmemes #foryou #fyp #sinhalamemes

taktiktuktikiriwalalla
taktiktuktikiriwalalla
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 11:37:56 GMT
162937
10261
46
1990

Music

Download

Comments

hima___85
H🕊❤️......... :
ඔනෙම දෙ නොදි වෙන දෙවල් දුන්නට වැඩක් නැ 🤧
2026-09-19 06:42:04
180
himash95
Himasha 🐼🇪🇺 :
පිස්සුද බන් වතුර එකක් දුන්නත් ඒක බීලා එක්කෝ ඒක ප්‍රමානවත් මදි හෝ එහෙමත් නැත්තම් ඒක cool නෑ කියලා හරි කියන අවස්තා තියෙනවා. හොදම දේ ඔයාට අවශ්‍ය දේ ඔබ ඉල්ලන කෙනා ලග තියෙනවාද කියලා සොයා බැලිය යුතුයි. මං හිතන්නේ ඒක තමයි නියම තේරුම් ගැනීම✌️
2026-09-19 07:19:53
49
dulaz99
DulaZ | دولان🇦🇪 :
නැත්තම් නෑ කියපන්කො කෙලින්..😂
2026-09-20 00:35:05
4
aruni.ranugge
රනු :
ඉල්ලන දේ දෙන්න බෑ.. ඕක තමයි කරුමේ 🥺
2026-09-19 10:54:03
4
chathurafernando29
Chathura :
he didn't have water
2026-09-19 09:52:33
4
noty_girl_023
𝐍𝐚𝐰𝐨 🖤 :
ඕනේ දේ නොදි මුලු ලොකේම ගෙනත් දුන්නත් හරි යන්නේ නෑ නේද ❤️‍🩹
2026-09-20 13:06:44
3
samidukavii
Samidu_kavii :
2026-09-20 12:22:06
2
hasanthafern
primasha :
Yes 💯
2026-09-20 11:21:24
1
mr.cion1
Nethsara :
She needs water. But he doesn't have any. However, he gives her 'everything' he has.so... they should understand their needs and what they have.[Red heart]
2026-09-19 16:52:15
5
itz_zuraj
Itz_Zuraj :
වතුර ඕනි වෙලාවට වෙන ඒව බීල වැඩක් නෑ කියල තමා ඒ කාලෙ පොත් පත් වල සදහන් වෙන්නෙ
2026-09-20 11:49:26
4
_dinee_
D i N i T h 😈 :
වතුර ඉල්ලද්දි ඒක දෙන්නැතුව ඒකට වෙන ඒවා දීලද බං ආදරේ හැටි මෙහෙමයි කියන්නේ🤣🤣
2026-09-19 08:15:23
10
tharidu_dasun
Tharidu_Dasun :
වතුර නෑ කියල මුලින් කියපන්කො 😒
2026-09-19 08:12:54
8
userfuzdx89ha0
Isu :
ගෑනු ඉල්ලන්නෙ නැති දෙවල් 😂බැරි වෙලා හරි වතුර දුන්නා නම් කියයි ඔයාට මාව තෙරුම් ගන්න බෑ.මට ඕන කොකාකොලා කියලා😂
2026-09-20 04:30:58
1
ravinranasinghe
Ravin Ranasinghe :
මුන් ඕන දේ කටින් පැහැදිලිව කිව්වනම් දෙනව නේ 😂
2026-09-19 10:45:41
2
_x_i_t_3_r_
Ꮆ~♡ :
ඕකුන් තෙරෙන්න කියනවනම් 😒
2026-09-19 17:14:01
0
dulanimadu___0528
DULANI 💗✨ :
@Induwara Siriwardhan 🙌
2026-09-20 19:46:02
2
piumi597
Piyu 🌸 :
@Duma
2026-09-20 04:10:41
2
udara.madushanka04
💫😽 shonu boy 💓💫 :
@Dinu♥️♻️❤️ඔයට වැදගත් මෙක 💫
2026-09-20 04:02:52
1
re__nuja
R E N U J A 😼🔥 :
😁😁😁
2026-09-19 14:46:43
1
nethu5258
ℕ♡ 🔆 :
@NaWoDhYa
2026-09-19 12:23:02
2
loveydoveyus7
CoupleGoals.lk :
@ₛₜₑᵥₑₙz
2026-09-19 06:39:36
2
tharuki.diwya
Tharuki Diwya :
🥹
2026-09-18 16:15:08
2
bellabunny12
Bella Bunny :
@Supun Tharanga thisss
2026-09-19 04:21:20
2
_shew_25
ᵋℽᵋ𝓼 ❝ֆ𝑜ᶸ𝑙𝕶ԑԑ𝓅ԑ𝗿❞👽🖤 :
2026-09-19 10:03:49
1
dh7183
DH💫🦋 :
@chameleon
2026-09-21 10:55:08
0
To see more videos from user @taktiktuktikiriwalalla, please go to the Tikwm homepage.

Other Videos


About