@deranaknowledge_hub: දරුවා හිතුවක්කාර වෙන්නේ ඔබ නිසාමද #ChildDevelopment #knowledge #adaderanaeducationdigital #srilanka

Derana Knowledge Hub
Derana Knowledge Hub
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 13:30:00 GMT
148810
3658
65
3389

Music

Download

Comments

priyankaraks
sajith priyankara 🚢 ⚓️ 🛳🇱🇰 :
na..දරුවා ගෙ තරම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි අම්මා ට තාත්තට..දෙන්න ඕනි දේවල් තියනවා..නොදෙන්න ඕනි දේවල් තියනවා..ලමා කාළයක් හැම ද ම දරුවෙක් ට තියන්නේ නෑ...ලමා කාලය ට ගැලපෙන දේවල් ඒ කාලේ di දරුවන් ට දෙන්න ඕනි..ඒක දෙමව්පියන් ගෙ වගකීමක්...හැබැයි දරුවා මොන වගේ කෙනෙක්ද කියලා හොඳ දැනීමක් තියන්න ඕනි අම්මට තාත්තට...ආස කෑමක්..ආස සෙල්ලම් බඩුවක් දුන්නා කියලා ලමයි කුඩු කාරයෝ වෙන්නේ නැ කවදාවත්..මට දැනෙන දේ...
2026-09-19 12:29:16
0
nishanthi9164
ttm :
සුපිරි .වදන්
2026-09-19 13:01:54
0
av_abiya
ABIYA GAMING :
අනේ මට නම් අපෙ අම්මයි තාත්තයි ඉල්ලන්නෙ මොනවද ඒ දේවල් එයාලට සල්ලි නැති කාලෙත් මට පුලුවන් පුලුවන් විදිහට අරන් දීල තියෙනව කිසි දේකින් අඩුවක් කරල නැ.හැබැයි අද වෙනකන් මං අයිස් කුඩු අතින්වත් අල්ලල නැ🫶🏻 පාටියටකට් ගියාම තාත්තලත් එක්කම පොඩි අඩියක් ගහනව ඒ ඇරෙන්න සිකරට් එකක්වත් බොන්නෙ නැ
2026-09-19 12:39:40
0
user3536379615431
Priya :
හරියටම.හරි.දොස්තර .මහත්තයෝ
2026-09-19 11:12:45
0
nalin.priyanjana0
nalin priyanjana :
නියම පැහැදිලි කිරීමක්
2026-09-19 10:40:00
0
premawathi395
natu :
man danna
2026-09-19 12:06:26
0
shashikalekamarachchi
CHK Ceylon tours :
අපේ අම්මලා තාත්තලා අපි කියන ඉල්ලන දේ ඒ කාලේ කරේ නෑ අපිට මොන දේ නැති වුනත් ඉවසා දරාගන්න ඉන්න එයාලා පුරුදු කරා මේ සර්ගේ කතාව සීයට සීයක් ඇත්ත❤️👌
2026-09-19 08:18:42
12
liyanage705
Liynage කුමාර :
අනිවාර්යයෙන් කතාව ඇත්ත
2026-09-19 06:32:06
5
chanchala355
💙🇰🇼🇰🇼Nadee🇱🇰💙💙 :
100%1000ක් අැත්ත
2026-09-19 05:21:33
6
user7392625329696
ඔෂිකා විහන්සා :
ඉගන ගත්ත දේවල් බෝහෝමයි
2026-09-19 04:38:53
8
ruby.ruby254
ruby ruby :
100% ඇත්තමයි
2026-09-19 04:44:38
16
trackout3
𝕄𝕣.𝕋𝕣𝕒𝕔𝕜𝕆𝕦𝕥🤦‍♂ :
ඇත්ත ඒ theory එක. අපේ අම්මලා මේ video එක ඒ කාළේ දී බලන්න අවස්ථාවක් තිබුනේ නැති උනත් ඔබ කියන ඔය කියන දේ එයාලා කළා ... 🫡
2026-09-19 06:51:59
2
directtravels
Nilu Wijethunga(Teddy) :
ඇත්ත..
2026-09-19 02:31:31
4
user9979393475506
user9979393475506 :
super msg bro
2026-09-19 06:00:04
0
malani.ranatunga
Malani Ranatunga :
hema daruwama ehema wen ne illanna de dena gaman hari de hari vidihata therum karala dunnama hari
2026-09-19 03:37:49
2
.my.love7653
Neetha Jayathilaka :
hamadaruwama ehema naha habaiii matath innawa ekek 17ii keenthikaarayaa aadhareta hurathaleeta hadapu nisaa 🤔
2026-09-19 04:44:56
0
liyanage.gunasiri
Liyanage GUNASIRI :
aniwaryanma hariyata hari
2026-09-19 11:05:50
0
kwt2516
P.A;♥️T.♥️B :
👍👍
2026-09-19 09:52:23
0
twingirls950
user5781337534321 :
මම ආවා මේ වැඩසටහන ට
2026-09-19 08:25:22
0
yds.perera
YDS PERERA :
100%
2026-09-19 09:23:39
0
jeecom2023
🇴🇲🇴🇲 jeewantha 🇴🇲🇴🇲 :
respect sir
2026-09-19 08:53:25
0
dulee660
dulee :
hema lamayama ehema wenne ne neda?
2026-09-19 08:39:04
0
.thushara97
❤️ thushara 🔥❤️‍🔥👻 :
sirawatama katata masuran danna oni කතාවක්
2026-09-19 10:16:21
0
samsonplitheranas
samsonplitheranas :
sampurna boru
2026-09-19 09:33:51
0
kwt2516
P.A;♥️T.♥️B :
no
2026-09-19 09:52:58
0
To see more videos from user @deranaknowledge_hub, please go to the Tikwm homepage.

Other Videos


About