@maduamith95: හා හා කන්නම් ඉතින් 😐#maduamith95 #funny #foryou #tiktok @🔥✅ _Madu Amith 95_ ✅🔥

🔥✅ _Madu Amith 95_ ✅🔥
🔥✅ _Madu Amith 95_ ✅🔥
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 12:31:35 GMT
666016
56846
1720
10714

Music

Download

Comments

dushanmadhusankha
dush_99 :
එ කෙල්ලට අපහස කරන්න එපා එයාට උපතින් ආව රෝගයක්
2026-09-21 14:28:20
1
pinkydizny
Pinky Dizny :
Ei ei🤪
2026-09-18 15:13:08
1631
rvsdilgg
SheHan 𝘙.𝘝⃰ :
මම චු දාන්න වත් තනියේම යන්නේ නැ ඔක බැලුවාට පස්සේ 🥹🥹
2026-09-18 14:33:09
621
maduamith95
🔥✅ _Madu Amith 95_ ✅🔥 :
@🔥✅ _Madu Amith 95_ ✅🔥:⭕ වීඩියෝ බලන ආදරණීය යාළුවන්ගෙන් මේ ඉල්ලන්නෙ..මේ වීඩියෝ එකේ ඉන්න girl ගැන මගේ අදහස..මේ.. එයා කරන්නෙ එයාටම ආවේණික content එකක්..ඕකෙන් කාටවත් කරදරයක් අපහාසයක් වෙන්නෙ නෑනෙ නේද...ඉතින් friends අපි කුහක වෙන්න ඕනිද.... මම ඉල්ලන්නෙ එයාට බනින එක නවත්වන්න..අදහස් දක්වන එක ඔයාලගෙ අයිතියක්...හැබැයි මේක මගෙ ඉල්ලීමක්...🙂💐❤️
2026-09-18 16:48:40
183
ruwan.tharaka.ak1file.up
⚕️♛Ruwan𒆜💲❣︎̖Tharaka𝄟͜͡💱 :
හරි හරි කනවා කනවා මෙ 😫😫😂
2026-09-18 13:47:26
428
prabashj
Prabash J_ :
බඳින්න බයයි දැන් 😒
2026-09-22 02:50:27
0
kalpanavithanage
user6593801359486 :
කෑවා නෙමෙයි කැව්නද කොහෙද😂😂😂
2026-09-22 01:39:18
0
lm_lm_99
»★★†𝕊𝕙𝕒𝕟𝕚 †★★« :
කන්න බුදු අයියේ නැත්තම් උබව ගිලියි 😂
2026-09-18 15:41:16
115
new.view.12
new.view.12 :
ඉකමනට පිගානත් එක්කමහරි කාපන් නත්තන් උඹව ගිලීවී...😁
2026-09-22 04:27:25
0
rasi.lakmali
🇱🇰Rasi 🇦🇪 :
කවුරු කොහොම නරක විදිහට ඒ ගර්ල්ට බැන්නත් ඒ ළමයා හරි අහිංසක විදිහට කමෙන්ට් දාන්නේ..😌
2026-09-19 03:23:00
236
myone625
තනි තරුව🩷🩶 :
මේ කනවෝ......
2026-09-18 16:46:44
68
alsd056
🤍 :
12.20 යකූ වෙලාව 🤧
2026-09-18 18:52:05
22
praneeo9
PraneeO9 :
බැදපු නැති මාත් ගීන් බත් එකක් බෙදන් කෑවා බයටම😅..
2026-09-19 10:31:16
18
sahan_n_samarakoon
Sahan_N_Samarakoon 🎗 :
බත් එක දාල දුවනවන්න හිතෙන ඒව 🥶
2026-09-19 12:27:05
5
user6062572790453
maji❤️🫣 :
අනේ කාපන් මල්ලියෙ ඉක්මනට 😂😂😂😂😂😂😂😂😂😁😁
2026-09-18 13:59:04
55
vimu5529
vimu🤍💐 :
හිර වෙයි 😂😂
2026-09-20 11:23:47
0
janudjhby5y
Ashley :
Chandramuki wage 🫡
2026-09-20 11:13:29
1
saadhi.herath
🇱🇰Saadhi Herath🤓ワトサラサマディ :
අනේ අයියේ අපි ඉවරයි 😂
2026-09-18 14:03:15
7
kau13396
ka$u :
හිමින් කන්න😂.ඉල්ලන්නෙ නෑ කවුරුත් 😂
2026-09-18 12:42:57
19
ayesha.jayaweera1
Ayesha Jayaweera :
ශෝයි අනේ ඔයාගේ වයිෆ්😁😁😁
2026-09-18 13:48:53
21
nethu.jayamali
Nethu 🇨🇦 🇱🇰 :
අම්මෝ මාත් බය වුනා ඒකට නම් 😒😒
2026-09-19 03:22:22
5
onelihimaya1
💫🍄කෞෂි🍄💫 :
බල බල ඉන්නෙ ඉක්මනින් කන්න නැත්තං ඉවරයි 😂
2026-09-18 14:16:40
10
anjali.sajani
DRAKULA GIRL 🧛💖✨️ :
කොල්ලෙක් නැද්ද 😓😒😩
2026-09-18 19:12:11
8
donimanik584
💕🇱🇰°🅂🄷🄴🄽🅄_🇰🇼❤️🎀 :
පිගාන පිටින්ම කටේ හලාන කනෝ නැත්තන් මන් තෝව කනෝ හරියෙයි 😂
2026-09-18 14:49:54
6
beu_piyu
𝐏𝐢𝐲𝐮 𝐑𝐚𝐧𝐚𝐭𝐡𝐮𝐧𝐠𝐚 :
හරියටම 12.00[Laugh approved][Laugh approved]
2026-09-18 20:01:14
10
To see more videos from user @maduamith95, please go to the Tikwm homepage.

Other Videos


About