@edityapanadam12: sence nasıl @den1ssaaa #viraltiktok #kesfetbeniöneçıkart #kesfet #kesfetteyiz #fypシ゚viral

editss_officiallyy🧿
editss_officiallyy🧿
Open In TikTok:
Region: TR
Friday 18 September 2026 13:23:00 GMT
1388
32
3
3

Music

Download

Comments

ylmaz.cetin4
yılmaz çetin :
tahrik edici pozisyonda
2026-09-18 20:28:46
1
To see more videos from user @edityapanadam12, please go to the Tikwm homepage.

Other Videos

කිසිම හැගීමක් නැතිව ,  ආදරේ නැති නිසාම අතහැරලා යනවා කියලා හිතන්න එපා. සමහර මිනිස්සු යන්නේ තමන් ආදරේ කළේ නැති නිසා නෙවෙයි, තමන් ආදරේ කළ කෙනා ළඟ ඉඳගෙනම දරාගන්න බැරි තරම් තනිවෙලා දැනුණු නිසා. කොච්චර ආදරේ තිබුණත් හැමදේම ඉවසන්න පුළුවන් කියලා නීතියක් නැහැ. ආදරේ කරනවා කියන්නේ තමන්ගේ හැඟීම් හැමදාම යටපත් කරගෙන, තමන්ගේ කඳුළු හංගගෙන, අනිත් කෙනාගේ සතුට වෙනුවෙන්ම ජීවත් වෙන එක නෙවෙයි. සමහර වෙලාවට හිත කියන්නේ තව ටිකක් ඉන්න කියලා. මතක කියන්නේ අතහරින්න එපා කියලා. ආදරේ කියන්නේ තව එක අවස්ථාවක් දෙන්න කියලා. ඒත් හිතේ ගැඹුරුම තැනකින් දැනෙනවා තවදුරටත් මේ විදිහට ඉන්න බැහැ කියලා. අතහැරලා යන කෙනාටත් රිදෙනවා. එයාටත් මතක් වෙනවා. එයාටත් ආයෙත් හැරිලා බලන්න හිතෙනවා. සමහරවිට එයාත් රෑට නිහඬව අඬනවා ඇති. වෙනසකට තියෙන්නේ සමහරු තමන්ගේ වේදනාව වචනවලින් පෙන්වනවා. තවත් සමහරු නිහඬවම දරාගෙන ඈතට යනවා. මොකද හැම ආදරයක්ම අයිති කරගන්නම ඕනේ නැහැ. සමහර ආදරවලට දුරින් ඉඳගෙනත් ආදරේ කරන්න සිද්ධ වෙනවා. ඒත් තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම නැති කරගෙන කිසිම ආදරයක් රැකගන්න ඕනේ නැහැ. ❤ -nishu- Firt Love is ❤️SELF love❤️🧿✨️ #capcut #viralvideo  #status  #trending  #sadstory

About