@_cloudyyy_9.2: හත්පෙති මලේ කතාව...🌼✨ #fyp #goviral #sinhalaquotes #creatorsearchinsights #100millionviewsviralvideotiktok

𝓢!💋
𝓢!💋
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 13:38:14 GMT
24266
3023
76
259

Music

Download

Comments

hiru12345_
𝓗𝓘𝓡𝓤🪬🤍 :
පලවෙනි පෙත්ත විසික්කරලා මම ඉල්ලන්නෙ අම්මි අප්පච්චි හැම ආත්මෙකම මගෙ අම්මි අප්පච්චි වෙලා ඉපදෙන්න කියලා 🥺🫶🏻
2026-09-19 06:42:37
3
piyumi.amanda1
Amanda🤍 :
කොන්දේසි විරහිතව ආදරේ දුන්න අම්මා තාත්තා වෙනුවෙන් හතෙන් එකක් වෙන් කරන්න බැරි ආදරේ මොකටද? හත්පෙති මල් ඕන නෑ එයාලට ආදරේ කරන්න.හිතන්න
2026-09-19 08:39:36
1
ninath_bashi
B 🫀<3 :
අනේ අන්තිම පෙත්ත විතරක් තියාගන්නම් මේ ආත්මේ නැතත් ලබන ආත්මේ ඔයාව මට හම්බෙන්න කියලා🥺💔
2026-09-19 06:20:55
9
mrs.mia_zeen
R I S H U ! 🤍 :
මං හැම පෙත්තක්ම විසි කරලා ඉල්ලන්නේ මං ආදරේ කරන මගේ අය කවදාවත් මගෙන් ඈත් වෙන්න නරකයි කියලත් එයාලගෙ සතුට හැමදාම රැදෙන්නත් එයාලාට කැස්සක්වත් හැදෙන්නෙපා කියලත් විතරයි [Teary eyed][Red heart]
2026-09-19 07:21:16
3
sumith.weerasingh47
සුමී | சுமி | Sumi :
අපි හැමදාම හිතුවෙ අපිට නැතත් අනිවාරෙන් ඒ හිතට හරියන්න ඕන කියලා විතරයි ❤️‍🩹
2026-09-19 03:52:13
3
maneesha_sew_721
Maneesha_Sew_❤️ :
හතරවෙනි පෙත්ත විසි කරල කියනව , එයාගෙ හිතට වද දෙන ex ගෙ මතක ඔක්කොම අමතක කරල දාල , ( එයා මේක දැක්කොත් මෙහෙම කීවට සමාවෙන්න.) මට ඇර වෙන කිසිම කෙල්ලෙක්ට හිතවත් යන්න එපා කියල.😞😔 හත්වෙනි පෙත්ත විසිකරල කියනව , දෙවියනේ පුලුවන් නන් එයාව මගේම කරන්න කියල ...
2026-09-19 06:31:57
1
ashigirl262
𝗔𝘀𝗛𝗶 𝗯𝗕𝗵 🥺👀❤️‍🩹 :
මන් ඉල්ලන්නේ 🙂එයාව මට ලැබිලා... මගේ කැන්සර් එක හොද කරලා... මේ ලොකෙ දුක් විදින හැම මනුස්සයෙක්ගෙම දුක නැති කරන්න කියලා 🙂❤️‍🩹
2026-09-19 02:26:24
37
nisalchanuka1
Nisal Chanuka :
මේ ලොකේ හැමදෙනාම යහපත් මිනිස්සු වෙන්න කියලා.
2026-09-19 12:12:15
4
uzora47
Uzora :
මට ඉල්ලන්න තව එක දෙයක් තීනෝ...මගෙ හිතට ඉක්මනට සැනසීමක් දෙන්න එයාව අමතක කරවලා 🥺❤️
2026-09-19 08:58:17
1
thanu1012307
🫀🇯🇵♤_♡Abiman_♤_♡🫀🇯🇵 :
1.amma thaththa aiyata athi thrm salli hambela eylage sathuta genath denna kiyla 2.ape wrdhi nisama wen unu api dennawa aye ekathu krnnaa marenknma kiyla 3.mata eya asa krna dewal aran dennaa asa krna than wlta yanna nam salli oni eka nisa mata hoda company ekaka ceo kenek wenna kiyla, ehema unama mage mahansiyen eeyta hamba krla denna puluwan 4.mage yluwo hamotama hriynna oni 5.eyage paule ayatath eylage sathuta genath dennaa kiyla 6.loke leda welainnaa minissu saththu hamoma hdtma hodda wela inna oni kiyla 7.me wish krpu hamadema sadakalika wenna oni 🙂
2026-09-19 06:47:57
2
sanju.sanjana77
Sanju Sanjana :
අපි හරිම පවි 🥺🥺🥺
2026-09-18 22:48:30
1
user910882566626
kalu,❤️‍🩹 :
hoda minissu thama innawa Yalu🥺♥️
2026-09-19 13:42:19
1
in_o_sh
. :
Api hari asarani bn 😔
2026-09-19 09:22:56
2
_.sandaru_
𝒮𝒶𝓃𝒹𝒶𝓇𝓊_✝ :
eka asadaranayi 🙂
2026-09-19 10:22:06
1
hansana_2008
~Hansana ps~🎀✨ :
🥹💫"🌼
2026-09-18 23:59:49
1
mr_capi26
mr_කැpi26 :
Oya mala genath dipam mata 😒 mona wihiluwakda e kare
2026-09-19 13:58:31
0
sadew.induwara2
Sadew Induwara :
ochchara nasthi nokara palaweni pettenma ekiwa illapnko
2026-09-19 12:49:00
1
.0606018
𝓓𝓮𝔀𝔀 🤍🖇️ 06:06 👩🏻‍🎓📍 :
@𝓜. 𝓖. 𝓓. 𝔾𝕚𝕞𝕙𝕒𝕟𝕚 ❤️‍🩹🌍
2026-09-19 13:55:50
2
imasha.fernando11
doni💗🥹 :
@A K E S H _ 🩵 🥺
2026-09-19 06:44:57
1
__eshani__chamathka__
_Eshani_chamathka_official :
@ISHARA✨✝️💖 ❤️
2026-09-19 07:40:25
1
user96867097577755
⋆。°✩ 🦋 ˖°💙°˖ 🦋 ✩°。⋆ :
@©_Raviya_® 😊❤️‍🩹💫
2026-09-19 01:09:07
1
dula60264
DU_LA🫶🤍 :
🙂❤️‍🩹
2026-09-18 14:38:29
1
kavinsha__
05:10 :
@𝓓𝓘𝓛𝓐𝓝👣🍂
2026-09-19 09:32:48
2
amandasenu721
Senu@🖤 :
@R U S H❗ 🥺❤️‍🩹
2026-09-19 15:06:23
1
jithu_girl86
𝕹𝖎𝖒𝖘𝖆𝖗𝖆...✨️🤍 :
@J...🤍✨️! 😔🥺
2026-09-19 15:29:41
1
To see more videos from user @_cloudyyy_9.2, please go to the Tikwm homepage.

Other Videos


About