@saundaryametaboliccare: Book your Appoinment today! @Saundarya Clinic ☎️ 0772144134 #saundaryaclinic #neckhump #pain #arthritis #pcos

Metabolic care by Saundarya
Metabolic care by Saundarya
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 13:40:50 GMT
488611
8688
92
5389

Music

Download

Comments

anu27864
Anu :
මගෙත් තියෙනවා.හොද කරගන්න පුලුවන් ද?
2026-09-19 12:52:57
1
user7385427827170
සේපාලිකා මල් ❤️❤️❤️ :
කොහොමද සම්බන්ද කර ගන්නෙ ඔයලව
2026-09-19 01:48:44
2
amali.ruwanthika2005
Amali Ruwanthika :
මගේ අත් දෙක යට ඔහොම ගෙඩ්යක් තියෙනවා එක ආයුර්වේදට ගිහින් බෙහෙත් ගත්තා එක ටික කාලයක් තිබ්බේ නැහැ එත් අයේ එක ලොකු වෙලා තියෙනවා එකට මොකක්ද කරන්න පුළුවන් ප්‍රතිකාරය කියන්න පුළුවන්ද හොස්පිටල් එකෙන් කිව්වෙ තෙල් ගෙඩ් කියලා
2026-09-19 13:45:51
0
senu_frnndz
senu_frnndz :
belle withrak gediya wge thiyenneth eekamad
2026-09-19 14:12:21
0
dilmiishara_
Ishu_ඉශූ 🧚‍♀ :
මටත් තියෙනවා 🥺
2026-09-19 15:16:00
0
sandalidulanga
S Dula❤️❤️ :
මගෙ තිබ්බා ටිකක් පොඩියට , හැබැයි කෙට්ටු උනාම නැති වෙලාම ගියා
2026-09-19 05:15:06
17
blackywolf_rd
chooty 🙃♥️ :
අපෙ මුලු පරපරාවෙම තියනව 🥲🥲
2026-09-18 16:50:08
11
senumsha.sinuki
senumsha sinuki :
Ane mageth thiyanawa
2026-09-19 04:13:49
1
shey_shey0321
Rosie 🧸 :
keeyak wage yanwada
2026-09-18 19:49:53
1
deepa.damayanthi1
Deepa Damayanthi :
Matt oya ladama tiyanawa
2026-09-19 04:59:48
1
harshadarshanihar
හර්ෂා දර්ශනී :
kohomada bet karaganne
2026-09-19 07:53:56
1
keshanii7
keshanii :
monda gann puluwan bahet
2026-09-19 05:59:22
1
swane_mary
Swane Mary :
මගේ prolactin hormone එක වැඩි. ඩිම්බත් මෝරන්නෙ නෑ කිව්වා. සැරින් සැරේ bleed වෙනවා. මේකට මොනවද කරන්න පුළුවන්? කොහොමද dr ව හම්බෙන්න appointment එකක් ගන්නෙ
2026-09-18 14:36:06
5
kavibbh346
SITHU 🧋💤 :
Mageth tiynw eth issr tibbe nh dn tikk mahatai ek nisada dnneh nh ned ?
2026-09-19 04:59:10
1
heizeloversh218
song_soso :
maget podi kale idan lokuwata tiyenawa gedara idan krnna deyak kiyanna puluwn da?
2026-09-19 05:22:57
1
my.life17944
🩷D__i__l__m__i🩷 :
ane mget tiyenw
2026-09-18 20:34:49
1
user344169454
sewwandi lakshi :
කොහෙද
2026-09-19 05:37:13
1
s.s72186
cyprus 🇨🇾 🇨🇾 :
මම රට ඉන්නේ කොහොමද ප්‍රතිකාර ලාබා ලන්නේ මට ල0කාවට එන්න පුළුවන් ඒත් නිවාඩු තියෙන්නේ සති දෙක් වගේ ඉතින් කාලය ඇති වෙයිද...
2026-09-18 17:25:36
2
chandana_chandana11
Chandana chandana :
matat meka sarin sare enawa. mge wam patte urahissat ekkma wam athath kakkuma gnnw.papuwe wam patte udama tikat ridenw,husma gnnkotat ppuwe uda tika ridenw samahar welawata. thawa පිටේ wam pattat ridenw. mge a hama wedanawakma thiyenne wam pattata witharai. dkunu patta kisima wedanawak na. mekata ehema wenwd?
2026-09-19 05:59:15
1
yashi_0616
Yasara :
paramparawen enawa nm mata nemei ape ammage eyalage mulu family eketama thiyenawa eka adu wenne naha ne 🥺
2026-09-19 02:33:39
1
liyana9292
Liyana :
උපතින්ම තියෙන අයටත් ඒ වගේද ප්‍රශ්නයක් නැද්ද
2026-09-18 17:15:19
1
amyshy_
Ushy :
මගෙත් තියෙනවා මන් ඉන්නෙ රට. මොකක්ද මට කරන්න පුලුවන්
2026-09-18 23:28:54
1
chethi5896
chethi :
දුර ඉන්න අයට එන්න අපහසු නම් බෙහෙත් කරන්න විදියක් නැද්ද ඩොක්ටර්
2026-09-18 17:54:00
1
c.desh
C D🫠 :
i dont have any pain but i have this and my mom also have that and they its "මොල්ලිය".
2026-09-18 20:11:50
1
hansi8525
hansi ❤️ :
කොහොමද කන්ටැක්ට් කර ගන්නෙ
2026-09-18 18:11:30
1
To see more videos from user @saundaryametaboliccare, please go to the Tikwm homepage.

Other Videos


About