@shakya_lrx: මනෝ පාරකට set වෙන ම සිංදුවක්!😩🎧🔥 #foryou #foryoupage #fyppppppppppppppppppppppp #shakya_lrx @꧁༒☬🅷🅰🆂🅷🅰🅽☬༒꧂ @Rashmika Soorya Offcial

𝐒  𝐇 𝐀 𝐊 𝐘 𝐀 🔰
𝐒 𝐇 𝐀 𝐊 𝐘 𝐀 🔰
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 13:42:24 GMT
570976
65734
883
2264

Music

Download

Comments

podda_2011_new
N. D. King 👑 :
matath bayai dannam[Crying][Teary eyed]
2026-11-08 09:25:43
0
pa.zi.ya
< PA ZI YA |: ⚡️🪬 :
මේ මාසේ 24ට මාස හතක් 💔
2026-09-18 19:10:15
369
uuuuuadee
She⃝™nesh⃝™ 🫶✨💞 :
මෙබා හරි බරයි හිතට 🙂❤️‍🩹
2026-11-07 07:44:05
0
ruvi330
Ruvi :
ඕක ඉස්සරහ අහද්දි මහ මූසල හැගීමක් එන්නෙ දැනුත් එහෙමමයි🥺
2026-09-19 03:48:06
159
pramithroxx
𝑷𝒓𝒂𝒎𝒊𝒕𝒉𝒂𝑳𝒂𝒌𝒔𝒉𝒂𝒏 :
එක විඳපු අය විතරයි දන්නේ... දැන් අවු 10 ක් තිස්සේ මම තාම තනියෙම.😢
2026-09-19 01:44:00
137
kanchana.niru
♥️♥️Niru♥️♥️kanchana❤ :
ආසවෙන් අදටත් මේ සිංදුව ඇහුවට මේ සර් කියද්දි දන්නේ මෙකේ හරිම තේරුම,
2026-09-19 10:26:58
56
93suddi
👌💓සුද්දී💓👌🇰🇼 :
මැරිචිච කෝල්ල ලගට ගිහිමි මම ඇහුවෙි මට කලියෙන් ආවි කවුරැද රෝස.මලක් අරන් ලගට ,,.මට හොරා තව කෙනෙක් ඉකිබිදිනවා මට හොරාට.මුල්ලකට වෙලා අදටත් දුක නුබ දුන් ආදරේන් මන් විදවද්දි මට අහන්න ප්‍රෂ්නයක් ඉතුරැ කලේ ඇයි කියල පන දෙන්න පුලුවන්නමි එක පාරක් මම අහන්නේම මොන අඩුවක්ද මගේ ආදරේ උබට තිබුනේ
2026-09-18 16:38:50
39
_p.r.a.m.o125
𝐍.𝐏𝐫𝐚𝐦𝐨.🩵💜 :
ඒකට නම් දුක හිතුනා🥺❤️
2026-09-18 15:40:35
85
lahiruwa04
La හි Ru වා 🇱🇰 :
අදටත් ආසාවෙන් අහපු සින්දුවක්.අඩෝ තේරුම දන්නේ අද පපුව හෝස් ගාලා ගියා.🥹
2026-09-21 05:04:25
19
suddi5866
🎀 𝓢𝓾𝓭𝓭𝓲 🎀 :
කවද හරි එයත් එහෙම කියයි😩💔🥺
2026-09-18 16:27:33
37
sadunika.seawwand
Sadunika Seawwandi :
මාව අගයක් නැති මිනිස්සුන්ට මාව අහිම් වෙන්න ඕනෙමයි😞💔
2026-09-19 16:41:20
10
alugrandaluminium
Dilshan [Alugrand Aluminium] :
සිංදුවල තේරුම හොයනඑක මාරම පිස්සුවක්...ඒක පුරුදුකලෙ සිංහල අසේල බාලසූරිය සර්❤️ක්ලාස් ඉවරවෙලා ඇස් පියාගෙන සිංදු3ක් අහන්න දෙනව ඉස්සර🥺
2026-09-19 03:13:15
26
sethugirlyy
sethugirly!🍄 :
ආසම සිංදුව 🥺 ඒක අමුතුම vibe එකේ song එකක්
2026-09-18 16:27:53
34
chathumidahamsa0
𝑪𝒉𝒂𝒕𝒉𝒖...🥀 :
තේරුම දන්නේ නැතුව මේ සින්දුව මෙච්චර කල් ඇහුවේ රශ්මික සර් නිසා තමයි මේ සින්දුවේ තේරුම දැනගත්තත්තේ ♥️😫....
2026-09-20 00:35:54
10
divya_alokaya
දිව්‍ය ආලෝකය :
මගෙත් අවුරුදු දොලකට කලින් කෙල්ල.නැතිවුනා එද.මට හැදුනා යන.න්තැන.මතක.නැතිවෙන ලෙඩක් ඒක දැන් අඩුයි ඒත් මගෙ පපුව හිර කරනවා
2026-09-18 23:43:49
9
regenstyle2
REGEN STYLE :
මගේ ලොකේ වුන එකම කොල්ලා දැන් අවුරුදු 3ක් වුනා මාව තනි කරලා 🥺😔
2026-09-19 13:34:14
9
dilshanofficial46
Dilshan :
මෙ මසෙ 20 සට අවුරුදු 5මොනවා කරන්නද 🥺💔
2026-09-19 08:25:00
7
janeex_official
𝗝𝗮𝗻𝗲𝗲 𝘅 🎶 :
පපුව පිච්චිලා යන සිංදු 🥺💔
2026-09-19 16:01:56
5
mali579653
Lakmali :
Ehema kiyannam kauruth ne e.. nisa dukak ne 😔😔
2026-09-19 00:29:02
5
user7279129274301
PPk :
😳
2026-09-21 16:22:55
0
dinura.boy77
DINUWA 👼🐰 :
😔😔😔
2026-09-21 16:18:25
0
rumeshpraveen12
🅟🅡🅐🅥🅔🅔🅝🇱🇰🫶🇲🇻 :
අඩෝ💔
2026-09-21 12:43:01
0
pasandi.senarathn
Pasandi Senarathna :
2026-09-20 17:04:16
0
sanjanaimesh0
Maiya 👊 :
2026-09-21 03:15:41
0
kalanavimukthiseram
kalana vimukthi seram :
2026-09-19 19:31:59
0
To see more videos from user @shakya_lrx, please go to the Tikwm homepage.

Other Videos


About