@hesandunethmira2012: live බලපු උන් දන්නවා ආපු හැගීම❤️‍🩹🥹🇱🇰yoker king👑🔥#srilankan_tik_tok🇱🇰 #srilankacricket #cricketlover #lasithmalinga #yokerking @Lasith Malinga

🫀🤡🏏_hesandu_🫀🤡🏏
🫀🤡🏏_hesandu_🫀🤡🏏
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 13:44:48 GMT
28984
3238
57
25

Music

Download

Comments

naveen.dulara8
Naveen Dulara :
live balddi apu filling eka💗
2026-10-02 07:57:21
0
user784172688725951
Ashen seniya 😋 :
ඒ බෝලෙන් පස්සේ ලංකාවට ඉදිපු හොදම වේග පංදු යවන්නේක් අපිට අහිමි උනා එදායින් පස්සේ ලංකාවේ ක්‍රිකට් කඩන් වැටෙන්න ගත්තා 🥺💔
2026-09-19 05:28:33
58
sadun8685
sadun :
මාලිට විතරයි බෝලේ control කරලා විසිකරන්න පුලුවන් එකයි කීසිම කෙනෙක් පොරට සම කරන්න බැරි එකයි ලොකේටම එකයි 🥺💔
2026-09-19 01:42:36
16
arshad36124
Arshad :
miss you yoker king 🥲
2026-09-19 10:12:39
5
___sasa___0
Sasanka Udayanga Neelawathura :
මේ මියුසික් එක ඇහෙද්දි බයයි මචං 😔 අපේ පොඩි කාලේ අපිට නොකියම ගිහින් අපි එන්න එන්න වයසට යනවා සතුට දුරට යනවා කියලා දැනෙනවා. මේ ඉවර වෙලා තියෙන්නෙ අපේ ක්‍රිකට් මචං 😔🙏
2026-09-19 11:59:03
9
.tharindu898
( Tharindu)......$:😋 :
පටාන් ගාත්තේ වායිට් එකේන් ඉවරකරේ විකට් එකේන්🥺🥺
2026-09-23 01:05:11
3
ishan__kavi
_ISHAN_6666_ :
ලයිව් බලල ඇඩුන මැච්😔
2026-09-19 05:52:45
4
chuttaa28
⚡🍃C_H_U_T_T_A 💥🫶 :
ආයෙ මෙහෙම මැච් බලන්නෙ කවද්ද බං 🥺❤️
2026-09-22 03:12:37
1
anu.vibe23
Anu Vibe 🥰🫶 :
ඒකත් විකට් එකක්
2026-09-19 04:31:00
8
thakshan.jayarathna
thakshan.jayarathna :
Kuddo enna kalin lankawe cricket
2026-09-28 17:17:27
2
sachivish8
🤫𝐕𝐈ශ්වNAත්🤫😋 :
මෙ මියුසික් එක අහද්දි එන ගැන්ම මාලිංගට ඇරෙන්න වෙන කටවත් දන්න තියා සම කරන්නටවත් බෑ
2026-09-20 07:45:50
1
rajith149
happy :
:ane aththat ape punchi ratta mechar deyak karanna puluwam una kiyal dakiddi enne mar satutak
2026-09-19 16:25:01
1
malan_john
Malan_John :
2019 ජූලී 29 😓💔
2026-09-19 09:47:06
1
shavi_boy_
Shavi____@🔥🔥 :
ලයිව් බලපු මැච් 🥺
2026-09-19 11:05:08
0
diya_qoutes
𝐃 𝐈 𝐘 𝐀 💀🕊" :
mehama legend kenek aye bhi wenne na bn🥲💗
2026-09-19 08:35:55
4
shana1shan
Shan :
හොදම සමුගැනීම..🥰
2026-09-19 14:08:03
2
virajmadusanka73
🤓🤓Madusanka😘😘 :
2026-09-19 05:27:57
1
asanka.manimekala
Asanka Pradeep :
Maalii 😔❤️
2026-09-20 15:59:58
1
rajith149
happy :
aye ennneth na
2026-09-19 16:23:07
1
gayandgamage86
Lost in Ceylon 🇱🇰 :
රේණුක පෙරේරා 😁
2026-09-19 12:15:10
1
tharindunipun6
Tharindu Nipun :
Live බලපුව 🫶🏼
2026-09-25 09:28:52
1
mayuranirmal975
mayuranirmal975 :
echahara tamai apita😩
2026-09-19 18:10:45
1
notin100years
notin100years :
t20 gahuwa neda MITA passe tika kalayak
2026-09-19 15:58:21
1
nadesh___sudarshana
🇱🇰 Nadeya | නදෙයා | நடேயா!!! :
අනිවාර්යයෙන්
2026-09-19 18:55:17
1
tharakanuwantha
Tharun Nuwan :
Live baluwe 🥺🥺🥺
2026-09-19 10:53:56
2
To see more videos from user @hesandunethmira2012, please go to the Tikwm homepage.

Other Videos


About