@kush_fdo: මිල්ටන් කියන්නේ මිල්ටන් මල්ලවආරච්චි කියලා දැනගත් ඒ මොහොත… 🥺♥️ #edaraamovie #onevoicemillionhearts #miltonmallawarachchi #creatorsearchinsights #miltonmallawarachchimovie

Kush_fdo_27
Kush_fdo_27
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 14:52:10 GMT
79415
5034
55
164

Music

Download

Comments

shanuuser9825077118120
shanuu ❤️ :
අනේ රොශාන් එතන මිල්ටන්ම තමයි ❤️
2026-09-20 10:57:38
0
usmanimal92
US*MANIMAL wattala 0765654592 :
1991 මිල්ටන් මල්ලවාරච්චි මහතා මාගේ දෙමාපියන්ගේ විවාහ උත්සවයට සහභාගී ගායනයෙන් රසවත් කල මතකයන් තවම සුරැකිව තිබේ...
2026-09-19 19:16:08
146
lakmalhk22
Lakmal HK Amarasinghe :
රොශාන් පට්ටම නළුවෙක්. චරිත ඇතුළේ ජීවත්වෙනවා.
2026-09-20 11:02:01
0
d.i.indika85
D indu indika 🇱🇰🇶🇦🇷🇴 :
මේ තරම් සාර්තක චරිත තේරීමක් ලංකාවෙ සිනමාවෙ එතෙක් මෙතෙක් වෙලාම නැතුව ඇති .... මිල්ටන් මහත්මයාවම පේන්නෙ මෙතන .❤️
2026-09-20 07:34:49
26
sumit.loyalty
Sumit loyalty 🍀🥰 :
රොශාන් කියන්නෙ සුපිරියක් තමා [Red heart][Red heart][Red heart]
2026-09-20 08:13:42
0
harshfernando
Harsh :
මුන් නම් නලුවෝ නෙවෙයි .... චරිත ඇතුලේ ජීවත් වෙන පට්ටම දක්ශයෝ... මොහොතකට වත් හිතෙන්නෙ නෑ මේ ඉන්නේ රොශාන් කියලා... අනික එහෙම රගපානකොට ඒ සිංදු ටික ඇහෙද්දී දරාගන්න අමාරු හිතට මොකක්දෝ මන්දා වෙනවා... බලන්න යන්නම ඕන එකක්.... 🥰♥️
2026-09-20 08:14:13
11
jayasinghage.gayan
Jayasinghage Gayan Dhanushka :
හැමිල්ටන් වගේ 😁
2026-09-20 10:37:30
0
nuwankumara552
nuwankumara :
මේ මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ ඇත්ත ජීවිත කතාවද?
2026-09-20 09:58:19
1
nithazashethmi17
𝓝𝓲𝓽𝓱𝓪𝓼𝓱𝓪𝓪𝓪🤍🎀 :
Gen Z eke welth mn asama sindu tikakak ayithikrya ❤️
2026-09-20 08:44:46
12
dushanjay98
DUXA_N :
මේක තාම යනවද හෝල් වල
2026-09-20 09:58:32
0
lakshitha285
🤘ලකියා official🤘 :
බලලා එන ගමන්🥰
2026-09-20 09:25:26
0
mkfx91
🇱🇰Mx fk27🇬🇧 :
kalekin blpu lassanama film ekk
2026-09-20 10:10:56
1
chamaofficial2005
𝙲𝚑𝚊𝚖𝚊 𝙴𝚍𝚒𝚝𝚣 :
බලන්න යන්නමයි හිත😍
2026-09-20 04:48:59
1
recall69_1
recall69 :
මේ සිංදු ඇහෙන කොට පපුව මොකක්ද වෙනව 😥😥😥😥😥😥
2026-09-20 08:06:32
2
kasun.chathuranga963
Kasun Chathuranga :
රොශාන් කියල හිතෙන්නෙම නෑ....❤️
2026-09-19 07:32:21
14
travelingpanda1
Naughty panda 🐼🍓 :
Me film eke nama mokakdha
2026-09-20 05:31:42
1
sudeera093
Sudee 👼🔐 :
අඩෝ 🥺🥺🥺🥺
2026-09-20 08:03:51
0
kajg29
Jithmi Gayanika :
බලපු ලස්සම film එකක්[Teary eyed][Red heart]
2026-09-20 06:19:45
1
chavindu.akalanka
Chavindu Akalanka 🇰🇷❤️🥹 :
niyma film ek ❤️
2026-09-20 05:11:48
1
chandu.abeysinghe
Chandu Abeysinghe :
Adooooo❤️
2026-09-20 02:52:21
1
isuruperera1
Isuru Perera108 :
Meka nam supiriyak
2026-09-20 08:49:56
0
irosh951
GrimX :
2026-09-20 08:19:04
0
senuthi____thisasna
Senu_🌴🌺 :
❤️❤️❤️
2026-09-20 03:14:55
1
seyraa_chandi
🇱🇰 𝔰𝕖𝐲𝔯คΔ 𝓬ĤⒶη𝔻𝒾 🌻 :
💗💗💗💗
2026-09-18 15:35:43
1
irosh951
GrimX :
🥺💙
2026-09-20 08:18:42
0
To see more videos from user @kush_fdo, please go to the Tikwm homepage.

Other Videos


About