Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts
Hiru News
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 14:53:08 GMT
348143
17517
617
2835
Music
Download
No Watermark .mp4 (
20.34MB
)
No Watermark(HD) .mp4 (
14.84MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
SL_Warrior :
ලංකාවෙත් Buddha ට බනින උන්ටත් නිතිය උපරිම ක්‍රියාත්මක කල යුතුයී.
2026-09-18 16:00:36
467
Buddika Priyadarshana :
දෙයියෙක්ගෙ නාමෙන් මිනිස්සු මරන රටවල් වල පැත්ත පලාතකවත් යන්න හොදනෑ
2026-09-18 16:42:18
210
💗sihina💗 :
කොන්දක් තියෙන ජනාධිපති කෙනෙක් නම් සෞදියේ ඉන්න ලංකාවේ මිනිස්සු සේරම ආපහු ගෙන්න ගනිං සෞදියට ලංකාවේ මිනිසුන් යවන එක නවත්තපන් දෙමළ වුණත් මුස්ලිම් උනත් සිංහල උනත් ඒ අපේ ලංකාවේ මිනිස්සු💯
2026-09-18 16:52:22
103
ابدالله امجه (Abu) :
Well done Saudi Arabia ❤️🩹👌🏻👏 ඒකයි කීයන්නේ post එකක් දානකොට තමංගෙ වටපිටාව බලලා දාන්න කියලා. ලංකාවේ ඉඳල හරි දැම්මනම් කමක් නෑ කියමූ. සවුදි ගිහිල්ලා එහෙ ඉඳන් දානවා කියන්නේ භයානක වැඩක්. එහේ technology අතින් හරිම ඉහළ මට්ටමක තියෙන්නේ. Social media වල කරන දේවල් සේරම track කරනවා.... අහුවෙන්නේ නැතුව බේරුනොත් ගොඩ... නැත්තම් මේ වෙලා තියෙන විදිහට වෙලා ජීවිතේ නාස්ති කරන්න තමා වෙන්නේ....😳😥😥 එ නිසා කොල්ලෝ කෙල්ලෝ රට ගියාම පරිස්සම් වෙයන්... නීතී තදයි.... අහුවුනොත් සොරිම තමා.... වගකීමෙන් කියන්නේ......😥😥😥
2026-09-18 15:21:09
88
🇱🇰🎤𝗗𝗔𝗠𝗠𝗜 ᵍᵒˡᵈᵉʳ ᵈʳᵃᵍᵒⁿ :
අල්ලාහ් දෙවි පිහිටෙන් ඉක්මනින් නිදහස ලැබේවා🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
2026-09-18 16:06:23
75
Ravi Ravi :
ලංකාවෙන් සෞදියට ගියපු එවුන්වත් ආයේ ගෙන්න ගන්න ඕන මේ පොඩි දේටත් ඔහොම කරනවානම්, යවන්නත් හොඳ නෑ බං මින් ඉදිරියට...
2026-09-18 16:32:59
64
G.G.S.p :
ආගම් වලට බනින කොට හිතන්න තිබුණ මේක සෞදි කියලා අනිත් රටවල් wage නෙමෙයි නේ
2026-09-18 15:42:23
139
𝑹𝑼𝒔𝒉 :
අනේ අපේ එකාට නිදහස ලැබේවා 🥺
2026-09-18 15:43:59
79
anuhansi254 :
බෞද්ධ කීවොත් සමහර ගෙවල් වල.අපිව වැඩට ගන්නෙත් නෑ🥺
2026-09-18 17:02:59
28
Rohen Niloka :
අල්ලා දෙවියන්ගේ රටවල අපි හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ අල්ලා දෙවි පිහිටයි 🙏🙏
2026-09-18 16:42:56
18
waru :
මූලින්ම කියන්න තියෙන්නේ නිදහස ලැබෙන්න කියලා.මෙහෙම අහන්නම් සෞදි අරාබියේ සියලුම නීති ලංකාවේ මිනිස්සුන්ට විතරද
2026-09-18 15:45:06
45
Chaminda Disanayaka :
ඇත්තටම සවුදි යන එක තහනම් කරන්න ඔනා
2026-09-18 17:51:27
14
user18730030956681 :
අල්ලා දෙවියන්ගෙරට නිසා අපේ රටේ මිනිසුන් ජිවත් වෙන්නෙ
2026-09-18 15:35:22
17
💓𝙨𝙝𝙖𝙣𝙞𝙠𝙖🇰🇼🇰🇼 :
දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්න සවුදි රටේ නීතී වැඩි
2026-09-18 18:10:35
3
𝗧𝗔𝗠𝗔𝗟 | Photographer :
හැම ආගමකටම ගරු කරන්න ඕනේ. අහක දාන්න කියලා කිසිම දෙයක් නෑ මේ ලෝකේ. අපිත් ඉන්න තැනට ගැලපෙන විදියට ඉන්න ඕනේ. අල්ල දෙයියෝ නම් ඉන්නේ ඒ රටේ ඒකට ගරු කරන්න ඕනේ. අපි එහෙම කරා. අඩුම ගරු කරන්න බැරි නම් ඒ ගැන කතා නොකර ඉන්න ඕනේ.
2026-09-18 18:38:17
1
Sara :
අනේ දෙවියනේ 💔💔💔💔💔
2026-09-18 18:25:03
1
Ima_shi 🪶 :
ආගමක් හින්දා ඇයි මෙහෙම 😖
2026-09-18 19:55:27
0
disala__vish :
save him
2026-09-18 16:18:17
0
Kawya Sathsarani :
මේ වගේ රටවල්නම් ලොකෙන්ම චුත වෙලා යන්න ඔනේ 🥴💔
2026-09-18 17:40:16
52
Tihani :
අපේ ලංකාවෙම ඉන්නවා අපේ බුදුහාමුදුරුවන්ට නින්දා පහස කරන අය කෝ ඒගොල්ලන්ට දඬුවම් පේනවා නේද මෙන්න නීති මෙන්න මේ වගේ නීති ගේන්න ඕන රටක් හදන්න
2026-09-18 16:16:30
10
Prabhath Madushankaa :
ආගමට බැනලද පෝස්ට් එක දාලා තියෙන්නේ. මොකක්ද ඒ පොස්ට් එකේ තිබිලා තියෙන්නේ 🤔🤔 දන්න කෙනෙක් කියන්න
2026-09-18 15:50:34
20
Roshan Roshan :
ඒත් අපේ මනුස්සයෙක් 😓😓😓😓ඉක්මනින් නිදහස් වෙලා ලංකාවට එන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
2026-09-18 15:50:04
42
💝💝තරූ💖💖 :
රිසානටත් උනේ ඕක 🥲
2026-09-18 16:51:20
7
𝐧 𝐢 𝐬 𝐡 𝐚 𝐧 ✔︎🇶🇦 :
අපි වගේ රට ඉන්න අය මේවට කමෙන්ට් කරන්නත් බයයි 😬😶
2026-09-18 15:34:11
46
මලී :
මන් හිතුවෙ අල් කුරානයට අපහාස කරල කියල🥺
2026-09-18 15:52:03
7
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.
Other Videos
#BMSG#BE:FIRST#SHUNTO
it’s tearing me apart.. #iknowwhatyoudidlastsummer #shawnmendes #tipografia #lyricsvideo #songs
Elle a parlé mal 😂 #humour #rire @Sandra la comédienne
Comment “TENEX” and we’ll send you our weekly AI breakdown. An American developer just cloned a billion-dollar company in 35 minutes using AI. His name is Nader Dabbit, and he wanted to see how far Claude could go when pushed to the limit. So he picked Typeform. Using a single prompt with Claude Opus 4.5, he built an open-source Typeform clone—polished, functional, and deployable in about 15 minutes at a fraction of the cost. The wild part: Typeform’s main advantage is user experience—and this clone got surprisingly close. This is the moment where one person, one laptop, and one model can realistically build what used to take an entire company. Comment “TENEX” and we’ll send you our weekly AI breakdown. #ai #artificialintelligence #businessideas
About
Robot
API
Legal
Privacy Policy