@thiran.lakshan: මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටසේ වැඩ වේගයෙන් සිදු වෙමින් පවතින අයුරු.... මේ දවස් වල බුකියේ ඉන්න දංකුඩ බයියෙක් දෙන්නෙක් කතාවක් හදනවා පඩු කරද ගහක් නිසා උද්ඝෝෂණය කරලා මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම කොටස ඉදිකිරීම නතර උනා කියලා.... උන් හිතාගෙන ඉන්නේ රටේ සේරම උන් වගේ මෝ#ඩයෝ කියලා.... පගා කොමිස් ගහන්න ගිහිල්ලා මධ්‍යම අධිවේගයේ මූලික කොටස ඉදිකරන්න හිටපු විදේශීය සමාගම ඒක දාලා ගියාම ආණ්ඩුවට සල්ලි තිබුණේ නෑ ඒක කරන්න... මීරිගම සිට කඩවතට තිබෙන තෙත් වගුරු බිම් නිසා අනික් තැන් වල වගේ පස් පුරවලා මේක හදන්න බෑ.... කණු මතින් යවන්න ඕන....ඒකට අවශ්‍යය මුදල දේශීයව සපයා ගන්න සල්ලි නොතිබුණු නිසා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල කඩවත - මීරිගම අතෑරලා මීරිගම - කුරුණෑගල කොටස හදලා ඇග බේර ගත්තා.... ඊට පස්සේ රටේ තිබුණු යුගය අපි දන්නවනේ....හයි වේ හදන්න තියා හාල් සේරුවක් ගන්න නැතුව සති ගණන් පෝලිං වල ලැග්ගේ.... දැන් දංකුඩ බලකාය කියනවා පඩු කරඳ ගහක් ගැන.... උඹලා හිතන්නේ අපිට ඩිමෙන්ෂියා තියෙනවා කියලද ඕවා අමතක වෙන්න ? දැන් කඩවත - මීරිගම කොටස හැදෙනවා විතරක් නෙමෙයි මේ අවුරුද්ද අවසානයේදී කුරුණෑගල සිට ගලේවෙලට අධිවේගී මාර්ගය ඉදිකිරීම් ආරම්භ වෙනවා.... සත පහක් ලෝකෙට ණය නොවී 👍👍
Thiran Lakshan
Region: LK
Friday 18 September 2026 15:27:28 GMT
Music
Download
Comments
♻️⚕️chathuranga weerakoon⚕️♻️ :
ragili නැතුව karana wada
ape පන්තියේ eka🥰😘😘😘😘😘😘😘
2026-09-19 10:33:58
2
Hima97 :
අපි වැඩ😁❤️💪
2026-09-19 02:22:08
0
කූර ලෝකෙක නොහදුන් මිනිසුන් :
ඔව් පට්ටම ඉක්මනක් වේයන්ගොඩ හරියෙත් මාර ඉක්මනක් මේවා තමා නියම නායක වරු එන්ඩ ඕනෙ වැඩක් හරියට කෙරෙන්ඩ
2026-09-18 16:23:54
13
🇦🇪🫅𝐊𝐈𝐍𝐆RUKSHAN®️🤴™️ :
2026-09-18 21:12:41
2
🧌🧌nish fonseka🧛🏻🧛🏻 :
2026-09-18 20:59:42
2
Kamalangani Weerakoon :
තෙරුවන් සරණයි
2026-09-18 16:18:00
3
⚔️රුවන්⚔️හේෂ්⚔️🇱🇰🦁🌏🇱🇰 :
2026-09-18 16:35:13
5
Wathsala Gs :
ammo aurudu dekata mechchara wada 🥰🥰
2026-09-18 17:39:09
2
The gost :
2026-09-19 00:13:38
2
nalaka@ :
2026-09-18 21:13:25
0
The gost :
2026-09-19 00:13:44
0
The gost :
2026-09-19 00:13:29
0
The gost :
2026-09-19 00:13:17
0
The gost :
2026-09-19 00:13:09
0
The gost :
2026-09-19 00:12:54
0
The gost :
2026-09-19 00:12:47
0
Neel Heenatigala :
2026-09-18 15:36:09
0
Chamila :
2026-09-19 03:09:44
0
𝐃𝐚𝐧𝐚 🪬🤍. :
Oka kochchra dawase d bn patan arn 😹😹😹
2026-09-18 15:36:28
0
The gost :
2026-09-19 00:12:38
0
Bandula :
🥰🥰🥰🥰🥰
2026-09-19 00:29:10
0
𝓓𝓲𝓷𝓾𝓾𝓵🌷 :
😂😂😂
2026-09-18 22:43:48
0
Sithija Diwyanjana :
❤️❤️❤️
2026-09-18 21:34:40
0
විමුක්ති ❤️ :
❤️
2026-09-18 19:09:27
0
lakshithasithum8 :
🖤
2026-09-19 02:57:26
0
To see more videos from user @thiran.lakshan, please go to the Tikwm
homepage.