@shanudilanka: “ආලෝකයෙන් හැඩවෙන මාරවිල කුරුසපල්ලියේ මංගල්‍ය රාත්‍රිය ❤️🕯️✨ මේ මස 20 වන ඉරිදා පැවැත්වෙන වාර්ෂික මංගල්‍යය වෙනුවෙන්, කුරුසපල්ලිය මේ වන විටත් අලංකාරයෙන් හැඩවෙමින් පවතී. 🙏❤️ බැතිමතුන්ගේ පැමිණීමෙන් පිරෙන මේ පින්බර මංගල්‍යයේ සුන්දර දසුන් සමඟ… ✨ ඔබත් 20 වන ඉරිදා මාරවිල කුරුසපල්ලියට පැමිණ මේ මංගල්‍යයේ ආශිර්වාදය අත්විඳින්න. 🙏❤️ #මාරවිලකුරුසපල්ලිය #වාර්ෂිකමංගල්‍යය #September20 #Marawila #AnnualFeast”**

Dilanka Rukshan
Dilanka Rukshan
Open In TikTok:
Region: LK
Friday 18 September 2026 15:44:35 GMT
147280
17796
571
1307

Music

Download

Comments

www.blazee.com
𝘽𝙇𝘼𝙕𝙀𝙀 👽 :
අපි තමා තොරන් ටික ගැහුවේ 🥰❤️
2026-09-20 05:48:39
15
prashath.jeevan8
Prashath Jeevan :
ආදර ජේසුනි සවුදි අරාබියේ මරන දන්නඩනය නියමු උ ඒ මුස්ලිමි සහෝදරයාව ඉක්මනට බේරා දුන මැනව ආමේන්
2026-09-20 08:10:57
2
ishu0316
dedunu❤️ :
ආමේන්✝️❤️
2026-09-19 02:05:29
0
muthu.kumara3
muthu kumara :
Amen ඡේඝුපිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️✨✨✨✨✨
2026-09-20 13:56:21
0
diana.swarnapali
Diana swarnapali :
Amen..... මමත් ඊයේ කුරුස පල්ලියට ගියා පලවෙනි වතාවට.මගේ හැම දුකක්ම ජේසු ගෙ පාමුල කියල ආවා.හිතේ බර නැතිවුණා ආමෙන් ජේසු 🙏🙏
2026-09-19 03:35:58
1
fernando26981
eez🌷💗 :
heta yanka iwasillak nh 💖
2026-09-19 06:07:26
2
nishani.jayasinha
Nishani Jayasinha :
අමෙන්.ජෙසු පිහිටයි
2026-09-19 00:16:22
2
user2851181606520
user2851181606520 :
18/09/2026::මම මගේ හිතේ තියෙන සියළුම ප්‍රශ්න.::: උන් වහන්සේගේ ශුද්ධ වූ පාමුල තබා.:::සියළු ප්‍රශ්න වලට පිළිතුරු සපයන මෙන් ඉල්ලා..::උන් වහන්සේගේ ප්‍රේමය සහ ආශීර්වාදය අයැද සිට... සිතට සහනය අයැද සිටියා....:::::!!!!!
2026-09-19 08:50:47
4
sanduni_dias
Sanduni Dias :
Kawadda mangalle ?
2026-09-19 03:48:01
4
user57911761176817
11:11 :
ආමේන් ජේසු තාත්තෙ ...ලන්කාවට ආව ගමන් ගෙදර යන්නෙ ඔය වැල්ලේ දන ගහලමයි.මගෙ පැටව් ටික රැකල දෙන්න මගෙ තාත්තෙ ....🙏🙏🙏🙏
2026-09-18 20:11:10
7
kaushi.manika.123
kaushi manika 123 :
20da kurasapalliye mangalle
2026-09-20 03:03:57
1
yureka_dilshani
🐼 :
දිව්‍ය පුජාවන් විස්තර දෙන්න.
2026-09-19 06:40:45
0
...250114
ꫝꪖꪜ𝓲 𝘬ꫀꪶꪶꪖ 🐰💗🍃 :
💜✝️
2026-09-19 03:22:04
1
sanadaya.renuka
Sanadaya Renuka :
amen jesu🙏🙏🙏
2026-09-19 09:48:03
0
suarnaltha5
Suarnaltha :
මගේ සියලු කරදර ප්‍රශ්න විසදා දෙන්න.ජේසු පියාණ්නි .ආමේන් ස්තුතියි 🙏🙏🙏ගොඩක් මට ඉක්මනින් එන්න අවසර දෙන්න ජේසු පියාණ්නි ආමේන් ආමේන් ආමේන් ස්තුතියි 🙏🙏🙏
2026-09-19 01:22:04
1
tenu665
Tenu :
Illapu hemadema Etath wediyen laba dun e maha pin bima 🙏🙏🥰 sthuthie mage jesune 🥰 Jesu amme 🥰🙏🙏🙏
2026-09-19 05:37:14
2
aroshafr_____
𝓐 𝓻 𝓸 𝓼 𝓱 𝓪 😈🥀🇯🇵 :
Mge palliya♥️
2026-09-19 05:53:13
1
m_e_l_o_n__0
m_e_l_o_n__0 :
Ane ynn thibunanm 🥹🤍
2026-09-19 00:45:10
1
amanda.lassnthi.l
aliza :
🙏🏼🙏🏼🙏🏼
2026-09-20 16:14:24
0
indika5697
indika :
amen
2026-09-20 18:59:36
0
little.rapunzel1
little rapunzel :
ජේසු අනේ මාත් එක්ක ඉන්න ❤
2026-09-20 17:26:37
0
md.kholil1944
චන්ද්‍රා :
ane ...ඔයාලට ..jasu..photai....🥰🥰🥰
2026-09-20 18:11:22
0
user2131823912575
user2131823912575 :
amen
2026-09-20 17:06:12
0
janakalakmal29
✨️✨️❤️නෙතූ♥️✨️✨️ :
🙏🙏🙏
2026-09-19 01:57:03
0
To see more videos from user @shanudilanka, please go to the Tikwm homepage.

Other Videos


About