@shehan_navindu: Depression කියන්නෙ මාරම දෙයක් අපි හැමෝම වැඩියෙන්ම ආදරේ කරපු කෙනා දාල ගියාම සමහරය අය Depressionතත්වයට එනවා 😓 ගිය අය ගියේ ජීවිතේට පාඩමක් කියල දීල කියල හිත හදාගන්න සදාකල් එකට ඉන්න මිනිස්සු මේ ලෝකෙ නෑ ඒක තමයි අපේ ජීවිතවල හැටි...🥺❤️ #for #foryou #foryoupage #motivation #motivation
Shehan Navindu 🧿
Region: LK
Friday 18 September 2026 16:00:15 GMT
Music
Download
Comments
Nadeeka :
Depression කියන්නෙ කාටවත් හැදෙන්න ඕන නැති දෙයක් ඒක දරාගන්න මොනතරම් struggle කරන්න ඕනද කියන එක දන්නෙ ඒ තත්වෙට මුහුන දුන්න කෙනෙක්ම විතරයි😭
2026-09-19 19:33:44
4
Shalani wathsala :
තනියෙන් ඉන්න තරමට අපිට මතක් වෙන දේවල් හරිම වැඩියි..☺️🫰 ඒ වෙලාවට දැනෙන දුක කියා ගන්න බැ
2026-09-19 13:38:25
9
amodakaumadi :
mata kawruth na 😭hamoma inne wachanet vitharai
2026-09-19 14:14:18
2
Dilum kanchana. 🫀✨ :
kohe kohoma idiyath e mathaka amathaka wenne na ai ema wenne kiyala mn danee na 🥺😫😖
2026-09-19 02:08:31
1
Ishara sewwandi :
අම්මෝ කිසිම කෙනෙක්ට හැදෙන්න එපා ජේසුනි... විදවන තරම් දන්නේ ඒක හැදුනු අපි විතරයි... 😭😭😭😭💔💔
2026-09-20 14:27:20
1
🪬IMA OFFICIAL🧿 :
දේවල් තේරුම් අරන් තනි උනොත්,කවදාවත් දුකක් දැනෙන්නේ නැ,අනික හිතට එකගව අවංක මනුස්සයෙක් වෙන්න ඔනී...එතකොටයි සැනසීම තියෙන්නේ
2026-09-23 05:51:59
1
it"z..🫰:-Sithu:-🩶 :
att තනිවෙද්දි දැනෙන ඒ හැගීමෙ ආදරය කියන්නෙ මහ අමුතුම දෙයක් 🥲🩶🫠
2026-09-30 06:46:17
0
Aruna :
මටත් තිබ්බා එහෙම කාලයක්
2026-09-20 06:56:28
0
💤❄️DHanuSH❄️💤 :
7 month 😔❤️🩹
2026-09-22 12:22:10
0
n_ishi_girl🧿 :
True ⚡️
2026-10-04 12:28:02
0
Madhu Jayakodi :
ඇත්ත
2026-09-19 16:32:48
0
tharu💝💔 :
hathirekutawath hadenna hoda nathi leda
2026-09-21 01:31:02
0
🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱 :
hum
2026-09-23 04:32:15
0
Sankalpa Nayanajith :
mata yaluwekwath na😐
2026-09-19 14:12:59
0
anuthtara sadaruwan :
hhhhh
2026-09-20 02:38:40
0
🏴REST IN PEACE SUDDA🏴 :
Depression kiyanne ekh hadunoth daragn bari unoth mk 🥺😖pissk vai echrai ne
2026-09-21 00:47:48
0
🇱🇰mali🇮🇱 :
🥺
2026-09-19 02:33:16
1
Dilum kanchana. 🫀✨ :
🥺🥺🥺
2026-09-19 02:08:49
1
hashinka manoj :
❤️🩹❤️🩹❤️🩹❤️🩹
2026-09-19 01:00:30
1
Nim ❤️😘 :
🥺
2026-10-02 17:34:09
0
G A Y U M C H A M A R A :
🙂💔
2026-09-21 04:14:41
1
චූටි පුතා 🌍🐾️🐕🥰🐈🌼 :
👌
2026-09-19 05:16:41
1
Havin Pathirana :
❤️🩹
2026-10-03 18:23:09
0
Kavi Boy 😊😊 :
🥰🥰🥰
2026-09-30 02:04:42
0
~🖤🍃M_A_H_E_S_H🖤🍃~ :
🙂
2026-09-19 10:02:13
0
To see more videos from user @shehan_navindu, please go to the Tikwm
homepage.