@osonofahmad: Le secret du mot (qatta'a) : une vérité médicale qui a choqué les chirurgiens ! L'émerveillement scientifique du Coran révèle des vérités médicales stupéfiantes dans la sourate Muhammad. Pourquoi a-t-il dit (qatta'a) et pas « brûler » ? Découvrez l'explication mécanique dans notre interprétation du Coran. #CoranSacré #MiracleScientifiqueDuCoran #MiracleMédicalDuCoran #SourateMuhammad #FaitsEtInformations

SonOfAhmad
SonOfAhmad
Open In TikTok:
Region: FR
Friday 18 September 2026 16:00:20 GMT
1980
164
4
35

Music

Download

Comments

lablondedu011
Nénè :
C’est pour ça qu’il faut boire 3 gorgées d eau froide avant de boire du chaud.
2026-09-18 16:17:03
1
user40009245052927
كمال عيادي :
Ô Allah, je cherche refuge auprès de Toi contre Ton châtiment.
2026-09-22 16:40:09
0
_pinina64
Manicha Chachoui :
🙏🙏🙏
2026-09-25 12:48:27
0
To see more videos from user @osonofahmad, please go to the Tikwm homepage.

Other Videos

කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් විසින් පන්නව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකගේ රාජකාරියට බාධා කර ඇයට පහරදී ඇති බව වාර්තා වේ. පන්නව නගරයේ පිහිටි ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිලි දෙකක විදුලි සැපයුම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුව තිබේ.  අදාළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් තුවාල ලැබූ ග්‍රාම නිලධාරිනිය ප්‍රතිකාර සඳහා කොබෙයිගනේ රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ, රෝහල් පොලිසිය මගින් අදාළ සිදුවීමට අදාළ පණිවුඩය තමන් වෙත යොමුකර ඇති බවය. මේ අතර, ග්‍රාම නිලධාරිනියට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු තවත් අයෙකු ද පහරකෑමට ලක්වූ ග්‍රාම නිලධාරිනිය ප්‍රතිකාර ලබන කොබෙයිගනේ රෝහලටම ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

About