@nira_and_prag: දුවෙක් එක දේකට ආසයි කිව්වම… #srilankan #familyvideos #fyp #couplegoals #familytiktok

NIRA & PRAG 🇱🇰🇫🇷
NIRA & PRAG 🇱🇰🇫🇷
Open In TikTok:
Region: FR
Friday 18 September 2026 16:03:02 GMT
179733
17321
282
317

Music

Download

Comments

thiliniranasingha
Thilini Kevin :
අනේ මගේ තාත්තා.ගෝනියක් ගේනවා.එයා දැනුත් අසනීපෙන්.මගෙ තාත්තාට නිරෝගි සුව ලැබේවා
2026-09-18 16:38:58
507
savindi_pabodika
Savindi_Pabodika :
මගේ තාත්ත මේ වගෙ මයි 😘❤️
2026-09-18 17:01:50
31
bad.genta46
naveen :
අපේ තාත්ත ඔය වගේ අක්ක කැමතී කිව්වොත් ලෝකෙම හරි ගෙනත් දෙනව...අපි කැමති කිව්වොත් උබ සල්ලි හම්බ කරල ගනින් කියනව.. දැන් තේරෙනව පිරිමියෙක්ව හැදුවෙ කියල 🙏❤️
2026-09-18 20:13:51
52
sudu123.1
🌹⭐️🤍11.11🤍⭐️🌹 :
අනේ මගෙ තාත්තා ඉන්න කාලෙත් මෙහෙමයි🥺❤️
2026-09-19 01:22:58
29
ann61271
Ann fernando 😘😘 :
අපේ ගෙදර ත් මේ වගේ 😁
2026-09-21 13:48:03
0
shaha5112
shaha :
අපේ තාත්තත් ඔය වගේ එපා වෙනකම්ම ගේනවා එකම දේ මොන දෙයක් වුනත් කෑම බීම ඇදුම් පැළඳුම් හැමදෙයක්ම මගේ තාත්තට මම ගොඩක් ආදරෙයි ආදරෙයි මගේ තාත්තේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-18 16:15:55
11
nasheelanayanatha
NaYaNaThArA FeRnAnDo :
මගේ තාත්තා වගේ❤️🥺
2026-09-20 06:33:34
0
diwya.anjali0
Diwya Anjali :
මගේ තාත්තත් එහෙමයි ❤️🥺😘
2026-09-19 10:09:26
0
nsumudu150
M-Gamage :
මම වගේ🥰
2026-09-19 05:29:10
0
milaudaya1
MilaUdaya :
අනේ ඔව්...❤️
2026-09-19 08:47:31
0
disna015
Disna :
🥰🥰🥰🥰sira siddi
2026-09-19 02:53:59
0
sankalpanadilshan2
සංකල්පනා :
මගේ තාත්තාව මතක් උනා 😔
2026-09-19 04:01:26
0
shey.d21
Shey D :
akke aiye, hamadama oyalage videos balala man bada allan hina wenwa. first time aduna akke aiye 🥹. lassana video ekak
2026-09-19 04:39:05
0
toothless1016
Thishara liyana arachchi :
🥺 මම ආසයි කිව්වොත් එයාගෙ කොටසත් කන්න බැ කියලා මට දෙනවා තාත්තා බුදු වෙන්න ඔනේ. ❤️
2026-09-19 01:32:53
6
ahi.fernando
ahi fernando🧚🏼‍♀️🧿🪬 :
Aneee mage thathth mehemai 🥺monahari dekata asai kiuwoth madi nokiyanna genath denwa 🥺eeee deee epawannama 🥺
2026-09-19 11:21:18
0
chamara0281
chamara :
mage mahattayat me wage tama 🥰🥰🥰wasanawantha duwala
2026-09-19 00:51:29
0
mashee.mahagama
Mashee Mahagama :
මගේ තාත්තා වගේ 🥺❤️
2026-09-21 08:34:34
0
hiru8049
Hiru :
Aneee🥰🥰🥰🥰
2026-09-19 10:27:57
0
geetha4903
Geetha :
මගේ තාත්තත් මේ වගේ ❤️😘😘
2026-09-19 17:24:17
0
sajithchinthakadu3
🩷🩷🩷සජිත් චින්තක🩷🩷🩷💕💕💕 :
තාත්තලා එහෙම තමයි...💪💪🥰🥰🥰👍👍👍
2026-09-19 02:37:22
0
sandunikapph
Hesha :
Mage tatta ❤‍🔥🥰
2026-09-19 02:02:18
0
user83402460611530
user83402460611530 :
ane mage thathith ahema thama 🙏🙏🙏❤️❤️🥰🥰
2026-09-18 20:10:53
1
manoriwimalathung
Manori :
anee mage raththaran thaththith ohomai.oya nathuwa sathi dekai thaththi....
2026-09-19 13:08:15
0
nethucjayawardhna
Chamathka Jayawardhana :
💛ek dekl eduna 🥺 hrima aadaraniyi
2026-09-19 06:23:58
0
dushi9162
Dushanthi Jayasinghe 🌸 :
තාත්තලා එහෙම තමයි.....❤️
2026-09-19 08:37:44
1
To see more videos from user @nira_and_prag, please go to the Tikwm homepage.

Other Videos


About