@chillychilanka: කෙදිනක හෝ උතුරන්න හරියන්නම ඕනි ජීවිත මෙව්වා…😌#srilanka #honestwithwork #ubereatsdriver #viralvideo #fypviraltiktok🖤シ゚☆♡

Chilly Chilanka
Chilly Chilanka
Open In TikTok:
Region: AU
Friday 18 September 2026 17:20:31 GMT
42893
3101
109
113

Music

Download

Comments

udayanilaweera
𝗨daya_𝗡elaweera🇱🇰🕊️❤️ :
මේවගේ දවස් වල වැස්ස වැඩ් ඔහොම ගෙන්න ගන්නවනම් වැඩිපුර කියක් හරි දෙන්න පවු ඒ මිනිස්සු 🥺
2026-09-20 08:17:53
4
anush123123
l'm Anushi 💥❤ :
වචන කරන්න බැරි දුකක් හිතට දැනුන..🥺
2026-09-20 04:25:17
7
leyart.silva
Leyart Silva :
හරියටම කැපඋනොත්, ගොඩම තමා අපිත් එහෙමයි පසුත් කැපුව, හැබැයි අවදියෙන්.. ups , downs යනව අත් හරින්න එපා, එනව bro ...වසන්තය...අනිවා.
2026-09-20 06:56:46
0
user9472058319440
🍥🍡kami cat 🍡🍥(2) :
මේ හැමදේම කරන්නෙ ජීවත් වෙන්න දවසක සැනසීමක් ලැබේවා
2026-09-20 08:30:41
0
pmw4t4
pasan :
off wela mamath yanawa .. අනිවාර්යයෙන් mage target gahala enne wassath
2026-09-19 19:50:05
5
mpdppp
mpdppp :
මම නම් අනිවාර්යෙන්ම Extra ටිප් එකක් විදි රුපියල් 300ක් 400ක් දෙනවාමයි ❤️
2026-09-19 10:37:28
38
dilru.kshi
dilu :
මමත් කරන්නේ ඔය රස්සාවම තමයි හැමදාම අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා උත්සාහ කරන්නේ නොතෙමී ඉන්න තැනක්ාගන්න මනුෂ්‍යත්වය පිරුණු හොඳ මිනිස්සුන් ඉන්නවාගේම වැස්ස අව්ව අඳුරන්නේ නැති හිත් පිත් නැති මිනිසුන් ඉන්නවා වැහි වෙලාවට ටිකක් පරක්කු වුනත් කෑ ගහන අයත් ඉන්නවා එතකොට නම් ගොඩක් දුක හිතෙනවා අගය කරන අයත් නැතුවාම නෙවෙයි පිටට පේන තරම් සුන්දර නෑ මාරම කට්ටක් කන්නේ දුප්පත් වෙලා ඉපදුනේ ඇයි කියලා හිතෙනවා කොහොම හරි ජීවිතයේ දවසක දිනනවා♥️
2026-09-20 01:20:19
21
upulivithanage0
upuli vithanage :
මට දැන් ඇති කියන කම් උතුරා පිටාර ගලන්න හරි යන්නම ඕනා....🙏
2026-09-19 06:05:38
37
pasindu___heshan
𝓟𝓪𝓼𝓲𝓷𝓓𝓾🕷️ :
මිනිස්සු මැරෙනකම් ජීවත් වෙන්න මැරෙන මැරිල්ලක් 😣💔
2026-09-20 03:07:02
1
singhage
Sap :
අනේ මාත් මේ දසුන් ගොඩාක් ම දකිනවා..මං ඒ වෙලාවට මගේ හිතින් එකම එක ප්‍රාර්ථනා වක් කරනවා ඒ මං අදහන බුදුන් ගේ සරණින් එයාලට ලෙඩක් දුකක් හැදෙන්න එපා කියලා
2026-09-20 07:20:43
1
thimiravimansa
Thimira Vimansa :
හිතේ හිර කරන් තියෙන අහිංසක බලාපොරොත්තු සියල්ල දියුණුවෙන් දියුණුවට පත් වෙලා කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙලා උතුරන්න හරියන්න ඕනේ ආදරෙයි ❤️💐😘
2026-09-19 11:39:10
3
ts12221
💜𝒩𝒜𝒲𝒪𝒟𝐼💜 :
Mehema atheethayak mage hasbantath tibba a dawaswala kapu kattak, mehema minissunta dawasak hariyannama oni,😘😘😘
2026-09-19 15:55:51
3
thilinathilina349
Thilina de silva :
adre a wagema hareyanwa
2026-09-19 23:35:16
1
sumith8876
Sumith :
අනිවරින්ම ❤️❤️❤️
2026-09-20 05:39:17
1
chamilachamindha123
anushajayantha :
🌹🌹🌹
2026-09-20 09:07:40
0
sajithsajithnavarathna
Sajith Navarathna :
Aniwarenm❤️
2026-09-20 07:22:55
0
thusitharanjan145
thusitharanjan145 :
dhawasaka uthuranna hariyanna ona.putha jaya wewa
2026-09-19 13:28:12
1
dew644984
Ish :
Wahala iwara wenakan ape gedarata wela inna
2026-09-19 05:57:02
0
nermine.n89
Nermine N :
පව්😥😥🙏🙏🙏
2026-09-20 06:17:11
0
michaeljayasantha
Michael Jayashantha :
උතුරන්න හරි ගිහින් ඉන්නෙ බන් ... තෙමිලම ... අපිත්
2026-09-20 06:19:09
0
user8006218486380
Saranga lakshan :
dukai mcn apita api genma
2026-09-20 08:15:05
0
user2033076568744
hio :
jaya wewa goda yano skenma budu saranae
2026-09-20 06:23:26
0
kums.perera
kums perera :
ikmanata loku diy7nuwak pathami
2026-09-20 06:23:26
0
laksaraliyanage0
Laksara liyanage🇱🇰 🇦🇺 :
me samanava kaaalayak matath thibba kiyla mathak una❤️
2026-09-20 06:19:58
0
user9882930634544
suresh :
ayyoo.
2026-09-19 09:09:05
0
To see more videos from user @chillychilanka, please go to the Tikwm homepage.

Other Videos


About