@rashmika_e_warnakula: අපිට ජීවිතේ එක එක ජාතියේ මිනිස්සු මුන ගැහෙනවා. කාලෙන් කාලෙට එක විදියේ මිනිස්සු. සමහරු යාලුවෝ වෙනවා සමහරු සහෝදරයෝ වෙනවා සමහරු අපේ ආදරේ වෙනවා.. හැබැයි ඒ හැම ආදර කතාවක්ම මුලු ජිවිත කාලේම මතක තියෙන්නේ නැහැ. සමහර කතා අඩුම තරමේ අපිට දැනෙන්නෙවත් නෑ. හැබැයි ජිවිතේ එකම එක වතාවකට අපිට ජිවිතේ සදහටම මතක තියෙන පපුවටම දැනෙන ආදරයක් හමු වෙනවා. එතනින් එහාට හැමදේම වෙනස් වෙනවා. ඉතින් මගෙ ජිවිතේ මට දැනුන කෙනා උනේ ඔයා. ඔයා තමයි මගේ හැමදේම උනේ. හැබැයි ඔයාට එහෙම දැනුනේ නෑ. ඒක බලෙන් වෙනස් කරන්නත් බෑ. අවසාන හමුවීම කියලා ඔයාගේ ජිවිතේ සතුටින් ඉන්න කියලා පැත්තකට වෙන්න විතරයි මට පුලුවන්. හැබැයි දැනුනේ නැති උනේ ඔයාට උනාට මට එහෙම නෙවෙයි. ඉතින් අර කතාවක් තියෙනවනේ බැදෙන තරමට රිදෙනවා කියලා.. ඉතින්... ❤️🩹🥀 - රශ්මික e වර්ණකුල - #rashmika_e_waranakula #writer_wre
🎙️| ʀᴀꜱʜᴍɪᴋᴀ_ᴇ_ᴡᴀʀɴᴀᴋᴜʟᴀ' 🐣
Region: LK
Friday 18 September 2026 17:56:23 GMT
Music
Download
Comments
𝚂𝙰𝙽𝚄𝙻𝙻𝙰𝚈𝙰 🧚🤍 :
2026-09-29 13:28:22
2
ᖃᐅᔨᒪ" £ :
Aiyh
2026-10-02 13:36:31
1
Manu_🧋 :
Emd
2026-09-19 22:18:04
1
☺️ Thilini Anne ☺️ :
2026-09-29 14:40:36
0
𝐑𝐢𝐨𝐨✨ :
❤️🩹
2026-09-19 08:04:11
1
K🥂 :
🙂❤️🩹
2026-09-19 02:36:43
1
chamo 🤟🤗 :
@N ❤️මට ආදරෙ කරපූ පලවෙනී කෙනා ඔයා...💞☺️
2026-09-30 08:20:44
2
D🍃. :
❤️❤️❤️
2026-09-18 18:04:26
1
Sudu nona🤗💫 :
🥹🤍
2026-09-18 19:45:08
1
ලසි මල්ලි :
@keshani ♥️🥺
2026-09-19 03:35:53
0
SETHUM ❄☁️ :
@SAHANSA🤍☁️❤️
2026-09-19 04:24:08
0
rishini chatulya :
🥰🥰🥰
2026-09-19 02:30:27
1
To see more videos from user @rashmika_e_warnakula, please go to the Tikwm
homepage.